සජිත්දිනයිද බන්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම දැනුත් නිකමට කල්පනා කරල බැලූවා... සජ්ජට දෙනව තියා හිතන්නවත් බෑ..... අඩුම ජලනි ඉල්ලූවනම් කුපාඩිකමටවත් දෙන්න තිබ්බා.... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දැනුත් නිකමට කල්පනා කරල බැලූවා... සජ්ජට දෙනව තියා හිතන්නවත් බෑ..... අඩුම ජලනි ඉල්ලූවනම් කුපාඩිකමටවත් දෙන්න තිබ්බා.... :yes:

    sajita dunna kiyanne jalanita dunna wage thamai
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම දැනුත් නිකමට කල්පනා කරල බැලූවා... සජ්ජට දෙනව තියා හිතන්නවත් බෑ..... අඩුම ජලනි ඉල්ලූවනම් කුපාඩිකමටවත් දෙන්න තිබ්බා.... :yes:

    මයෙ දෙයියෝ... ජලනි ඉල්ලුවනම් 1,2,3,... තුනම දෙනවා. ඒ කෙල්ලගෙ තියන පිං පාටට, සිරියාවන්ත කොමට, තේජවන්ත කමට නොදී කොහොමෙයි..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    <b>
    මම දැනුත් නිකමට කල්පනා කරල බැලූවා... සජ්ජට දෙනව තියා හිතන්නවත් බෑ..... අඩුම ජලනි ඉල්ලූවනම් කුපාඩිකමටවත් දෙන්න තිබ්බා.... :yes:
    </b>

    Eka eka hithana widiya wenas bn
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rolleyes: eka athal ekata dapu thread ekak kiyala therum ganna bari tharamata mole aduida bn ube..:baffled:

    onawata wata bara issuwama ohoma wenawa.. :sorry:

    උඹ නේද බන් අර රනිල්ට උගත් බුද්දිමත් මහත්මය කියල මහා බැංකුවට කෙලව ගත්තු පොර :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දැනුත් නිකමට කල්පනා කරල බැලූවා... සජ්ජට දෙනව තියා හිතන්නවත් බෑ..... අඩුම ජලනි ඉල්ලූවනම් කුපාඩිකමටවත් දෙන්න තිබ්බා.... :yes:

    :lol::lol::lol:
    නිමාලි නානව බලන්නද ආස ජලනි නානව බලන්නද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මයෙ දෙයියෝ... ජලනි ඉල්ලුවනම් 1,2,3,... තුනම දෙනවා. ඒ කෙල්ලගෙ තියන පිං පාටට, සිරියාවන්ත කොමට, තේජවන්ත කමට නොදී කොහොමෙයි..

    75371757_2657373284286135_1545504356097327104_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol:
    නිමාලි නානව බලන්නද ආස ජලනි නානව බලන්නද ?

    කියන කොටත් නගිනවා... මම ආසයි ජලනි නානව බලන්න.... ටිකක් ඇස් දෙක වහගෙන කල්පනා කරපං.... ආසයි නෙහ්..... :P:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ නේද බන් අර රනිල්ට උගත් බුද්දිමත් මහත්මය කියල මහා බැංකුවට කෙලව ගත්තු පොර :lol::lol:

    ranil ugath buddimath thamai yako…

    mama eka thamath kiyanawa.. :eek:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    දැන් උබ කියන්නෙ සජිත් ට vote කරන්න කියලද බන් ? සරලව කියපන් ? jvp එවුන්වයි කොල්ලන් ව ගිනි තියල පුච්චලා මරපු ප්‍රේමදාසගේ පුතාට සපෝර්ට් කරන්න කියල උබ කියන්නෙ..

    Na machan.. vote karana eka ube kamaththa.
    Mama mage adahasa vitharai kiuwe.

    Ayeth me thread ekata comment karanne 17da ta machan. Naththam kattiya mata nadu davi.

    See ya.