සජිත්දිනයිද බන්

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa monthly packets walata.

    එකක් 250ක් වෙනවද බන්...?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa monthly packets walata.

    සජිත් ආවම ඕව නිකං දෙයි කියල රැවටිල ඉන්න උං එක්ක කොහොමද රටක් දියුණු කරන්නෙ?
    මිනිස්සු නිකං දෙනව කියන ඒවට රැවටෙන්නෙ නැහැ දැං :)
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    gam wala ganunta pad aran denna internet tax eka 100%k karai.. :(

    අනිවා.. අතින් දෙනව වගේ රංගනේ දාල අපෙන් ගරාගෙන අපේ ගෑණුන්ට පෑඩ් දෙයි මුණත් ගහල...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    Anika lankawe ganu janagahanaya wadiy. Api hithana eka neme unta eka wedagath athi.

    මොකෙද්ද බන් උබ ? :lol: ගෝඨා දිනනවා. හිත හදා ගන්න අමාරුයි නම් වලක් කපන් වැළලියන්. :yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    සජිත් ආවම ඕව නිකං දෙයි කියල රැවටිල ඉන්න උං එක්ක කොහොමද රටක් දියුණු කරන්නෙ?
    මිනිස්සු නිකං දෙනව කියන ඒවට රැවටෙන්නෙ නැහැ දැං :)

    මූ කියන්නෙ මිනිස්සුන්ට එහෙම රැවටිලා ඌ වගේ ඡන්දෙ දෙන්නලු... ලැජ්ජයි බන් ආර්ථවයෙනුත් ගොඩ යන්න බලන්නෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනිවා.. අතින් දෙනව වගේ රංගනේ දාල අපෙන් ගරාගෙන අපේ ගෑණුන්ට පෑඩ් දෙයි මුණත් ගහල...

    :rofl:

    gewal wala gahuwa wage pad walath muna gahala dunnoth kohomada athal eka.. ehema athal ekak balanna puluwan nam saji dinnath kamak na ..:baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    රනිල් අගමැති නිසා UNP ගොඩක් මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන්නෙ නෑ බන් මේ පාර. :yes:
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    රනිල් අගමැති නිසා UNP ගොඩක් මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන්නෙ නෑ බන් මේ පාර. :yes:

    මංගල මුදල් ඇමති, රාජිත සවුක්‍ය ඇමති, හකීම්, බදුරුදින්, මුජුබර් අසාද් සාලි, හිස්බුල්ලා, ජෝන් සීයා (වියාග්‍රයා), කරි ඇල්ල....:lol::lol::lol::lol::lol::lol::lol:
    හැඩට තියෙයි
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    මංගල මුදල් ඇමති, රාජිත සවුක්‍ය ඇමති, හකීම්, බදුරුදින්, මුජුබර් අසාද් සාලි, හිස්බුල්ලා, ජෝන් සීයා (වියාග්‍රයා), කරි ඇල්ල....:lol::lol::lol::lol::lol::lol::lol:
    හැඩට තියෙයි

    :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඡන්දෙ දෙන පැත්ත තීරනය කරන්නෙ පෑඩ් එකෙන් නං ලී ක්වාන් යූ ආවත් ලංකාව ගොඩ ගන්න බෑ :lol:

    :lol::lol::lol: mun me pad ekak alan kiywanama gas nathuwa me tikema minisu duk windala windala eka nissa chanda kochara kadenawada kiyala gana hada ganne na.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    :lol::lol::lol: mun me pad ekak alan kiywanama gas nathuwa me tikema minisu duk windala windala eka nissa chanda kochara kadenawada kiyala gana hada ganne na.

    :yes: ගෑස් පෝලිම් වල හිටපු මම, අපි එකෙක්වත් පවුල් පිටින් සජිත්ට නම් ඡන්දෙ දෙන්නෙ නෑ ලොවෙත්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!

    Mtat mehema hithenawa