Close newei bro.. GOTA loss wenawa sure.
PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.
Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
250x4 = 1000k vithara yanawa monthly packets walata.
එකක් 250ක් වෙනවද බන්...?

gam wala ganunta pad aran denna internet tax eka 100%k karai..![]()
Anika lankawe ganu janagahanaya wadiy. Api hithana eka neme unta eka wedagath athi.
ගෝඨා දිනනවා. හිත හදා ගන්න අමාරුයි නම් වලක් කපන් වැළලියන්. 
සජිත් ආවම ඕව නිකං දෙයි කියල රැවටිල ඉන්න උං එක්ක කොහොමද රටක් දියුණු කරන්නෙ?
මිනිස්සු නිකං දෙනව කියන ඒවට රැවටෙන්නෙ නැහැ දැං![]()
අනිවා.. අතින් දෙනව වගේ රංගනේ දාල අපෙන් ගරාගෙන අපේ ගෑණුන්ට පෑඩ් දෙයි මුණත් ගහල...

රනිල් අගමැති නිසා UNP ගොඩක් මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන්නෙ නෑ බන් මේ පාර.![]()

මංගල මුදල් ඇමති, රාජිත සවුක්‍ය ඇමති, හකීම්, බදුරුදින්, මුජුබර් අසාද් සාලි, හිස්බුල්ලා, ජෝන් සීයා (වියාග්‍රයා), කරි ඇල්ල....
හැඩට තියෙයි

ඡන්දෙ දෙන පැත්ත තීරනය කරන්නෙ පෑඩ් එකෙන් නං ලී ක්වාන් යූ ආවත් ලංකාව ගොඩ ගන්න බෑ![]()

Kurunegala,Gampaha Gap is the main point for GR s winning.
ඡන්දෙ දෙන පැත්ත තීරනය කරන්නෙ පෑඩ් එකෙන් නං ලී ක්වාන් යූ ආවත් ලංකාව ගොඩ ගන්න බෑ![]()

mun me pad ekak alan kiywanama gas nathuwa me tikema minisu duk windala windala eka nissa chanda kochara kadenawada kiyala gana hada ganne na.mun me pad ekak alan kiywanama gas nathuwa me tikema minisu duk windala windala eka nissa chanda kochara kadenawada kiyala gana hada ganne na.
ගෑස් පෝලිම් වල හිටපු මම, අපි එකෙක්වත් පවුල් පිටින් සජිත්ට නම් ඡන්දෙ දෙන්නෙ නෑ ලොවෙත්.mun me pad ekak alan kiywanama gas nathuwa me tikema minisu duk windala windala eka nissa chanda kochara kadenawada kiyala gana hada ganne na.
කොළබ විතරක් ගත්තත් UNP චන්ද ගොඩක් කැඩෙන්න ඇති..සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!