සජිත් අධ්‍යාපන සහතික මාධ්‍යට ඉදිරිපත් කරයි.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වාසගම මොකක්ද බං මූගේ. හැමෝටම වාසගමක් තියේ මුට නැද්ද? :rolleyes:
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    සජිත් ලන්ඩන් විභාග නේ ලිව්වා කියන්නේ? අනුර බණ්ඩාරනායකත් එහෙමයි ඔය කාලෙම ලන්ඩන් විභාග වලට ලිව්වා :unsure:
     
    • Like
    Reactions: RIU and Mr Bones

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල

    මේකට පස්සෙ තමයි නැවක දාලා එංගලන්තයේ යවලා තියෙන්නෙ. ප්ලෙන් වල යන්න බයයි ලු
    Click Canadian GIF by Shay Mitchell
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113

    මේකට පස්සෙ තමයි නැවක දාලා එංගලන්තයේ යවලා තියෙන්නෙ. ප්ලෙන් වල යන්න බයයි ලු

    අාපූහ් කෝටියක් චන්ද තිබ්බට ජෙප්පෝ සජිතයට බයයි..😹😹
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Year of Examination - 1974 🤔

    එතකොට මුගේ වයස කීයක් වෙනවද . ගැලපෙන්නේ නෑනේද වයස
    ඔවු අවුරුදු 15ක විතර වෙනසක් එනවා 67 උපන්න කියන්නේ, 74 සාමාන්‍යපෙළ කරා කියන්නේ ඌ විභාගේ ලියල තියෙන්නේ අවුරුදු 7 දී. හැබැයි ඌම කියල තියෙනවා නේ මාස 6 දී වනජීවී ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුනා කියල. ඉතින් වෙන්නත් බැරි නැහැ :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔවු අවුරුදු 15ක විතර වෙනසක් එනවා 67 උපන්න කියන්නේ, 74 සාමාන්‍යපෙළ කරා කියන්නේ ඌ විභාගේ ලියල තියෙන්නේ අවුරුදු 7 දී. හැබැයි ඌම කියල තියෙනවා නේ මාස 6 දී වනජීවී ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුනා කියල. ඉතින් වෙන්නත් බැරි නැහැ :rofl:
    ආතල් එකට දැම්මෙ. දැක්කම පේන්නේ නැද්ද බං බොරුවක් කියලා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ආතල් එකට දැම්මෙ. දැක්කම පේන්නේ නැද්ද බං බොරුවක් කියලා
    Sjith aththatama lankawe wibhaga karala na. 80 ganan wala mula rate prashna walata baye rata yawala.ehedi thama adyapane sampurna karala thiyenne.mama hondatama dannawa.