සජිත් අමු කබ්බෙක්..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    සජිත් අමු කබ්බෙක්.. ශ‍්‍රී මුඛයෙන් කුණුහරුප කියු නිසා ජනාධිපතිවරණය පැරදුනා.. කට හින්දයි කෙලෝගත්තෙ..- රංගෙ බණ්ඩාර සජිත්ගේ වස්ත‍්‍ර ගලවා දමයි..
    June 8, 2020 at 10:28 pm | lanka C news

    7lkl7m9o_sajith-premadasa_625x300_14_November_19.jpg


    ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ තිබූ සැලසුම අනුව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කලේ නම් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා කියූ නිසා පරාජය වූ බව ද රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    ‘කට හින්දා කේලෝගෙන අපිට කියලා වැඩක් නෑ. මාළුවත් කෙලෝගන්නෙ කට නිසා. එයත් කෙලෝ ගත්තේ කට නිසා’ යයිද ඔහු කීය.

    සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නම් දැන් කබ්බෙක්යි යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

    8,282 Viewers

    copyright :lankacnews
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පඹය වගේ අප්පිරිය උට්ටෙක්ට පස්සේ ලැවරියෙක්ට චාන්ස් නෑ. ආයේ ලැවරියට චාන්ස් එකක් එන්න සෑර් පිස්සු නටන්න ඕන.
    යුද්දේ දිනලා මැරෙනකං රජකමේ තියාගන්න හිටිය අප්පොච්චිත් උලුඅස්සේ එල්ලුව එකේ ලැවරියෙක් රට කරවන කාලයක් එන්නත් බැරිකමක් නෑ. සෑර් හොඳවෙලා කුක්කෝ අවුල්වුනත් එච්චරයි 🐮 🐮
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඇත්තටම කිව්වොත් සජිත් වගේ පොල් බූරුවෙක් නැතුව පාටලීවත් ඉල්ලුවනම් chance එකක් තිබ්බ.
    ඔව් එහෙනම් පැරදුනත් මෙච්චර ලොකු ගානකින් පරදින්නෙ නෑ .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජියා බාරගන්නකොටම පරාජය සිරිකොත දොරකඩට ඇවිත් ඉවරයි ඌ ඉතිං තන්හාවට ගොනා වාගේ පරදින්න තිබුන චන්දෙකට කරගැහුව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,840
    113
    Mother Earth
    ගෙම්බොත් සජිත් සජිත් කියනවා කියල මූව පච කරලා දැන් මෙහෙමත් කියනවා :rofl:

    කැ* මිනිස්සු ඕයි :lol:
    මම හිතන්නෙ ඌ ඒක කිව්වෙ මූගෙ reputation එක කන්න. මූට ලැබෙන vote අඩු කරන්න. sarcasm වගේ
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සජිත් කරපු කියපු දේවල් එක්ක ඔහුගේ ප්‍රතිරූපයට වෙච්ච හානිය ආයේ වෙනස් කරන්න බෑ... මිනිස්සු තුල තියෙන්නේ ඍණ ආකල්පයක්... ඔය සමගි ජන බල වේගේ මේ මොහොතේ සජිත් එක්ක හිටියට දවසක ඕකටත් පුකට පයින් ගහලා සෙට් එකක් කඩන් යනවා.. බොහෝ විට පාඨලී යයි..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔව් එහෙනම් පැරදුනත් මෙච්චර ලොකු ගානකින් පරදින්නෙ නෑ .

    Paradina ekanam moka illuwat paradinawa antima chande
    mekath ehemai

    Pataliya kapatiya, e wage ekek awoth nam Gota ta podi competition ekak tiyanawa eelanga chande
    Sajiya opposition eka lead karanawa kiyanne SLPP campaign eka aduwen kalath dinanna puluwan scene ekak tiyenne :P
    2025 Gota vs Patali awoth sira. Etakota podi competition ekak tiyanawa, Gota unath pissu kelina eka adu karanawa
    ehema unama tamai ratata hoda wenne, opposition eka chora wenawa kiyanne anduwa too easy aran pissu kelinawa
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Paradina ekanam moka illuwat paradinawa antima chande
    mekath ehemai

    Pataliya kapatiya, e wage ekek awoth nam Gota ta podi competition ekak tiyanawa eelanga chande
    Sajiya opposition eka lead karanawa kiyanne SLPP campaign eka aduwen kalath dinanna puluwan scene ekak tiyenne :P
    2025 Gota vs Patali awoth sira. Etakota podi competition ekak tiyanawa, Gota unath pissu kelina eka adu karanawa
    ehema unama tamai ratata hoda wenne, opposition eka chora wenawa kiyanne anduwa too easy aran pissu kelinawa

    පාටලී කොහොමත් UNP එකෙන් එන්නේ නෑ.....එන්න දෙන්නෙත් නෑ....