සජිත් ප්‍රේමදාස බත් කන හරකා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් ප්‍රේමදාස බත් කන හරකා

    සිරා සහ කිලී එක්ක එකතු වෙලාකුමන්ත්‍රනය කරලා ගේම් ගහන්න ගිහිල්ල අන්තිමට ඌටත් වෙන්නේ ප්‍රේමදාස මහත්තයට උන එක තමයි.ප්‍රේමදාස ලනු කාලා අන්තිම කාලේ එක එකාගේ උගුල් වලට අහු උනා.අන්තිමට පක්ෂය ඇතුලෙන්ම වෙඩිල්ල පත්තු උනා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    සිරා සහ කිලී එක්ක එකතු වෙලාකුමන්ත්‍රනය කරලා ගේම් ගහන්න ගිහිල්ල අන්තිමට ඌටත් වෙන්නේ ප්‍රේමදාස මහත්තයට උන එක තමයි.ප්‍රේමදාස ලනු කාලා අන්තිම කාලේ එක එකාගේ උගුල් වලට අහු උනා.අන්තිමට පක්ෂය ඇතුලෙන්ම වෙඩිල්ල පත්තු උනා.

    32.gif


    පොලිස් කොමිසමට කියපන්කො බන් ඕව....
    උඹලගෙ පවුල් ප්‍රශ්න මේකෙ දිගාරින්නෙ නැතුව....
     
    • Like
    Reactions: Miami-Vice

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මොට්ට උපදෙස් නිසා...

    සජිත් ඉතිහාසගත වැරැද්දක් කර ගන්න හදන්නේ... ඔය තරම් උවමනාවක් තිබ්බා නම් පහුගිය වකවානුවේ මෛත්‍රී ජනාධිපතිතුමාගේ ආරධනාවට අගමැති කම ගන්න තිබුණා නේද? වටේ ඉන්න මොට්ට දැක්මක් නැති උපදේශකයන් නිසා සජිත් මේ තාක්කල් ගොඩනගාගත්ත ජන සංවේදනය අපරාදේ...
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    sajith hin nulen wede karagena giya, onanam sajith ta ranila merenakam hari idala leader wenna tibba, u iwasimen hitiye, den me UNP podi ponna rela harin ,, sujeewa ehema sajith wa choon karala tiyenne, ekai uda paninne, ranil ta against giyapu unp karayek ada wenakam ithuruwela nehe, rip sajith