සජිත් පැරදුනාම මොකද වෙන්නේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් පැරදුනාම මොකද වෙන්නේ

    සජිත් පරදිනවා.එතකොට ආපහු මහාමැතිවරනයකට එකපරම යනවද? නැත්නම් ආන්ඩුව තව මාස තුනක් ඇදගෙන ඉන්නවද?:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පොනිල් විපක්ස නායක සහ unp නායක විදිහට ඉදිරි වසර සියයත් ඉන්නවා සජිත හම්බන්තොට නිවසේ ඉඳන් ගම් මට්ටමේ බිම් මට්ටමේ දේසපාලනය කරනවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිය පැරදුනාම රනිල් ආයෙත් පොර වෙනවා.... විපක්‍ෂ නායකකම අරගෙන රනිල් සුපුරුදු විදියට දේශපාලන ඩීල් ද දා එදා වේල ශේප් කරගනියි.... ආදරණීය සදාදරණීය පේ‍්‍රමදාස පුත‍්‍රයාණෝ රනිල් හාමු පොනිය, මෛති‍්‍රය අමාරුවේ දැම්මා සේ ම තමා ද කුජීත කළ බවක් පසක් කරගෙන කටයි පුකයි වසාගෙන දැහැමෙන් සෙමෙන් ජීවත්වීම සදහා හම්බන්තොටට පාද යාත‍්‍රා කරනවා ඇත....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2025 වෙනකන් රනිල් පක්ෂ නායක :P අවුරුදු 31ක් පක්ෂෙක නායකයා වෙලා ඉන්නවා කියන්නේ ලේසි පාසු දෙයක්ද මම අහන්නෙ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොනිල් විපක්ස නායක සහ unp නායක විදිහට ඉදිරි වසර සියයත් ඉන්නවා සජිත හම්බන්තොට නිවසේ ඉඳන් ගම් මට්ටමේ බිම් මට්ටමේ දේසපාලනය කරනවා

    :rofl:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Do not take Sajith very easy.
    95% of tamil Muslims votes are the ready made gift of unp candidate. In that way unp man has advantage from the beginning.

    Rest of sinhala votes distribution is among PP, UNP, SLFP JVP and no of NGO candidates.

    Poor SL people in a critical trouble as never. Autocrat man is at one side and foolish idiot is at other end😅
     
    Last edited:

    මේකයි සජිත්ට දිනන්න දෙමල චන්ද වැ‍ටුනොත් විතරයි ටිකක් හරි පුලුවන්.හැබයි ලක්ෂ 62න් ලක්ෂ දහයක් ජෙප්පො ගන්නවා. එහෙම උනොත් ලක්ෂ 50ක් වගේ තමයි.ලක්ෂ 64ට ජෙප්පන්ගේ චන්ද නැතිව යන්න බෑ.ගෝටාගේ චන්ද ලක්ෂ 50න් මොකුත් ගන්න නම් බෑ.ඒක ඒ පැත්තටම අයින් කරලා ඉතිරි ඒවාගෙන් ජෙප්පන්ගෙ ලක්ෂ 10යි,විකල්පයක් ආවොත් තව ලක්ෂ 5ක් දහයක් දෙපැත්තටම යනවා. දෙමල සන්ධානය එකෙක් දැම්මොත් සජිත් ගෝටට අඩුවෙන් ගන්නේ. නැත්නම් දෙන්නම කරට කර ලක්ෂ45-50ක තමයි උපරිම. හොඳ විකල්පයක් ජෙප්පො එකතු වෙලා දැම්මොත් විකල්පයට ලක්ෂ 30ක් බැරිම නෑ. දැනට වැඩි වාසිය ගෝටාට තියෙන්නේ.ඒ කියන්නේ ගොටා දිනනවා කියන එක නෙවෙයි.ගෝටට ලක්ෂ 64ට යන්න බෑ.ලක්ෂ 55ක් ගත්තොත් සජිය ලක්ෂ 50ක් ගනී. සජිත්ටත් උපරිම ලක්ෂ 50.ඊට එහා ගෝ එකක් නෑ.ඕනිනම් මේක චන්දෙන් පස්සේ බම්ප් කරන්න
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇල්පිටිය 40%ක් සජිත්ට ගන්න පුලුවන්නම් වැඩි වාසිය සජිත්ට. ඊට අඩුනම් වැඩි වාසිය ගෝටට.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් දිනුවොත් රනිල්ට අගමැතිකම හම්බ වෙන්නේ නෑ.හුගක් වෙලාවට සිරිසේන තමයි අගමැති වෙන්නේ.එහෙම නැත්නම් මංගල.කිල්ලි අගමැති වෙයිද දන්නෙත් නෑ.සජිත් දිනුවොත් දිනන එකාට පක්ෂයේ බලය යනවා.රනිල් එතනින් දේශපාලනය ඉවරයි..රනිල් රවී කරු ෆොන්සේකා රාජිත සේරම එතනින් කැපෙනවා.යූන්පි එක තනිවම 115ක් ගත්තොත් මංගල.ඒක කොහොමත් කරන්න බෑ.ඒක නිස සිරිසේන තමයි අගමැති එහෙම නැත්නම් මීලඟට බලවත්ම කෙනා අලුත් ආන්ඩුවේ.
    ගෝටා දිනුවොත් සජිත් හරින් මංගලා සුජීලා ඔක්කොම දේශපාලනය එතනින් ඉවරයි. ඒ වගේම සිරිසේනත් ඒ එක්කම ඉවරයි. අගමැති මරා. උන්ටත් බහුතරය ගන්න අමාරුයි.නමුත් ආන්ඩුවක් හදාගන්න පුලුවන් ගෙම්බො අල්ලගෙන.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    මේකයි සජිත්ට දිනන්න දෙමල චන්ද වැ‍ටුනොත් විතරයි ටිකක් හරි පුලුවන්.හැබයි ලක්ෂ 62න් ලක්ෂ දහයක් ජෙප්පො ගන්නවා. එහෙම උනොත් ලක්ෂ 50ක් වගේ තමයි.ලක්ෂ 64ට ජෙප්පන්ගේ චන්ද නැතිව යන්න බෑ.ගෝටාගේ චන්ද ලක්ෂ 50න් මොකුත් ගන්න නම් බෑ.ඒක ඒ පැත්තටම අයින් කරලා ඉතිරි ඒවාගෙන් ජෙප්පන්ගෙ ලක්ෂ 10යි,විකල්පයක් ආවොත් තව ලක්ෂ 5ක් දහයක් දෙපැත්තටම යනවා. දෙමල සන්ධානය එකෙක් දැම්මොත් සජිත් ගෝටට අඩුවෙන් ගන්නේ. නැත්නම් දෙන්නම කරට කර ලක්ෂ45-50ක තමයි උපරිම. හොඳ විකල්පයක් ජෙප්පො එකතු වෙලා දැම්මොත් විකල්පයට ලක්ෂ 30ක් බැරිම නෑ. දැනට වැඩි වාසිය ගෝටාට තියෙන්නේ.ඒ කියන්නේ ගොටා දිනනවා කියන එක නෙවෙයි.ගෝටට ලක්ෂ 64ට යන්න බෑ.ලක්ෂ 55ක් ගත්තොත් සජිය ලක්ෂ 50ක් ගනී. සජිත්ටත් උපරිම ලක්ෂ 50.ඊට එහා ගෝ එකක් නෑ.ඕනිනම් මේක චන්දෙන් පස්සේ බම්ප් කරන්න

    Up uba kiwwane bump kiranna kiyala. Mahesh 30000ida koheda ganne laksha 30k nam na
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් ඉල්ලගෙන කෑවා වෙන එකෙක් කන්න තිබ්බ ටොපිය
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපරාදේ අතේ තිබ්බ එක කටට දාගන්න බැරි හැටි
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපි දැනගෙන හිටපු ඒ ඇත්ත මෝඩ යූන්පි දේසපාලුවන්ට තේරුම් ගන්න තරම් මොලයක් තිබ්බේ නැ.වික්ටර් අයිවන් වගේ දේශපාලන ප්‍රවීනයන් පවා ‍රැව‍ටුන එක තමයි දුක.