සජිත් පේමදාස දුව

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,144
    722
    113
    38
    kalutara
    සජිත් පේමදාස කිවු රජයෙ හොස්පිටල් වල විදින්නේ නැති ප්‍රයිවෙට් විදින බෙහෙත මොකක්ද ඒක ඕනම දෙයක් නම් මගෙ දරුවාට ඒක විද ගන්නේ කොහොමද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,465
    17,703
    113
    මොකක් සම්බන්ධව විඳින බෙහෙතක්ද
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,144
    722
    113
    38
    kalutara

    සජිත් පේමදාස kiyana dewal ubala wishawasa karanawada ban???​

    සන්වේදී ලෙස කීවම පිලිගන්න වෙනවනෙ

    මොකක් සම්බන්ධව විඳින බෙහෙතක්ද
    ඒකතමා බන් මාත් හොයන්නෙ
    ------ Post added on Mar 5, 2024 at 5:44 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,951
    8
    35,730
    113
    සජිත් පේමදාස කිවු රජයෙ හොස්පිටල් වල විදින්නේ නැති ප්‍රයිවෙට් විදින බෙහෙත මොකක්ද ඒක ඕනම දෙයක් නම් මගෙ දරුවාට ඒක විද ගන්නේ කොහොමද
    He was referring to Synflorix - a pneumococcal vaccine. It offers protection from meningitis, blood infection, pneumonia and ear infection caused by 10 types of the bacteria Streptococcus pneumoniae. Usually after 6 weeks of birth and before 6 months.

    PS: There's another similar vaccine - Prevnar - this offers protection against 13 serotypes.

    PPS: These are polysaccharide conjugate vaccines, very safe. Way better than getting the infection.
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,186
    4,181
    113
    oya ප්‍රශ්නේ matath තිබුන
    මම හිතන්නේ රජයේ ඕක ගහනවා. ලෝ කොලිටි එකෙන්
    එහෙම නොවෙනවනාම් මහා අනර්ග වැkසින් එකක් වෙන්න ඕනේ
    only elon musk, bill gates afford ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,205
    113
    වැක්සීන් නම් අඩුවෙන් ගහන තරමට හොඳයි.... ගොඩක් තරුණ එවුන් යටියන්තොට යනවා පට පට ගාලා
    .මාත් ඩිස්ප්‍රීන් එකක් ගැහුවා භයටම.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,290
    973
    113
    Podi unta madatory gahanawa machan vaccines age eka anuwa, 5 months 12 months wage....(as ex) , me vaccine free of charge government eken inject karanawa, eth oka inject kalama podi ekata una hedenwa , paw dawas kipayak amarui, e nisa e behetha , private hospital wala inject karanawa hoda brand ekak, eka inject kalama ara amaru nea.. paw ban lankawe minissu (Salli nethi) podi un paw duk widinawa, me kalakanni nisa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ

    තියෙන ඔක්කොම වැක්ෂින් විදින්න එපා බං පොඩි එවුන්ට
    අවශ්‍ය ටික විතරක් විදපන්
    පකනිල් සජිත් කියන ඒවා විශ්වාස කරන්න එපා
    ​