සන්වේදී ලෙස කීවම පිලිගන්න වෙනවනෙසජිත් පේමදාස kiyana dewal ubala wishawasa karanawada ban???
ඒකතමා බන් මාත් හොයන්නෙමොකක් සම්බන්ධව විඳින බෙහෙතක්ද
He was referring to Synflorix - a pneumococcal vaccine. It offers protection from meningitis, blood infection, pneumonia and ear infection caused by 10 types of the bacteria Streptococcus pneumoniae. Usually after 6 weeks of birth and before 6 months.සජිත් පේමදාස කිවු රජයෙ හොස්පිටල් වල විදින්නේ නැති ප්‍රයිවෙට් විදින බෙහෙත මොකක්ද ඒක ඕනම දෙයක් නම් මගෙ දරුවාට ඒක විද ගන්නේ කොහොමද