සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය

    සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu

    කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය. ගම්පහින් පබාටත් නෝන්ඩි විය. ඊළඟට ලොක්කා ගාවට සැට්වී පක්ශය පාවා දුන්නේය.

    ඊට පස්සේ, ලොක්කාගෙන් පුකට පාරක් කාගෙන ආයෙත් ඇවිත් අලි ගාලේ වැටුනේය. ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ගිහින්, ශරීර කෘත්‍යයටවත්, කෘතාදිකාරි මන්ඩලේට එන්න බැරිවෙන්න එලවලාම දැම්මේය. සිරිකොතට ඒමත් එතනින්ම අහවර විය.

    මේ ඔක්කෝම කර ගත්තේ, ප්‍රතිපත්තියක් නැති නිසාය. හාල්පාරු සංඝයන්ගේ ගුලි ගිලපු නිසාය. සජිත්ගේ ලනු නොව, කඹ ගිලපු නිසාය. සජිත් ලණු පෙන්නුවාම, කරූ එවා ආයේ අඹරාගෙන, කඹ බවට පත් කර ගෙන, ගිලලා දිරවා ගන්න බැරුව උන්නේය. එහෙව් එකේ, මේ සැරේ ආපු චැන්ස් එකෙන් ආයෙත් ඇතුලට පැනගත්තාම, දැන් හාල්පාරුවෝ කියන්නේ කරූ බිට්‍රේටර් කියලාය.

    මට නම් හිතෙන්නේ, කරූට අවසානයේ සම්මා දිඨ්ඨිය පහල වෙලා කියලාය. වෙස්මිනිස්ටර් ක්‍රමය තිබුනාට, මේක එංගලන්තේ, ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය නෙවේය. මෙහේ තවමත් ඉන්නේ ගෝත්‍රික ජනතාවක්ය. දැන් වෙස්මින්ස්ටර් ක්‍රමේ යන්නේ, අර පරණ කාලේ වැඩවසම් මැත්ඩ් එකේ අංගෝපාංගද ඇතුලත්වය.

    නිදහසෙන් පස්සේ ගියේ එහෙම මෙතඩ් එකක් උනාට, ඒක පොතකට පරිවර්ථන කොලේ අපේ ජේ ආර් පප්පාය. දැන් යන්නේ ඒකේ හොඳම එකය. ඒ කියන්නේ රාජාන්ඩු සිස්ටම් එකය. ලොක්කාට නැත්තේ ඔටුන්නයි සිංහාසනෙයි විතරය.

    දැන් හැම හාල්පාරුවාම හදන්නේ, ලොක්කා එලවා රජ කම ලබන්නටය. කරු, සජිත් තියා බුදු හාමුදුරුවෝ ඇවිත් ඉල්ලුවත්, ලොක්කා එලවගන්න දැන්ම නම් හම්බ වෙන්නේ නැතිය. එහෙම කියා බකංනිලාගෙන ඉඳලාත් හරියන්නේ නැතිය. ඒකට කරන්න ඕන ඔරිජිනල් වැස්මිනිස්ටර් ක්‍රමේ ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් සෙට් එකක් දැන් සිටම හදා ගන්නා එකය.

    නැතුව සංඝයනගේ පදේට නටන ගෝත්‍රික නායකයන් නෙවේය. ලොක්කා සංඝයාට වැන්දාට. සංඝ බජව් පයිසෙකටවත් ගනන් ගන්නේ නැතිය. රනිලුත් එසේය. එම නිසා මම මේ දෙන්නාටම එක වගේම කැමතිය.

    copyright :maathalan.blogspot.ca/2013/11/welcome-back-karu.html

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    යූ ඇන් පීය කෑවේ රනිල් නෙමේය. සජිත්ගේ තාත්තාය. ජනාධිපති කම හම්බ උන ගමන් වඳුරාට දැලි පිහිය හම්බ උනා වගේ, හතර අතේ වැනුවේය. ගාමිණි ලලිත් වැනි බුලට්, කුණු බක්කියට දැම්මේය. අනිතීමේදි උන්න සුපිරිම සෙට් එක රාජාලියෙක් එක්ක පියාඹන්න ගියේය.

    ප්‍රේමදාස කොටිත් එක්ක ඩිනර් පාටි දදා, උන් එක්ක සැට් වී, මැරෙණකන් ජනාධිපති වෙන්න ගියේය. එහෙම ගිහිල්ලා, අන්තීමේදි දැලි පිහියෙන් බඩ කපාගෙන මිය ගියේය. එදා ගාමිණිලා ලලිත්ලා එලෙව්වේ නැත්නම්, අදටත් ඉන්නේ අලි පාටියේ උන්ය. එහෙනම් රනිල්ලා නායකත්වයට එන්නේත් නැතිය.

    ඊට පස්සේ පක්ෂය පරදින්නේ රනිල්ගේ වරදින් නෙමේය. බලයට හා මුදලට කෑදර, අලි පාටියේ අහිංසකයන්ගේ ඡන්දෙන් බලේට ආපු උන් මහින්ද මහත්තයාගේ සට්ටමියෝ වෙන්න ගිය නිසාය. රනිල් තරුණ උන්ට තැනක් දී තිබුනේය.

    සුජීව, බුද්ධික, දයාසිරි, තලතා, රෝසී වගේ අයට උපරිම චාන්ස් දුන්නේය. එයාලා තරු මෙන් බැබලෙන කොට, සජිත්ට දවල් තරු පෙනුනේය. අන්තීමේදි සජිත්ගේ ලණු කෑ කස්ටියට, ආගිය අතත් නැති කරලාම දැම්මේය. ලොක්කා එලවපු කරු උන්නොත්, රජ වෙන්න කල් ඉන්න වෙන බැව දැනගත් අපේ සජිතානෝ, කරූටත් අම්මට හැනෙන්නම කෙලවලා දැම්මේය.

    ඊට පස්සේ රනිල්ගේ ජනමන්තර වෛරක්කාරී සක්කිලි ජඩමාධ්‍යයන් දෙකක් වන (මේ කතාව කෙලින්ම කියූ එකම එක ජනමාද්දියවේදියෙක් වත් සිටීම රටේ වාසනාවකි. ඒ රාවයේ ජනරංජන පමණි.) කෙලී මහරාජාගේ සිරස හා අලස්ගේ මව්බිම එක්ක එක්කාසු වෙලා එජාපය හා රනිල් මඩ වලින් නෑව්වේය.

    මේවාට සිරසෙන් කන, මෛත්‍රී ගුණරත්න නම් ගුණමකුවාත් (මෛත්‍රී ගුණරත්නලා රනිල් සමග වෛර බඳින්නේ ඇයිද කියා පත්තරවල පිටු පුරා තිබුනේය.) ෆුල් සප් එක දුන්නේය. අදටත් දෙන්නේය. මේ ඔක්කෝම කරලාත්, අන්තීමට ඉල්ලන්නේ මොකක්ද කියා හොඳටම පැහැදිලිය. ඉල්ලන්නේ වෙන මුකුත් නොව, එජාපයේ නායක් කමය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    තාත්තා ජනාධිපති උනා කියා. මහරාජා දෙන සල්ලි වලින් පන්සල් වලට සොච්චමක් දී, හාල්පාරු සංඝයෝ එක්ක එක්කාසුවී, මේ රට හදන්න යනවානම් දෙයියාන්ගේම පිහිටය. ගම් වල බූරූ සිපයියන් හා එක්වී. ක්ලැරන්ස්ගේ ගීත ඇන්ටන් ජෝන්ස්ගේ හඬින් ශෘතියෙන් සම්පූර්ණ පිටින් ගායනා කරනවා වාගේ බලේ හම්බ උනාමත් කරන දෙයක් හිතලාවත් නැති, මහින්ද මහත්තයාගේ චරිතය රඟන්න ට්‍රයි කලත් ඒ කිට්ටුවටත් එන්නේ නැති හාදයෙක් ලංකාවේ ජනාධිපති කමට ඕනා නැතිය.

    ඊට වඩා සොලිඩ් බඩුවක් දැනටමත් අපට ඉන්නවාය. අද වශ්‍ය වෙලා තියෙන්නේ, මේ ගෝත්‍රික සිස්ටම් උඩු යටි කුරු කර, රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සමාජ දැක්මක් ඇති පිරිසක්ය. එහිදි අජ්ජාපනේ, ආර්ථික, හා සමාජීය වශයෙන් 100% වෙනසක් සමග පැමිණෙන කෙනෙකු හැර. පන්සල් ගානේ ගොස් පච කෙලිනා හාල්පාරුවන්ගෙන් වැඩක් නැතිය.

    දැන් තියෙන්නේ තවත් ගූ වෙන්නේ නැතිව. ඔය ඉන්නවයි කියන ජනතාවත් එක්ක, වෙනම පක්ෂයක් හදාගෙන බලේට එන එකය. තාත්තා පක්ෂයේ උන් සොලිඩ්ම පොරවල්වලට කල දේ, අද පුතාට පල දෙන්නේය. මෙතුවක් කල්, කරූ ගොනා කරගෙන, බලේට එන්න වලි කෑවේය. දැන් කරූට සම්මා දිඨ්ථිය පහල වෙලා හමාරය. අවසානයේ හෝ, සැමදා තරු දැකපු කරූ, අනාගතයේදීවත් හිරූ දකීවා කියා ප්‍රාර්ථනා කොරනවාය...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    maru comment eka

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )November 6, 2013 at 3:23 AM

    මටනම් පෙන්නේ රනිල් මේ සැරේ හොඳට හිතලා හිතලා සජිත්ට රෙද්දේ රෙවෙන්නම ගේම දී ඇති බවය. නායකතව මණ්ඩලේ ඉල්ලපු සජිත් පොර වෙන්න ගොස් දැන් පස්ස බිම ඇනී කෙලවාගෙන සිටියි. කවුරුවත් නොහිතපු රුවන් විජේවර්ධන නායකත්ව මණ්ඩලයට දමා රනිල් ,සජිත්ගේ තුරුම්පු වලින් සජිත්වම කපෝති කර ඇත. දැන් ඉතින් කරූ බුලක් නොගහැව්වොත් , අනාගත අලි නායකයා රුවන් විජේවර්ධනය. සජිත්ට වෙන්නේ හැමදාම "සසුනට අරුණා - මගෙ පුක ඉරුණා " කිය කියා ඉන්නටය.

    :lol::lol::rofl::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    maru comment eka

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )November 6, 2013 at 3:23 AM

    මටනම් පෙන්නේ රනිල් මේ සැරේ හොඳට හිතලා හිතලා සජිත්ට රෙද්දේ රෙවෙන්නම ගේම දී ඇති බවය. නායකතව මණ්ඩලේ ඉල්ලපු සජිත් පොර වෙන්න ගොස් දැන් පස්ස බිම ඇනී කෙලවාගෙන සිටියි. කවුරුවත් නොහිතපු රුවන් විජේවර්ධන නායකත්ව මණ්ඩලයට දමා රනිල් ,සජිත්ගේ තුරුම්පු වලින් සජිත්වම කපෝති කර ඇත. දැන් ඉතින් කරූ බුලක් නොගහැව්වොත් , අනාගත අලි නායකයා රුවන් විජේවර්ධනය. සජිත්ට වෙන්නේ හැමදාම "සසුනට අරුණා - මගෙ පුක ඉරුණා " කිය කියා ඉන්නටය.

    :lol::lol::rofl::P

    :lol:
     
    Nov 8, 2013
    113
    5
    0
    GMT -9

    ruwan wijewardanage kathawa eda sitma apu ekak ne machan......all drama
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    මරුසිරා;15861073 said:
    ඔය හාල්පාරු ජඩ දෙසපාලනෙට බුදුදහම ගාව ගන්න එපා මචන් :no::no::no::no::angry:

    agree with your idea. This person (Mathalan) does not appropriately respect to Buddhist monks
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    කතාවෙ අවසාන හරය මහින්ද ඊළඟ ඡන්දෙනුත් බලය තහවුරු කරගැනීමයි ...

    deshapalane kiyanne ekathana pal wena ekak newi. dan hari haman nayakayek penne nethi unata, oka masen deken wenas wenna puluwan, anduwe moda wedath ekka. Karu wage kenek nagala enna puluwan.
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    තාත්තා ජනාධිපති උනා කියා. මහරාජා දෙන සල්ලි වලින් පන්සල් වලට සොච්චමක් දී, හාල්පාරු සංඝයෝ එක්ක එක්කාසුවී, මේ රට හදන්න යනවානම් දෙයියාන්ගේම පිහිටය. ගම් වල බූරූ සිපයියන් හා එක්වී. ක්ලැරන්ස්ගේ ගීත ඇන්ටන් ජෝන්ස්ගේ හඬින් ශෘතියෙන් සම්පූර්ණ පිටින් ගායනා කරනවා වාගේ බලේ හම්බ උනාමත් කරන දෙයක් හිතලාවත් නැති, මහින්ද මහත්තයාගේ චරිතය රඟන්න ට්‍රයි කලත් ඒ කිට්ටුවටත් එන්නේ නැති හාදයෙක් ලංකාවේ ජනාධිපති කමට ඕනා නැතිය.

    ඊට වඩා සොලිඩ් බඩුවක් දැනටමත් අපට ඉන්නවාය. අද වශ්‍ය වෙලා තියෙන්නේ, මේ ගෝත්‍රික සිස්ටම් උඩු යටි කුරු කර, රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සමාජ දැක්මක් ඇති පිරිසක්ය. එහිදි අජ්ජාපනේ, ආර්ථික, හා සමාජීය වශයෙන් 100% වෙනසක් සමග පැමිණෙන කෙනෙකු හැර. පන්සල් ගානේ ගොස් පච කෙලිනා හාල්පාරුවන්ගෙන් වැඩක් නැතිය.

    දැන් තියෙන්නේ තවත් ගූ වෙන්නේ නැතිව. ඔය ඉන්නවයි කියන ජනතාවත් එක්ක, වෙනම පක්ෂයක් හදාගෙන බලේට එන එකය. තාත්තා පක්ෂයේ උන් සොලිඩ්ම පොරවල්වලට කල දේ, අද පුතාට පල දෙන්නේය. මෙතුවක් කල්, කරූ ගොනා කරගෙන, බලේට එන්න වලි කෑවේය. දැන් කරූට සම්මා දිඨ්ථිය පහල වෙලා හමාරය. අවසානයේ හෝ, සැමදා තරු දැකපු කරූ, අනාගතයේදීවත් හිරූ දකීවා කියා ප්‍රාර්ථනා කොරනවාය...

    :yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සජිත් කියන ප** තමයි unp එක ඉවරකරන්නේ
    unp චන්ද දිනන්නේ නැත්තේ රනිලගේ වැරද්දක් නිසා නෙවි මහරජමහින්ද බලවත් නිසා + 60% බත්කනහරක් + මාර්කටින්

    unp එකට එහෙම මාර්කටින් එකක් නෑ. මහින්ද-මංගල-සිරිපති චන්ද දිනුවේ ඒ කාලේ රනිල-කොටි ගිවිසුමක් ගැන බයිලා ගහල. අන්තිමට කොටින්ට නිදහස්පක්සේ ලොකු පුටු පවා දුන්නේ කව්ද? ඒක අනිත් පැත්තට රිටන් කරලා ආණ්ඩුව පරද්දන්න තරම් වැඩකාරයෝ unp එකේ නෑ.

    මේ ලඟදි එක පුසෙක් එලියට පැන්න
    unp එක චුයිංගම් ගෙට්ටුගෙදර් එක වර්ජනය කලොත් unp ප්‍රතිසන්ස්කරනවාදී කල්ලිය එකට එරෙහි වෙනවලු

    මට නම් සජිත්ට කියන්න තියෙන්නේ අනෙ තොත් ආණ්ඩුවට පල.එහෙම බැරි නම් ස්වාදීන පක්ෂයක් පිහිටුවන් මහරාජාගේ සල්ලිත් අරන් චන්ද දිනලා ජනපති වෙලා ලංකාවෙන් බාගයක් ඉන්දියාවට දියන්. නිකං පරලමේන්තු මන්තිරි කෑමක් තියෙන මු මහරජාට මේ තරම් පුකදෙයි නම් රටේ උසස් තැනකට ගිය කල කොහොම හිටීද ?