සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය
සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu
කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය. ගම්පහින් පබාටත් නෝන්ඩි විය. ඊළඟට ලොක්කා ගාවට සැට්වී පක්ශය පාවා දුන්නේය.
ඊට පස්සේ, ලොක්කාගෙන් පුකට පාරක් කාගෙන ආයෙත් ඇවිත් අලි ගාලේ වැටුනේය. ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ගිහින්, ශරීර කෘත්‍යයටවත්, කෘතාදිකාරි මන්ඩලේට එන්න බැරිවෙන්න එලවලාම දැම්මේය. සිරිකොතට ඒමත් එතනින්ම අහවර විය.
මේ ඔක්කෝම කර ගත්තේ, ප්‍රතිපත්තියක් නැති නිසාය. හාල්පාරු සංඝයන්ගේ ගුලි ගිලපු නිසාය. සජිත්ගේ ලනු නොව, කඹ ගිලපු නිසාය. සජිත් ලණු පෙන්නුවාම, කරූ එවා ආයේ අඹරාගෙන, කඹ බවට පත් කර ගෙන, ගිලලා දිරවා ගන්න බැරුව උන්නේය. එහෙව් එකේ, මේ සැරේ ආපු චැන්ස් එකෙන් ආයෙත් ඇතුලට පැනගත්තාම, දැන් හාල්පාරුවෝ කියන්නේ කරූ බිට්‍රේටර් කියලාය.
මට නම් හිතෙන්නේ, කරූට අවසානයේ සම්මා දිඨ්ඨිය පහල වෙලා කියලාය. වෙස්මිනිස්ටර් ක්‍රමය තිබුනාට, මේක එංගලන්තේ, ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය නෙවේය. මෙහේ තවමත් ඉන්නේ ගෝත්‍රික ජනතාවක්ය. දැන් වෙස්මින්ස්ටර් ක්‍රමේ යන්නේ, අර පරණ කාලේ වැඩවසම් මැත්ඩ් එකේ අංගෝපාංගද ඇතුලත්වය.
නිදහසෙන් පස්සේ ගියේ එහෙම මෙතඩ් එකක් උනාට, ඒක පොතකට පරිවර්ථන කොලේ අපේ ජේ ආර් පප්පාය. දැන් යන්නේ ඒකේ හොඳම එකය. ඒ කියන්නේ රාජාන්ඩු සිස්ටම් එකය. ලොක්කාට නැත්තේ ඔටුන්නයි සිංහාසනෙයි විතරය.
දැන් හැම හාල්පාරුවාම හදන්නේ, ලොක්කා එලවා රජ කම ලබන්නටය. කරු, සජිත් තියා බුදු හාමුදුරුවෝ ඇවිත් ඉල්ලුවත්, ලොක්කා එලවගන්න දැන්ම නම් හම්බ වෙන්නේ නැතිය. එහෙම කියා බකංනිලාගෙන ඉඳලාත් හරියන්නේ නැතිය. ඒකට කරන්න ඕන ඔරිජිනල් වැස්මිනිස්ටර් ක්‍රමේ ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් සෙට් එකක් දැන් සිටම හදා ගන්නා එකය.
නැතුව සංඝයනගේ පදේට නටන ගෝත්‍රික නායකයන් නෙවේය. ලොක්කා සංඝයාට වැන්දාට. සංඝ බජව් පයිසෙකටවත් ගනන් ගන්නේ නැතිය. රනිලුත් එසේය. එම නිසා මම මේ දෙන්නාටම එක වගේම කැමතිය.
copyright :maathalan.blogspot.ca/2013/11/welcome-back-karu.html

Last edited: