සජියට නම් මනාපේ දෙන්නේ නෑ.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සජියට නම් මනාපේ දෙන්නේ නෑ.

    සජියට මනාපේ දෙන්නේ නෑ කියලා හිතාගත්තා. ඒක ස්ථිරයි. දැන් කාටද එතකොට දෙන්නේ?

    1ගෝඨා
    2මහේෂ්
    3අනුර කුමාර
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සජියට නොදීමට හේතු.

    1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
    2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
    3බදුර්දීන් හකීම් ඇතුළු ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සජියට නොදීමට හේතු.

    1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
    2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
    3බදුර්දීන් හකීම් ඇතුළු ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම

    සාමාන්‍ය පෙළ අසමත්... ගොන් වැඩ කෝටියයි.. තව තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24820806 said:
    deweni manape wena katawath denna epada :P
    දෙවැනි මනාපේ ගෝටයි සජිතුයි ඇර වෙන කෙනෙක්ට දුන්නට වැඩක් නෑ අවලංගු වෙනව නෙව :P
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    සජියට නොදීමට හේතු.

    1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
    2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
    3බදුර්දීන් හකීම් ඇතුළු ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම

    :yes::yes::yes::yes:
    මමත් මේ හිත හිත ඉන්නෙ කාටද දෙන්නෙ කියලා...
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    1 ගෝඨාට. වැඩක් කරපු මිනිහෙක්. කයිවාරුව මඩ ගැහිල්ල නැතුව දැනටමත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන දැක්මක් තියෙන කෙනෙක්.
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    සජියට නොදීමට හේතු.

    1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
    2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
    3බදුර්දීන් හකීම් ඇතුළු ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම

    :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොන ගේම ගැහුවත් සජිත් දිනනවා බන් වුගේ මෙහෙ සිංහලු දෙකට තුනට කැඩිලා දගලනකොට වුගේ ඕඩියන්ස් එකට ලස්සනට කැම්පේන් එක කරලා සුළු ජාතික චන්ද කුට්ටියත් එක්ක ලොකු ගේමක් නැහැ

    සුළු ජාති, වෙන්න පොස් සිංහලු, වැඩිපුර ඉන්න ඉන්න ටිව්ටර් පුල් වල බලපං ගෝටාට %20ක් ගන්න බැහැ ඒවාවල.

    රනිල් සජිත් පරාජය කරන්න පුළුවන් හොදම අපේක්ෂකයාට දීපන්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    72223430-964053013948811-5768157322094313472-n.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරි පුතා;24820819 said:

    ඒ කොහොමද...?
    ප්‍රධාන දෙන්නගෙන් ජයග්‍රාහකයා තීරණය කරන්න විතරයි දෙවැනි මනාපේ පාවිච්චි වෙන්නේ තුන්වෙනි හතරවෙනියන්ට දෙවැනි මනාප වලින් දිනන්න බෑ. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට ගහල නැති දෙවැනි මනාප වලින් වැඩක් නෑ ඒ හින්ද.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ප්‍රධාන දෙන්නගෙන් ජයග්‍රාහකයා තීරණය කරන්න විතරයි දෙවැනි මනාපේ පාවිච්චි වෙන්නේ තුන්වෙනි හතරවෙනියන්ට දෙවැනි මනාප වලින් දිනන්න බෑ. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට ගහල නැති දෙවැනි මනාප වලින් වැඩක් නෑ ඒ හින්ද.

    ටෙක්නිකලි දෙවැනි මානපේ හරි සිස්ටම් එක

    එත් ප්‍රයෝගිකව චන්දෙ දිනන්න
    දෙවැනි මානපේ මිත්‍යාවක් බන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ දෙවැනි මනාපේ ගහන්න ඔතැනට හිතාගෙන ගියත් %5 වත් ඔය මාගල බලලා දෙවැනි මානපයක් ගහන්නේ නැහැ.

    ජෙපන්න්ගේ දෙවැනි මානාපෙනම් කෙලින්ම ටන්නේ සජිත්ට මේක විශ්වාසයි