කැමති නං ගෝටට දෙන්න.![]()
විකල්පෙට දෙනවා නං දෙවැනි මනාපේ ගෝටට දෙන්න

සජියට නොදීමට හේතු.
1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
3බදුර්දීන් හකීම් ඇතුළු ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම
දෙවැනි මනාපේ ගෝටයි සජිතුයි ඇර වෙන කෙනෙක්ට දුන්නට වැඩක් නෑ අවලංගු වෙනව නෙවහෙනයා;24820806 said:deweni manape wena katawath denna epada![]()

සජියට නොදීමට හේතු.
1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
3බදුර්දීන් හකීම් ඇතුළු ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම

දෙවැනි මනාපේ ගෝටයි සජිතුයි ඇර වෙන කෙනෙක්ට දුන්නට වැඩක් නෑ අවලංගු වෙනව නෙව![]()
සජියට නොදීමට හේතු.
1සජියා ජනපති වුනොත් නියත අගමැති පොනිල්
2සජියාගේ ආර්යාව දැන්ම මෙහෙම රඟනවා නං මිනිහා ජනපති වුනොත් කොහොමට තියෙයිද
3බදුර්දීන් හකීම් ඇතුළු ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන උන් සජියට සපෝට් කිරීම

ප්රධාන දෙන්නගෙන් ජයග්රාහකයා තීරණය කරන්න විතරයි දෙවැනි මනාපේ පාවිච්චි වෙන්නේ තුන්වෙනි හතරවෙනියන්ට දෙවැනි මනාප වලින් දිනන්න බෑ. ප්රධාන අපේක්ෂකයෝ දෙන්නට ගහල නැති දෙවැනි මනාප වලින් වැඩක් නෑ ඒ හින්ද.කිරි පුතා;24820819 said:
ඒ කොහොමද...?
ප්රධාන දෙන්නගෙන් ජයග්රාහකයා තීරණය කරන්න විතරයි දෙවැනි මනාපේ පාවිච්චි වෙන්නේ තුන්වෙනි හතරවෙනියන්ට දෙවැනි මනාප වලින් දිනන්න බෑ. ප්රධාන අපේක්ෂකයෝ දෙන්නට ගහල නැති දෙවැනි මනාප වලින් වැඩක් නෑ ඒ හින්ද.