සජියා අනුර විවාදේ අද නේද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අද නේද මාලිමාවෙන් සජියට විවාදෙට එනවා කියලා කන්ෆර්ම් කරපු දවස ජුනි 6 එනවා කියලා මාලිමාවෙන් කීවා ඒත් සජියා එයිද අද

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    moda joduwa :D
    රයිනයි සූකරයි
    1717660691922.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර නාගනී නේ බං @DadayamBatta :lol:

    ඊට පස්සෙ අනුරට දෙන්න හිතන් හිටපු චන්දෙ මෝඩ පුතාට දෙන්න
     
    • Haha
    Reactions: shenat

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    අද නේද මාලිමාවෙන් සජියට විවාදෙට එනවා කියලා කන්ෆර්ම් කරපු දවස ජුනි 6 එනවා කියලා මාලිමාවෙන් කීවා ඒත් සජියා එයිද අද

    ⁣මේක රනියා ප්ලැනක් ඇතුව සජ්ජාට කෙලින්න itn එක පාවිච්චි කරනවා වගේ පෙන්නේ. අනුර ආවොත් හෝ නාවෙත් දෙකම අමතර වාසියක් පොනියට.

    හෙට ඉදන් itn එක නිවුස් ගහනවා සජියා ආවේ නැ විවාදෙට බයේ කියලා. ඔකෙන් පනින් ඉන්න සජබ්බො ටික හැලියට ලේසියෙන් දාගන්න බිම් මට්ටම හදාගන්නවා පොනියා. අමතක කරන්න එපා තාමත් වැඩිපුර පෙන්නේ itn
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    Awoth.3% ponna kotek ekka mona kathada bn.

    පුතානෝ එන්නෙ නැත්තෙ බයේ වෙන්න ඇති නේද ? නැත්නම් ඇවිත් ලපයව පුකෙන් යැව්ව නම් ඌට තියන 3% ත් නැති වෙනවනෙ.

    හැබැයි ආවෙ නැත්නම් ලපයගෙ 3% වැඩි වෙන්න පුලුවන්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:

    :baffled:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පුතානෝ එන්නෙ නැත්තෙ බයේ වෙන්න ඇති නේද ? නැත්නම් ඇවිත් ලපයව පුකෙන් යැව්ව නම් ඌට තියන 3% ත් නැති වෙනවනෙ.

    හැබැයි ආවෙ නැත්නම් ලපයගෙ 3% වැඩි වෙන්න පුලුවන්.
    Ane okawa kawda bn ganan ganne.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ⁣මේක රනියා ප්ලැනක් ඇතුව සජ්ජාට කෙලින්න itn එක පාවිච්චි කරනවා වගේ පෙන්නේ. අනුර ආවොත් හෝ නාවෙත් දෙකම අමතර වාසියක් පොනියට.

    හෙට ඉදන් itn එක නිවුස් ගහනවා සජියා ආවේ නැ විවාදෙට බයේ කියලා. ඔකෙන් පනින් ඉන්න සජබ්බො ටික හැලියට ලේසියෙන් දාගන්න බිම් මට්ටම හදාගන්නවා පොනියා. අමතක කරන්න එපා තාමත් වැඩිපුර පෙන්නේ itn
    මම ඉන්නේ හද්ද ඩොටේක. දැන් ටික කාලයක්. මගෙ අත්දැකීම නම් මේ පැතිවල මිනිස්සු දැන් වැඩිපුර බලන්නෙ හිරු ටීවී. නිවුස් නම් කොහොමත් හිරු තමා බලන්නේ
     
    • Like
    Reactions: Honda.putha

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සජියා දෙන්නම් කියන හැම එකක්ම දැන් පොනිලා මහජනතාවට දෙනවා
    අද ඉදලා පාසල් සිසුටියන්ට සනීපාරක්ෂක තුවා දෙනවා නොමිලේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:

    කවුද ආර්ථික ව්වාදයක් මඟ ඇරල තියෙන්නෙ?
    ජෙප්පො දෙකටම එනව දවස් දෙන්න කියල තියෙද්දි පොන්න සජියා ආවෙ නෑනෙ. නොදකින් ගවුමක් යවපන් ඌට අඳින්න 😹

    උබට සිංහලත් බැරිද බන්? 😹😹
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,962
    113
    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:
    issella leaders la debate karanne mona looke unath. lokkata kondak na kiyanne goloyo ponnayo wge kiyn eka.