සජියා අනුර විවාදේ අද නේද

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    කවුද බන් මේ සුදර්මන් පොන්නයව මේකට දැම්මෙ. ඒ වේසිගෙ පුතාට කුඩු ගහලද ඉන්නෙ මූ ගැහෙනවා කතා කරනකොට මූට ලපයා එක්ක හැරෙන්න වත් බෑ. හරි එකෙක්ව දැම්මනම් රනිල් මහත්තයට චන්ද ගොඩක් කඩල ගන්න මේක හොඳ අවස්ථාවක් කරගනන් තිබ්බා
    කිසිම අදාලවත්යක් නෑ අහන ඒවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මුන් ප්ලැන ගහලා තියෙන්නේ සජියට ගේම දෙන්න මිසක් අනුරවට කපන්න නෙවෙයි. අනුරයගෙන් අහන්න ප්‍රශ්නවත් සෙට් කරන්නැ හරියට.
    අනුරයටත් ඒක තේරිලා ඌ සජියව ටාගට් කරන එක අඩු කරල රනිල් මහත්තයට ගහන්න ගත්තනෙ
    කිසිම අදාලවත්යක් නෑ අහන ඒවා.
    ඇතුලෙ කුමන්ත්‍රණ ගොඩයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන් ප්ලැන ගහලා තියෙන්නේ සජියට ගේම දෙන්න මිසක් අනුරවට කපන්න නෙවෙයි. අනුරයගෙන් අහන්න ප්‍රශ්නවත් සෙට් කරන්නැ හරියට.

    පොනිලට සජියගෙන් 20 ක්වත් ගලෝගන්න බැරි උනොත්. රෙනිල්ට පොහොට්ටුවෙන් කියල තියෙනවා එයාලගේ පොදු අපේක්‍ෂකයා දානවා කියල. පොනියා දැන් දහ අතේ ගූ ගිහින් සජබේ කට්ටිය බාගන්න බලනවා. මුලින් බාර් පර්මිට් දීලා බැලුවා. වෙන වෙන මාර්ග වලින් ගේම් දෙන්න බලනවා. දැන් සජබෙ චාටර් කරලා බලනවා එහෙම හරි බාගන්න පුලුවන්ද කියල.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    එලෝන්ට ආර්ථික ඝාථකයෙක් කිව්ව එකම අල්ලගෙන සජියට තඩිබාන්න තිබ්බා මුලු රෑම . අතේ තියන එක කටට දාගන්න බෑ .
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නොගියොත් දවසක් දෙකක් ගිහිං ඕක අමතක වෙනවා
    දවසට දෙකට නම් අමාරු වෙයි බං 😂

    අනුරට කට තියෙන නිසා කොහොමත් සජිය ගියොත් නානව.
    අනුරට කට තියනවා කියලා දැනගෙන තියෙන්නේ අදලු ද? Challenge කරද්දී කටේ සීන් එක දන්නේ නැතිලු ද? 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    දවසට දෙකට නම් අමාරු වෙයි බං 😂
    ඇවිල්ලා නාගන්නවට වඩා ඉක්මනට ඕක අමතක වෙයි.
    අනුරට කට තියනවා කියලා දැනගෙන තියෙන්නේ අදලු ද? Challenge කරද්දී කටේ සීන් එක දන්නේ නැතිලු ද? 😂
    අහල බලන්න වෙයි.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    අනුරය අද ලොකුවටම ලකුණු ටිකක් දා ගත්ත. රනිලටත් ගැහුව. ආර්ථික ඔස්තාර් වරයෙක් වෙන කබීර්වත් හාන්සි කරා. සජියවනම් රේප් කරා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    " විවාදයට බයේ පැනලා ගිය නූගත් අඩුකුලේ මෝඩ මූසල වාචල මන්ද බුද්ධික උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහස සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා, ගූ කාපිය නූගත් වාචාල පොන්නයෝ හූ.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
     
    • Love
    Reactions: Candid-B

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ITN එක අස්සෙ අනුර රිංගලා සැපට කතා කරන හැටි දැක්කම ඕනි මොලේ කලදක් ඇති එකෙක් ට තේරෙනවා ඡෙප්පොන් ගෙ ඩීල් එක රනිල් රජපස්ස එක්ක!

    " විවාදයට බයේ පැනලා ගිය නූගත් අඩුකුලේ මෝඩ මූසල වාචල මන්ද බුද්ධික උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහස සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා, ගූ කාපිය නූගත් වාචාල පොන්නයෝ හූ.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
    මූ ගෙ බාසාවෙන් තේරෙන්නෙ මූ ජෙප්පන්ට සෙට් උන පොහොට්ටුවක් කියල😁
    ------ Post added on Jun 7, 2024 at 9:04 AM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    හරිනං විවාදෙ තියන්න ඕනෙ රනිල්, අනුර, සජිත්, වගේ ඔක්කොම පාර්ෂව එකතු කරල. නැත්නම් අනුර සජිත් විතරක් වාද කරපු එකෙන් වාසි වෙන්නෙ අහක ඉන්න එවුන්ට.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    හරිනං විවාදෙ තියන්න ඕනෙ රනිල්, අනුර, සජිත්, වගේ ඔක්කොම පාර්ෂව එකතු කරල. නැත්නම් අනුර සජිත් විතරක් වාද කරපු එකෙන් වාසි වෙන්නෙ අහක ඉන්න එවුන්ට.
    වාසිය වෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙද එලියෙද කියලා දෙයක් තියෙනවා.එලියෙ නන් රනිල්ට ඒ හැටි වාසියල් ආවා කියලා මට නන් තෙරේන්නෙ නෑ.රනිල් මහින්දල කවද්ද ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට ආවේ..කයියනායකලා එවලා මඩ ගැහනවා මිසක්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    වාසිය වෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙද එලියෙද කියලා දෙයක් තියෙනවා.එලියෙ නන් රනිල්ට ඒ හැටි වාසියල් ආවා කියලා මට නන් තෙරේන්නෙ නෑ.රනිල් මහින්දල කවද්ද ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට ආවේ..කයියනායකලා එවලා මඩ ගැහනවා මිසක්
    අනුර සජියගෙ වැරදි පෙන්නනව, සජිත් අනුරයියගෙ වැරදි පෙන්නනව. අන්තිමට වාසිය එන්නෙ අහක ඉන්න එවුන්ට තමයි.. ෆොනිල්ට, මයින්ද මාත්තයට පුළුවන් ඒ පෙන්නපු වැරදි තමන්ගෙ ප්‍රචාරණයට යොදාගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ITN එක අස්සෙ අනුර රිංගලා සැපට කතා කරන හැටි දැක්කම ඕනි මොලේ කලදක් ඇති එකෙක් ට තේරෙනවා ඡෙප්පොන් ගෙ ඩීල් එක රනිල් රජපස්ස එක්ක!

    මූ ගෙ බාසාවෙන් තේරෙන්නෙ මූ ජෙප්පන්ට සෙට් උන පොහොට්ටුවක් කියල😁
    ------ Post added on Jun 7, 2024 at 9:04 AM

    oya deal kathawa dan hariyanne naha
    2015-2019 bayyo anura ranil deal kiya kiya indala anthimata bayyoma set wela ranil president kala
    :lol: dan ranilge guna gayanawa

    mokatada deal danne chande dinanna puluwan position ekaka indala
    2020 general gattah anuraya 3% thiyagena colombo walin parliament eddi ranil UNP eken colombo seat ekath loss una
    anika thamanta inna main rival ekka mona wage deals dala danawa kiyala hithanne?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සජියා උඹට කිව්වෙ නැද්ද බන් එන්නෙ නෑ කියලා? @DadayamBatta උඹල සජබයියො ඔක්කෙම දැනගෙන හිටිය ඊයෙ විවාදෙ කියලා.... එකෙක් සජියට කියල නෑනෙ. ඌ අදලු දන්නේ :sorry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අනුර සජියගෙ වැරදි පෙන්නනව, සජිත් අනුරයියගෙ වැරදි පෙන්නනව. අන්තිමට වාසිය එන්නෙ අහක ඉන්න එවුන්ට තමයි.. ෆොනිල්ට, මයින්ද මාත්තයට පුළුවන් ඒ පෙන්නපු වැරදි තමන්ගෙ ප්‍රචාරණයට යොදාගන්න.
    මෙච්චර කල් කරෙත් එකම තමා.

    88/89 ජෙප්පෝ බස් ගිනි තිබ්බ රාජ්ය දේපළ විනාශ කර කියනවා.
    අනික් පැත්තට ප්‍රේමදාස රනිල් බටලන්ද මිනිස්සු මැරුව කියනවා.

    කොන්ද පණ නැති පෝනිල තමා ඔය ඔක්කොම ජිල් මාට් දාලා මේක කෑද හැලියක් කරලා කාලා තියෙන්නේ
     
    • Like
    Reactions: waca

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    යකෝ 2015 රාජපක්ශ හොරා මූව්මන්ට් එක පීක් එකේ තිබිල, පොදු අපේක්ශකය ජනාධිපතිවරනේ දිනල ඉන්න වෙලාවකත් රනිලට මහ මැතිවරණයක් දිනන්න බැරි උනා.

    රදල පෙලපතක ඉපදුනේ නැත්තම් ඕකා අතුගෑවිල ගිහින් අව්රුදු 30කටත් වැඩී. අපේ කාලකන්නි කමට ඌ බලේ ඉන්නවා.

    සජ්ජ වගේ කූබි පුකක මොලයක් නැති එකෙක් පක්ශෙ කඩාගෙන ගියානේ. මොකද සජ්ජ එක්ක ගිය උන් දන්නේ නැද්ද සජ්ජ කව්ද කියල.

    රනිලා මේ පාර චන්ද ලක්ශ 3 ක් විතර ගනී පොහොට්ටුව සපෝට් කරොත්.
     
    • Like
    Reactions: waca