මට හිතෙනවා ඔය තෙල් ඒවා මේව සහ අතයවශය අයිටම් ටික ලොවෙත් හෙන ගානකට අඩු කරයි කියලා..එක පැත්තකින් නම් ටිකක් අවුල් වෙයි ගොන් තීරන අරගෙන හැබැයි ඌ ඕනෙ එවා ටික ලොවෙත් අඩුවට දෙයි..දැන් බලපන් අන්රඅයියත් උන් ගහන සුපර් ඩීසල් ටිකත් පෝසත් දුප්පත් හැම එකාම ගහන 92 ඔක්ටේන් ගානටම බස්සගෙනන..මූ සතා නෙවේද පුතා.. තෙල් ගෑස් වලට එහා ලොකයක් තියෙනව කිව්වට ඒ ටික ගන්නත් අස්ප ගානක් තාම යනවා නේද ..ඉතින් ඊට එහා ලෝකයක් දකින එක ඒ තරම් ලේසි නෑ වගේ නෙහ්