සතර වරම් දෙවිවරැන්ගේ නම්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,723
    16,950
    113
    මුල් කාලයේ සතර-වරම් දෙවිවරු,

    1. දෘතරාෂ්ට
    2. විරෑඪ
    3. විරූපාක්ෂ
    4. වෛශ්‍රවණ (කුවේර) (යක්කුන්ට අධිපති)
    e917c40b-06fc-4bed-a5f7-f8be70956444_0beaa6f0.jpg

    තායිලන්ත රජ මාලිගාව මුර කරන්නේ මුල් කාලයේ සිංහල සතර-වරම් දෙවිවරු,

    මෙය පසු කාලීනව වෙනස් වෙනවා.

    1. සමන්
    2. කතරගම දෙවියෝ
    3. උපුල්වන්
    4. විභිෂණ

    References

    -> සතරවරම් දෙවිවරු

    -> සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය

    එහෙම මිනිස්සුන්ට ඕනේ විදියට දෙයියෝ මාරු කරන්න පුලුවන්ද බං? :rofl:
    එකෙන්ම තේරෙනවා මේ ඔක්කොම ගොං ආතල් කියල . පිස්සු හුත්තලා තමා ඕවා විශ්වාස කරන්නේ .
    මම නං අදහන්නේ බුදු දහම විතරයි. වෙන එක හුත්තේ දෙයියෙක්වත් මට අදාළ නෑ

    දෙවියන්වහන්සේට අකීකරු වුණේ ලුසිෆර්

    එයාට තමා අපි දැං යක්ෂය කියන්නෙ
    ඔව් ඔව් මන් දන්නවා. ඌ fallen angel කෙනෙක්
    ------ Post added on Nov 17, 2025 at 7:21 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඉත්ථිය, උත්ථිය, සම්භල, සුමන සාමණේර