එහෙම මිනිස්සුන්ට ඕනේ විදියට දෙයියෝ මාරු කරන්න පුලුවන්ද බං?මුල් කාලයේ සතර-වරම් දෙවිවරු,
- දෘතරාෂ්ට
- විරෑඪ
- විරූපාක්ෂ
- වෛශ්‍රවණ (කුවේර) (යක්කුන්ට අධිපති)
![]()
තායිලන්ත රජ මාලිගාව මුර කරන්නේ මුල් කාලයේ සිංහල සතර-වරම් දෙවිවරු,
මෙය පසු කාලීනව වෙනස් වෙනවා.
- සමන්
- කතරගම දෙවියෝ
- උපුල්වන්
- විභිෂණ
References
-> සතරවරම් දෙවිවරු
-> සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය

එකෙන්ම තේරෙනවා මේ ඔක්කොම ගොං ආතල් කියල . පිස්සු හුත්තලා තමා ඕවා විශ්වාස කරන්නේ .
මම නං අදහන්නේ බුදු දහම විතරයි. වෙන එක හුත්තේ දෙයියෙක්වත් මට අදාළ නෑ
ඔව් ඔව් මන් දන්නවා. ඌ fallen angel කෙනෙක්දෙවියන්වහන්සේට අකීකරු වුණේ ලුසිෆර්
එයාට තමා අපි දැං යක්ෂය කියන්නෙ
------ Post added on Nov 17, 2025 at 7:21 PM