මචන් මට පැහැදිලි අවබෝදයක් නෑ මේ ගැන, දන්නා කෙනෙක් කියන්නකෝ .. බයිබලේ ලෝකයේ උපත හා මිනිසාගේ බිහිවීම ගැන අඩුගානේ මිත්‍යා කතාවක් හරි කියලා තියනවානේ. බුදගමේ ඒ ගැන යම් සදහනක් තියනවද? නැතිනම් බුදුන් උත්තර නොදුන් කරුනක්ද ?
කෙටියෙන් පැහැදිලි කලොත් ...?අග්ගඤ්ඤ සූත්රයෙ දේශනා කරලා තියනවා
In the Itivuttaka edition of the Khuddaka Nikaya and in the Māpuññabhāyi Sutta of the Anguttara Nikaya, the Buddha told about his past lives:When the mind was thus concentrated, purified, bright, unblemished, rid of defilement, pliant, malleable, steady, & attained to imperturbability, I directed it to the knowledge of the passing away & reappearance of beings. I saw — by means of the divine eye, purified & surpassing the human — beings passing away & re-appearing, and I discerned how they are inferior & superior, beautiful & ugly, fortunate & unfortunate in accordance with their kamma: 'These beings — who were endowed with bad conduct of body, speech, & mind, who reviled the noble ones, held wrong views and undertook actions under the influence of wrong views — with the break-up of the body, after death, have re-appeared in the plane of deprivation, the bad destination, the lower realms, in hell. But these beings — who were endowed with good conduct of body, speech & mind, who did not revile the noble ones, who held right views and undertook actions under the influence of right views — with the break-up of the body, after death, have re-appeared in the good destinations, in the heavenly world.' Thus — by means of the divine eye, purified & surpassing the human — I saw beings passing away & re-appearing, and I discerned how they are inferior & superior, beautiful & ugly, fortunate & unfortunate in accordance with their kamma.[3]
Whenever the eon contracted I reached the "Plane of Streaming Radiance", and when the eon expanded I arose in an empty divine mansion. And there I was Brahma, the great Brahma, the unvanquished victor, the all-seeing, the all-powerful. Thirty-six times I was Sakka, ruler of the devas. And many hundreds of times I was a wheel-turning monarch, righteous, a king of righteousness, conqueror of the four regions of the earth, maintaining stability in the land, in possession of the seven treasures.[
ඇයි ඔබතුමාට උත්තර ය ඕනේ
ඉර හඳ තාරකා ගැන සෙවීම, ජීවයේ උපත ගැන සෙවීම පලක් නැති දේවල් විදියටයි දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් මාර්ගය ගැන. ඒකට ඔය උඩින් කියපු කිසිම දෙයකින් උදව්වක් ලැබෙන්නේ නෑ. ඒ නිසයි සෙවීමෙන් පලක් නෑ කියලා දේශනා කරලා තියෙන්නේ.
ai oi meke inna un ingilish walin desana karanneyako lankawe ipadunanam ape basawa katha karapan boru pada seen noda
![]()
මචන් මට පැහැදිලි අවබෝදයක් නෑ මේ ගැන, දන්නා කෙනෙක් කියන්නකෝ .. බයිබලේ ලෝකයේ උපත හා මිනිසාගේ බිහිවීම ගැන අඩුගානේ මිත්‍යා කතාවක් හරි කියලා තියනවානේ. බුදගමේ ඒ ගැන යම් සදහනක් තියනවද? නැතිනම් බුදුන් උත්තර නොදුන් කරුනක්ද ?
කුතුහලය පිරිනු මිනිස්සු වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කල සූත්‍රයක් කියවල කුතුහලය නැති කරගන්න....මෝඩ තම්බියන්ට උන්ගේ ම අයියල වුන කතෝලික එවුන්ගෙ පිස්සු කථා පිලිගන්න ඕන නම් පිලිගන්නනොදන්න නිසා
බුදුන් " ....සෙවීම පලක් නැති දේවල් " විදිහට දේශනා කරලා තියනවද ? එහෙනම් අග්ගඤ්ඤ සූත්‍රය බුදුන්ගේ නෙමේද ?