සත්වයාගේ උපත හා ලෝකයේ උපත බුදුදහමට අනුව ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචන් මට පැහැදිලි අවබෝදයක් නෑ මේ ගැන, දන්නා කෙනෙක් කියන්නකෝ .. බයිබලේ ලෝකයේ උපත හා මිනිසාගේ බිහිවීම ගැන අඩුගානේ මිත්‍යා කතාවක් හරි කියලා තියනවානේ. බුදගමේ ඒ ගැන යම් සදහනක් තියනවද? නැතිනම් බුදුන් උත්තර නොදුන් කරුනක්ද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    In the Maha-Saccaka Sutta of the Majjhima Nikaya of the Pali Canon, Gautama Buddha said:

    When the mind was thus concentrated, purified, bright, unblemished, rid of defilement, pliant, malleable, steady, & attained to imperturbability, I directed it to the knowledge of the passing away & reappearance of beings. I saw — by means of the divine eye, purified & surpassing the human — beings passing away & re-appearing, and I discerned how they are inferior & superior, beautiful & ugly, fortunate & unfortunate in accordance with their kamma: 'These beings — who were endowed with bad conduct of body, speech, & mind, who reviled the noble ones, held wrong views and undertook actions under the influence of wrong views — with the break-up of the body, after death, have re-appeared in the plane of deprivation, the bad destination, the lower realms, in hell. But these beings — who were endowed with good conduct of body, speech & mind, who did not revile the noble ones, who held right views and undertook actions under the influence of right views — with the break-up of the body, after death, have re-appeared in the good destinations, in the heavenly world.' Thus — by means of the divine eye, purified & surpassing the human — I saw beings passing away & re-appearing, and I discerned how they are inferior & superior, beautiful & ugly, fortunate & unfortunate in accordance with their kamma.[3]
    In the Itivuttaka edition of the Khuddaka Nikaya and in the Māpuññabhāyi Sutta of the Anguttara Nikaya, the Buddha told about his past lives:

    Whenever the eon contracted I reached the "Plane of Streaming Radiance", and when the eon expanded I arose in an empty divine mansion. And there I was Brahma, the great Brahma, the unvanquished victor, the all-seeing, the all-powerful. Thirty-six times I was Sakka, ruler of the devas. And many hundreds of times I was a wheel-turning monarch, righteous, a king of righteousness, conqueror of the four regions of the earth, maintaining stability in the land, in possession of the seven treasures.[

     
    • Like
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බුදු දහමේ සහ නවීන විද්‍යාවේ මේ ගැන සිදුකරන පැහැදිලි කිරීම් අතර පරස්පර තාවයක් තියෙනවා.
    විද්‍යාවේ කියන්නේ පෘතුවියේ නම් ජීවය මුලින් ඇති උනේ මුහුදේ කියලා. බුදුදහමේ කියන්නේ ගොඩබිම ඇති උනා කියලා.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඉර හඳ තාරකා ගැන සෙවීම, ජීවයේ උපත ගැන සෙවීම පලක් නැති දේවල් විදියටයි දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් මාර්ගය ගැන. ඒකට ඔය උඩින් කියපු කිසිම දෙයකින් උදව්වක් ලැබෙන්නේ නෑ. ඒ නිසයි සෙවීමෙන් පලක් නෑ කියලා දේශනා කරලා තියෙන්නේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඇයි ඔබතුමාට උත්තර ය ඕනේ

    නොදන්න නිසා

    ඉර හඳ තාරකා ගැන සෙවීම, ජීවයේ උපත ගැන සෙවීම පලක් නැති දේවල් විදියටයි දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් මාර්ගය ගැන. ඒකට ඔය උඩින් කියපු කිසිම දෙයකින් උදව්වක් ලැබෙන්නේ නෑ. ඒ නිසයි සෙවීමෙන් පලක් නෑ කියලා දේශනා කරලා තියෙන්නේ.

    බුදුන් " ....සෙවීම පලක් නැති දේවල් " විදිහට දේශනා කරලා තියනවද ? එහෙනම් අග්ගඤ්ඤ සූත්‍රය බුදුන්ගේ නෙමේද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    ලෝකෙ ගැන නන් දන්නෙ නෑ ඉපදෙන හැටියි මැරෙන හැටියි ගැන නන් කියෙව්ව විශුද්ධි මාර්ගය සින්හල පොතේ. මෙහෙමයි වෙන්නෙ කියන්න තරන් ලොකු අවබෝධයක් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    There is certainly a begining.begining to a dream.So you are searching for the begining of the dream which anyway won't give you any insight because you are still inside the dream.The only way to get out of the dream is to stop dreaming.That's why buddha asked to not search for the begining.Because there was no past begining,begining is here and now at every mini second.The moment you create a new thought a you get into the illusion that previous thought was the begining.
     

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    ai oi meke inna un ingilish walin desana karanne :lol: yako lankawe ipadunanam ape basawa katha karapan boru pada seen noda :yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හරියටම සුත්‍ර දේශනාව දන්නේ නැහැ. දලයි ලාමා තුමානම් ප්‍රකාශ කර තිබුණා multiple big bangs theory සමග සමපාත වන බව.
    මේ ගැන කියවන්න කැමති නම් පොතක් තියනවා. සහ මේකත් කියවන්න.

    https://en.m.wikipedia.org/wiki/Buddhism_and_evolution
    D1BE3678-1991-4D57-A8AF-2934A2F31D5C.jpeg
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන් මට පැහැදිලි අවබෝදයක් නෑ මේ ගැන, දන්නා කෙනෙක් කියන්නකෝ .. බයිබලේ ලෝකයේ උපත හා මිනිසාගේ බිහිවීම ගැන අඩුගානේ මිත්‍යා කතාවක් හරි කියලා තියනවානේ. බුදගමේ ඒ ගැන යම් සදහනක් තියනවද? නැතිනම් බුදුන් උත්තර නොදුන් කරුනක්ද ?
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala


    ගොබ්බ Youtube channel අතර මට set වෙච්ච සුපිරි channel එකක් ඕකේ ඉස්සරහට උඹේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙයි.
     
    • Like
    Reactions: wawula

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    නොදන්න නිසා



    බුදුන් " ....සෙවීම පලක් නැති දේවල් " විදිහට දේශනා කරලා තියනවද ? එහෙනම් අග්ගඤ්ඤ සූත්‍රය බුදුන්ගේ නෙමේද ?
    කුතුහලය පිරිනු මිනිස්සු වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කල සූත්‍රයක් කියවල කුතුහලය නැති කරගන්න....මෝඩ තම්බියන්ට උන්ගේ ම අයියල වුන කතෝලික එවුන්ගෙ පිස්සු කථා පිලිගන්න ඕන නම් පිලිගන්න