සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ඔහේ බෞද්ධයෙක් නම් පුත්තලමෙත් ගෝවා හැදෙයි හලෝ.
    ඔහේ ඇවිල්ලා,බුද්ධාගමට පහර ගහන්න ආව තවත් එක චරිතයක් විතරයි.
    ඔහේම දන්නවා තමන් කවුද කියලා.

    MS DOS,Y2K,ALBAIK,YAHALUWA....u know ur group....pal!
    මේකේ තව ඉන්නව ඒ පරම්පරාවෙ මන්ද මානසික ලොල්ලො ටිකක්.
    තමං ගේ ආගමවත් හරියට දන්නෙ නැතුව එනවා අවිහිංසාවාදයක් පෙන්නගෙන.
    දළඳා කරඬුව වැඩම්මවන ඇතා තමන්ගෙ පයට පාවාඩය දමන තුරා අඩියක් තියන්නෙ නෑ.මම ඒක මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.
    අනික බුදුරජාණන්වහන්සේ සත්තු පිටේ ගමන් ගියෙ නෑ.දැන කන්ථක අශ්වයා මතක් කරලා වලිගෙ උස්සන්න එපා.
    ඒ උනාට ඔටුවො,බූරුවො පිටේ ගිය ඔහේලගෙ මහතැන් ඕන තරම ඉන්නවනේ.
    අනික අලිමස් අපෙ රටේ නම් කන්නෙත් නෑ.හලාල කරලා ඌරොත් මරනවා හැබැයි.
    ඔයාගෙ අවිහින්සා කල්ලිය එක්ක හරක් මරන තැනක කෑ ගහනවකො.
    මෙතන වර්චස් හලන්නෙ නැතුව.:frown:

    :yes::yes::yes::yes::yes:
    Aniwaaa
     
    දුකය් දුකය් සෑහෙන්න දුකය්, ඒකය් මම vegan කෙනෙක් වෙලා ඉන්නෙ. පින්නවලින් තියා මොකෙන් ගෙනාවත් ඒ ඇතාව බලෙන් අරන් එන්නෙ, ඇතා agreement එකක් sign කරල එහෙම නෙමෙය් නෙ එන්නෙ, ඌ කැමති නැති නිසා තමය් ඌට දම්වැල් දාන්න වෙන්නෙ හෙන්ඩුව පාවිච්චි කරන්න වෙන්නෙ, ලිංගිකව එක් උනාම කන්න බොන්න දුන්නම ඔක්කොම හරිද, ඔයාව දම් වැලකින් බැඳල තියල කන්න බොන්න හොඳට දුන්නොත් ඔයා ඉඳීද? දෙමව්පියො ගුරුවරු ලමයින්ට දඬුවම් කරන එකය් මේකය් එක සමාන වෙන්නෙ කොහොමද, ලමයින්ට දඬුවම් කරන්නෙ ලමය් යහමගට ගන්න අරමුනෙන්, අලින්ට එහෙම නෙමේ, අලියව බලෙන් ඇදන් ඇවිල්ල උගේ ලව්ව වැඩ කරවගන්නය් ඔහොම කරන්නෙ, නැතුව ඌ අපරාධයක් කලා කියල නෙමෙය් නෙ, මරනෙට කැපවුනු ගවයො ගැන වගේම අලි ගැනත් මට දුකය්, ඒ වගේම බුද්ධ ධර්මයෙ නම කැතකරන ඔය වගේ වැඩ ගැනත් මට දුකය්.

    ඇයි ඔබතුමා මේ අලියෝ ගැනම කතා කරන්නේ?:baffled:ඇයි අනිත් සත්තු ගැන අනුකම්පාවක් නැත්තේ?:angry: ලංකාවේ අලියා පෙරහැරේ යන එක වැරදි කියාගෙන කෑ ගහනවා මෙතන:rolleyes:,ඒ උනාට ඔබ තුමාට පේන්නේ නෑ සමහර රටවල අලියෝ මසට මරණ එක එහෙම නේද:(?ඔබ තුමා මානසික රෝගියෙක්ද?:nerd:අනික ඔබ තුමා මෙතන ඇවිත් මේ ෆෝරම් එකක උඩ දාගෙන කෑ ගැහුවට සත්ත්ව හිංසනය නවතින්නේ නෑනේ,බහින්න පාරට.බැහැලා දාන්න සද්දයක් ඔච්චර සත්තුන්ට ආදරයක් තියෙනවනම්.වැඩක් නෑ:no:ඔබ තුමාට ඒකට කොන්ද පණ නෑ.අලියා පෙරහැරේ යන එක නවත්තන්න කලින් යන්න ගිහින් අර තොග පිටින් මසට සත්තු මරණවා,ඒක නවත්වන්න උත්සහ කරන්න.:)ඇතා කරඬුන පිටේ තියගෙන යන්නේ අවුරුද්දට එක පාරයි,ඉතිරි මුළු කාලේම ඌ හොඳට කාලා බීලා,වෛද්‍ය ප්‍රතිකාර පවා යටතේ ජීවත් වෙනවා.:)කැලේදි විවිද අනතුරු වලට ලක්වෙලා මිනිස් රැකවරණයට ඇවිත් ඒකට පුරුදු උන අලියෙක්/ඇතෙක් කෑලේට මුදාහරිණ එක සුදුසුයි කියලද ඔබතුමා හිතන්නේ?:frown:එහෙම කලොත් යස අගේට තියෙයි:lol:.එහෙම මිනිස් රැකවරණය යටතේ හැදුන වැඩුන සතේක්ට අඩු ගානේ තනියම ආහාර වත් හොයාගන්න පුළුවන් වෙයිද:rolleyes:? බෑ නේද?ඉතින් එහෙම ඒකේ මිනිස් රැකවරණය යටතේම ඒ සතාට ඉන්න ඉඩ අරිනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ.:no:අනික එහෙම තියාගත්තා කියලා ඌව හලාල් කරන්න වත් හංවඩු තියන්න වත් යන්නේ නෑනේ:lol:,කැලේ ඉන්න අලියෙකුට වඩා සැප ඌ විඳිනවා:),ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා.:)මරණයට පත් උනාම පාංශකූලය පවා දීලා වැදගත් විදිහටයි භුමදානය පවා කරන්නේ.ඒ සතාට පින් පවා දෙනවා.නියම බෞද්දයෙක් නම් ඔබ තුමාට ඒ කාරණා වලටත් එකඟ වෙන්න වෙනවා නේද?:P
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    බුද්දාගම කියන්නේ ජෛන ආගම වගේ දෙයක් නෙවෙඉ ඔහොම උඹ කියන විදියට අපට මොනවත් කරන්න බැරි වෙනවා පොලවේ අඩිය තිබ්බොත් ඇහැට පෙන්නේ නැති සතුන් මැරෙනවා .වතුර බීවොත් වත්රේ ඉන්න ශුද්‍රජිවින් මැරෙනවා
    ඔහොම දේවල් තියන අන්ත වාදී ආගමක් නෙමයි බුද්ධ දර්ශනය .උඹ මෙතන ඇවිත් බොද්ධ යි කියාගෙන නන්දොඩවනවා

    එතකොට බුද්ධ ධර්මෙ මැදුම් පිලිවෙත අර්ථ කතනය කරන්නෙ මෙහෙමද- සතුන් මැරීම අකුසල කර්මයකි, සතුන්ට වධ දීම අකුසල කර්මයක් නොවේ

    එහෙමත් නැත්තන් - සතුන්ට වධ දීම අකුසල කර්මයකි, හැබැය් පෙරහැරට කිරීම අකුසල කර්මයක් නොවේ

    "පොලවේ අඩිය තිබ්බොත් ඇහැට පෙන්නේ නැති සතුන් මැරෙනවා .වතුර බීවොත් වත්රේ ඉන්න ශුද්‍රජිවින් මැරෙනවා"

    ඔය උදාහරන දෙකම ගැලපෙන්නෙ නැහැ, මොකද ඔය දෙකම මිනිස්සු හිතල මතල තීරනය කරන් කරන දේවල් නෙමෙය්. ඒ වගේම වලක්වන්න අමාරුය්. පෙරහැරට අලි පාවිච්චි කරන එක එහෙම දෙයක් නෙමෙය්, මිනිස්සු තමන්ම හිතල තමය් ඒක කරන්නෙ, තමන්ම තීරනය කරල තමය් ගිහින් අලි කුදලන් එන්නෙ, තමන්ම හිතල තමය් උන්ට දම්වැල් දාල හෙන්ඩුවෙන් අනින්නෙ, වලක්වන්න බැරි දේකුත් නෙමෙය්
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    meka hambayek wage :yes:

    අනේ මලේ අභූත චෝදනා නගන්ට එපා, මම හොන්ද සිංහල බෞද්ධ තරුනයෙක්, බුදු හාමුදුරුවො කියන ඒව පිලිපදින එක වැරැදිද :(
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    පළිගැනීමේ දූතයා;11022603 said:
    ඇයි ඔබතුමා මේ අලියෝ ගැනම කතා කරන්නේ?:baffled:ඇයි අනිත් සත්තු ගැන අනුකම්පාවක් නැත්තේ?:angry: ලංකාවේ අලියා පෙරහැරේ යන එක වැරදි කියාගෙන කෑ ගහනවා මෙතන:rolleyes:,ඒ උනාට ඔබ තුමාට පේන්නේ නෑ සමහර රටවල අලියෝ මසට මරණ එක එහෙම නේද:(?ඔබ තුමා මානසික රෝගියෙක්ද?:nerd:අනික ඔබ තුමා මෙතන ඇවිත් මේ ෆෝරම් එකක උඩ දාගෙන කෑ ගැහුවට සත්ත්ව හිංසනය නවතින්නේ නෑනේ,බහින්න පාරට.බැහැලා දාන්න සද්දයක් ඔච්චර සත්තුන්ට ආදරයක් තියෙනවනම්.වැඩක් නෑ:no:ඔබ තුමාට ඒකට කොන්ද පණ නෑ.අලියා පෙරහැරේ යන එක නවත්තන්න කලින් යන්න ගිහින් අර තොග පිටින් මසට සත්තු මරණවා,ඒක නවත්වන්න උත්සහ කරන්න.:)ඇතා කරඬුන පිටේ තියගෙන යන්නේ අවුරුද්දට එක පාරයි,ඉතිරි මුළු කාලේම ඌ හොඳට කාලා බීලා,වෛද්‍ය ප්‍රතිකාර පවා යටතේ ජීවත් වෙනවා.:)කැලේදි විවිද අනතුරු වලට ලක්වෙලා මිනිස් රැකවරණයට ඇවිත් ඒකට පුරුදු උන අලියෙක්/ඇතෙක් කෑලේට මුදාහරිණ එක සුදුසුයි කියලද ඔබතුමා හිතන්නේ?:frown:එහෙම කලොත් යස අගේට තියෙයි:lol:.එහෙම මිනිස් රැකවරණය යටතේ හැදුන වැඩුන සතේක්ට අඩු ගානේ තනියම ආහාර වත් හොයාගන්න පුළුවන් වෙයිද:rolleyes:? බෑ නේද?ඉතින් එහෙම ඒකේ මිනිස් රැකවරණය යටතේම ඒ සතාට ඉන්න ඉඩ අරිනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ.:no:අනික එහෙම තියාගත්තා කියලා ඌව හලාල් කරන්න වත් හංවඩු තියන්න වත් යන්නේ නෑනේ:lol:,කැලේ ඉන්න අලියෙකුට වඩා සැප ඌ විඳිනවා:),ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා.:)මරණයට පත් උනාම පාංශකූලය පවා දීලා වැදගත් විදිහටයි භුමදානය පවා කරන්නේ.ඒ සතාට පින් පවා දෙනවා.නියම බෞද්දයෙක් නම් ඔබ තුමාට ඒ කාරණා වලටත් එකඟ වෙන්න වෙනවා නේද?:P

    අනිත් සත්තු ගැනත් දුක නිසා තමය් vegan උනේ හලෝ. ඒක නිසා තමය් මර්වින් සිල්ව ඇමතිතුමා කරපු දේ මම අගය කලේ.

    ඉතින් ඔයා ඔතනදි උපකල්පනය කරන්නෙ සතෙක්ට තියෙන ලොකුම සතුට හොන්දට කාල බීල ඉන්නව කියන එකනෙ, එතකොට හිරේ යන මිනිස්සුත් හරි සතුටෙන් ඉන්නව ඇත්තෙ නෙ, අය් ඉතින් නිකන් කෑම වේලය් තේ එකය් හම්බවෙනවනෙ.
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    මට නම් කියන්න තියෙන්නෙ තමුසෙ බුද්ධාගමේ නම් නෙමෙයි. එක්කො කතෝලික නැත්නම් මුස්ලිම්. දැන් ඔය සත්ව අවිහින්සනය කියල තොපිල බොරුවට කෑ ගහන්නෙ සත්තුන්ට තියෙන ආදරේට නෙමෙයි බෞද්ධයින්ගෙ අනන්‍යතාවය පෙන්වන රටේ සංස්කෘතිය පෙන්වන ප්‍රධාන අංගයක් වෙන පෙරහැරවල් පවත්වන එක නවත්වන්න. තෝ හිතුවද පෙරහැරේ යන අලින්ට හෙන්ඩු වලින් ඇන ඇන වද දිදී ගෙනියන්නෙ කියල. තමුසෙ පෙරහැරවල් වලදි දැකල තියෙන්නෙ එහෙමද. පෙරහැරවල් වල විතරක් නෙමෙයි ඔය ඕන තැනකදි අලින්ට මිනිස්සුන්ටත් වැඩිය හොදට සලකනව. ඔය කැලේට න්දහස් කරල ඉන්න අලි තමඉ මිනිස්සුන්ගෙන්ම වෙඩි කාල, නැත්නම් එක එක දේවල් වලින් මැරෙන්නෙ. ඒක හින්ද නිකන් බොරුවට දගලන්නෙ නෙතුව ඉන්නව. බොරුවට හොද වචන සෙට් එකක් දාල උපාසකය වගේ කතා කලාට වැඩක් නෑ.

    පෙරහැර කොහොමද බෞද්ධයන්ගෙ අනන්‍යතාවය වෙන්නෙ, බුදු දහමෙන් කියන්නෙ සත්තුන්ට මෛත්‍රී කරන්න කියල, එතකොට අලින්ට වද දිදී පාරෙ ගෙනිච්චම ඒක බුදු දහම වෙන්නෙ කොහොමද.

    මිනිස්සුන්ට වැඩිය හොන්දට සලකනව? මම දැකල නැහැනෙ අප්පෙ මිනිස්සුන්ට දම් වැල් දාල පැත්තකින් හෙන්ඩුවක් අරන් මිනිහෙක් යනව.

    මිනිස්සුන්ගෙන් වෙඩි කන එකට විසඳූම පෙරහැරේ අලි අරන් යන එකද, නැත්තන් හරියට නීතිය ක්‍රියාත්මක කිරීමද
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කිව්වෙ නෑනෙ මම ධර්මයේ කෙල පැමිනි කියල නෙද. ඇය් ඉතින් කියන්නෙ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න, ප්‍රානගාතයෙන් වලකින්න, තමන්ට වෙනවට අකමැති දෙයක් අනුන්ට කරන්න එපා, අර ලමය් ටිකක් නයෙක්ට ගල් ගහපු සිද්ධිය එහෙම. සමහර විට වැරදි ඇති මම, බුද්ධ ධර්මයෙන් සත්ව හිංසාව අනුමත කරනවනම් මට කියන්න, මම උනත් ලෑස්තියි දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න, බුදු හාමුදුරුවො සත්ව හිංසා කලාට කමක් නැහැ කියල තියෙනවද සහෝ?ඔයා NGO කාරයෙක් එහෙම නෙමෙය් නේද බුදු දහම විනාශ කරන්න හදන?

    iKtfM.png

    :lol::lol::lol:
    පලයන් බන් යන්න..................
    පුබ්බඩා...............
    ආවා මෙතන අලි බෙටි ඇහිඳින්න.............
    :lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ඔහේ බෞද්ධයෙක් නම් පුත්තලමෙත් ගෝවා හැදෙයි හලෝ.
    ඔහේ ඇවිල්ලා,බුද්ධාගමට පහර ගහන්න ආව තවත් එක චරිතයක් විතරයි.
    ඔහේම දන්නවා තමන් කවුද කියලා.

    MS DOS,Y2K,ALBAIK,YAHALUWA....u know ur group....pal!
    මේකේ තව ඉන්නව ඒ පරම්පරාවෙ මන්ද මානසික ලොල්ලො ටිකක්.
    තමං ගේ ආගමවත් හරියට දන්නෙ නැතුව එනවා අවිහිංසාවාදයක් පෙන්නගෙන.
    දළඳා කරඬුව වැඩම්මවන ඇතා තමන්ගෙ පයට පාවාඩය දමන තුරා අඩියක් තියන්නෙ නෑ.මම ඒක මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.
    අනික බුදුරජාණන්වහන්සේ සත්තු පිටේ ගමන් ගියෙ නෑ.දැන කන්ථක අශ්වයා මතක් කරලා වලිගෙ උස්සන්න එපා.
    ඒ උනාට ඔටුවො,බූරුවො පිටේ ගිය ඔහේලගෙ මහතැන් ඕන තරම ඉන්නවනේ.
    අනික අලිමස් අපෙ රටේ නම් කන්නෙත් නෑ.හලාල කරලා ඌරොත් මරනවා හැබැයි.
    ඔයාගෙ අවිහින්සා කල්ලිය එක්ක හරක් මරන තැනක කෑ ගහනවකො.
    මෙතන වර්චස් හලන්නෙ නැතුව.:frown:

    ඉතින් මමත් දැකල තියෙනවනෙ ගොන් කරත්ත වල ජා ගොනා කියල කිව්ව ගමන් හරක කරත්තෙත් ඇදන් දුවනව, බල්ලො ගිනි වලලු අස්සෙන් පනිනව, ඕව ඔක්කොම ඔය සත්තුන්ට පුරුදු කරපුව .lol. සත්තුන්ට ආගමික භක්තිය දැනෙනවනම් අලුත්ම සොයාගැනීමක්, දැන්ම මේක ලෝකෙට හෙලි කරල ඔයාට පුලුවන් හොන්ද සම්මානයක් එහෙම දිනාගන්න.
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    iKtfM.png

    :lol::lol::lol:
    පලයන් බන් යන්න..................
    පුබ්බඩා...............
    ආවා මෙතන අලි බෙටි ඇහිඳින්න.............
    :lol::lol::lol:

    ආහ් මේ අර මුල් පිටුවෙ රිප්ලය් ඒක දාපු මලයෙනෙ, කොහෙද මෙච්චර වෙලා හිටියෙ, දැන් ඔය දාල තියෙන පොටො එකේ තේරුම මොකක්ද
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේ මලේ අභූත චෝදනා නගන්ට එපා, මම හොන්ද සිංහල බෞද්ධ තරුනයෙක්, බුදු හාමුදුරුවො කියන ඒව පිලිපදින එක වැරැදිද :(

    අනෙ *කේ හොඳ බෞද්ධ සිංහල තරුණයා....
    කොහේ පල්ලියෙද බුදුන් වඳින්නෙ???
    එහෙනම් මෙහෙම දොඩවයිද??????
    තව එනවනෙ ලොක්කා....

    ohoma yamuko:yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආහ් මේ අර මුල් පිටුවෙ රිප්ලය් ඒක දාපු මලයෙනෙ, කොහෙද මෙච්චර වෙලා හිටියෙ, දැන් ඔය දාල තියෙන පොටො එකේ තේරුම මොකක්ද

    අලියට ගහනකොට හරක ඇයි අඬන්නේ...............!!!
    :lol::lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    අනෙ *කේ හොඳ බෞද්ධ සිංහල තරුණයා....
    කොහේ පල්ලියෙද බුදුන් වඳින්නෙ???
    එහෙනම් මෙහෙම දොඩවයිද??????
    තව එනවනෙ ලොක්කා....

    ohoma yamuko:yes:

    ඉතින් ඔයාට ඔය කරන චෝදනා ඔප්පු කරන්න සාක්ශි නෑනෙ, මටත් පුලුවන් නෙ කියන්නෙ සනත් ඒකනායක මිනී මරුවෙකි, ලමා අපචාරකයෙකි කියල. චෝදනාවක් කරනවනන් සාක්ශි ඇතුව කරමු
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    අලියට ගහනකොට හරක ඇයි අඬන්නේ...............!!!
    :lol::lol::lol::lol:

    ආහ් මේ මලයට පොඩි ජොලියක් ගිහින් වගේ, හොඳා හොඳා අපිට උනත් සතුටුය් ඉතින් ඔය වගේ හිනා වෙලා ඉන්නවනම්, හැබැය් ඉතින් අර අලින්ටත් ඔහොම සතුටෙන් ඉන්න දෙනවනම් කොච්චර ශෝක්ද
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආහ් මේ මලයට පොඩි ජොලියක් ගිහින් වගේ, හොඳා හොඳා අපිට උනත් සතුටුය් ඉතින් ඔය වගේ හිනා වෙලා ඉන්නවනම්, හැබැය් ඉතින් අර අලින්ටත් ඔහොම සතුටෙන් ඉන්න දෙනවනම් කොච්චර ශෝක්ද

    හරි ශෝක්.............
    :lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ඔව් ඇයි සැකද.......???
    :P:P:P
    :lol::lol::lol:

    අනේ නැහැ, මම හිතුව මලේ හරි බුද්ධිමත් සංවාද එහෙම මේ ආරම්භ කරනවටය් ඔහොම නිල් කොටු හම්බෙලා තියෙන්නෙ කියල, බලනකොට පන් එකේ ඉන්නවට නෙ මෙයාට මේ නිල් කොටු දීල තියෙන්නෙ, මටත් කියල දෙන්න බැරිද ඔහොම නිල් කොටු ගන්න :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බෞද්ධයෙක් හැටියට මම කියෝල තියෙන්නෙ ත්‍රිපිටකේ විතරය්. අර මලය conculusion කියල ලොකු වචනයක් දාල තිබ්බ ඒකය්, මොනා උනත් පව් අහින්සක අලි ටික අප්ප

    ත්‍රිපිටකේ සූත්‍ර පිටකයට අයත් කොටස් මොනාද?? කියහං උඹ කියවලා තියෙන එක කොටසක් පුලුවන් නම් :P:P:rofl::rofl::D:D