සත්ව හිංසනය තුරන් කරමු. 18+++ අවවාදයයි. සංවේදී &#350

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
StopAnimalAbuse_large.gif

1423351.jpg

November-2009-Bariyapur-a-012.jpg


My True Self Confession - Once i was a Damn hunter and had chilling thrill killing innocent Animals like Wild Bore,rabbits and more for fun and to party with my friends. After few years now i do realized the pain they suffer and the fear they face when looking into their eyes so i became a vegan and stopped those cruel works and giving hand to those who do such things. I chose the way to help the poor and innocent instead of killing em. so you can also be one, who rise Hands against the animal cruelty and violence by supporting the petition.

No registration required and please fill out the form with your true or some false info just to gain count

Code:
[SIZE=5][URL]http://campaigns.peta2.com/not-ours/[/URL][/SIZE]
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මේ වීඩියෝ බලන්න අපහසු අයට ---

මේ වීඩියෝ වල තියෙන්නේ අහිංසක සත්තුන්ව පන පිටින් හම ගහලා ඒ වගේම පණ යන්න කලින් ආහාර වලට ඒ වගේම සම් ලොම් ආශ්‍රිතව නිෂ්පාදනයන් සඳහා යොදාගන්නා හැටි හොර රහසේ පටිගත කරලා සමාජයට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න හදපු වීඩියෝ වගයක් ..අපි දන්නවානේ යුරෝපීය රටවල් වල සත්ව ලොම්/ සම් වලට ඉහල ඉල්ලුමක් තියෙනවා කියලා ඒ නිසා මේ වෙබ් සයිට් එක මගින් මේ අහිංසක සත්තුන්ව මරණ එකට විරුද්ධත්වය පලකරලා උද්ඝෝෂණ වගේම ප්‍රසිද්ධ පුද්ගලයින් නිරුවත් වීම(යුරෝපා සංස්කෘතියට/ පිලිගැනීමට අනුව) වගේ දේවල් සංවිධානය කරනවා. ඒ වගේම amani, gucci වගේ අන්තර්ජාතික මට්ටමේ ඉහල නිෂ්පාදනයන් සිදුකරන ආයතන වල නිරුවත හෙලි කරලා මිනිස්සුන්ව ඒ භාණ්ඩ මිලදී ගැනීමෙන් වලක්වන්න පෙළඹවීම කරනවා.. ඒ වගේම සත්ව ප්‍රදර්ශනයෙන් වගේම zoo වල ඉන්න සත්තු විඳින දුක් හිරිහැර ඒ සත්තුන්ගේ නිදහස ලබා දීමත් විවිධ පර්යේෂණයන් සඳහා සතුන්ව කෲරතර වදබන්ධන වලට ලක් වෙන එක වලක්වා ලීමට පියවර ගන්න එකත් සිදු කරනවා. මේක ජාත්‍යන්තරව සංවිධානය උනු විශාල සංවිධානයක් නිසා එයාලට කරන්න පුලුවන් දේවල් ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා අපිට පුලුවන් මේ දේවල් වලක්වන්න කියලා දිරිමත් කිරීමක් විදිහට මේ වගේ petition එකකට සහයෝගය දක්වන්න..
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙප් ඕනෙ නෑ මචන්. පෙටිෂන් සයින් කලා. වැඩක් නෑ ඕව කතාකරලා...:(
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අඩෝ අර අලියට වෙඩි තියන සීන් එක හිතට මාරම දුකයි..

    වෙඩි 17ක් විතර තිබ්බ..
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අඩෝ අර අලියට වෙඩි තියන සීන් එක හිතට මාරම දුකයි..

    වෙඩි 17ක් විතර තිබ්බ..

    ඔව් බං ඒ සතාට වද දීලා වද දීලා අන්තිමේ ඌ පලි ගන්න අහු වෙන එකාව මරනවා. ඒත් මචං ඌ වෙඩි වැදිලා මැරුණේ නැත්තම් අරුන් නොමරා මරයි..පව් බං..:(
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    සර්පයන්ට වඩා මිනිස්සු විෂයි
    මචන් ඕවා නතර කරන්න වෙන්නේ පාරිභෝගිකයින්ට විතරයි. බලපන් කඩේ විකුණන තියන දේවල් වලින් කීයෙන් කීයක්ද CRUELTY FREE (non animal testing) තියනේ. මිනිස්සු ගන්න නිසානේ නේ හදන්නේ....
    මෙන්න මේ සයිට් එකෙන් බලන්න පුළුවන් CRUELTY FREE (non animal testing) COMPANYමොනවද කියල...
    http://features.peta.org/cruelty-free-company-search/index.aspx
    අනික අපි ගාන සබන් කෑල්ලේ පවා සත්ව කොටස් තියනවා..
    .
    glycerin නැති ප්‍රොඩක්ට් එකක් හොයාගනත් අමාරුයි.. :growl:
    glycerin වල සත්ව කොටස් තියනවා :(:(:(
    The process of removing the glycerin from the soap is fairly complicated (and of course, there are a lot of variations on the theme). In the most simplest terms: you make soap out of fats and lye. The fats already contain glycerin as part of their chemical makeup (both animal and vegetable fats contain from 7% – 13% glycerine). When the fats and lye interact, soap is formed, and the glycerin is left out as a “byproduct”. But, while it’s chemically separate, it’s still blended into the soap mix.

    http://pioneerthinking.com/crafts/what-is-glycerin

    බඩුවක් ගන්නකොට ටිකක් හොයල බලල ගත්තොත් නේද හොඳ....
     
    Last edited: