,මාලු,හාල්මැස්සො කන එක ටික ටික අඩුකරමු බොස්!
මචන් මම අලුත් ත්‍රේඩ් එකක් open කරන්න යන්නෙ...... උබලගේ ප්‍රශ්න හා වැරදි වැටහීම් ගැන කතා කරල පිලිතුරු ලබා දෙන්නෙ... එතකොට කියන්නම්.....අනිවා එන්න මචන්!!! මොකද එලකිරි එකේ එවුන් බයයි නෙ නිකන් කටින් කිව්වට.... බම්ප් එකක් වත් දාන්නෙ නෑ.....උබලනම් ඌරො හැර ඕන මසකට ඔට්‍ටුයි නේ!![]()
ඇයි බන් උබල ඌරු මස් කන්නෙ නැත්තෙ..උන් මඩේ ලැගල කුණු කන නිසාද?මචන් මම අලුත් ත්‍රේඩ් open එකක් කරන්න යන්නෙ...... උබලගේ ප්‍රශ්න හා වැරදි වැටහීම් ගැන කතා කරල පිලිතුරු ලබා දෙන්නෙ... එතකොට කියන්නම්.....අනිවා එන්න මචන්!!! මොකද එලකිරි එකේ එවුන් බයයි නෙ නිකන් කටින් කිව්වට.... බම්ප් එකක් වත් දාන්නෙ නෑ.....

කැමතිම මචා හරක් මස් ඇන්ඩ් එලු මස්උබලනම් ඌරො හැර ඕන මසකට ඔට්‍ටුයි නේ!![]()
පට්ට රහායි
ඇන්ඩ් හැමදාම එක් වගේ හදන්නේ නෑ මචා එක එක සට්යිල් දාලා හදන්නේ 



මචන් තව පැය කිහිපයක් තුල මම ත්‍රේඩ් එකක් open කරනවා...(අල් කුර් - ආණයේ සාක්ශිත් සමග....) අනිවා ඕක ගැනත් කියනවා.... මෙතන මේ ත්‍රෙඩ් එක ගැන කතා කලොත් හොදයි නෙද මචන්..... ඉවසලා ඉන්න මචන් නිවැරදි පිලිතුරු ලබා දෙන්නම්.....ඇයි බන් උබල ඌරු මස් කන්නෙ නැත්තෙ..උන් මඩේ ලැගල කුණු කන නිසාද?![]()
මචන් මම අලුත් ත්‍රේඩ් open එකක් කරන්න යන්නෙ...... උබලගේ ප්‍රශ්න හා වැරදි වැටහීම් ගැන කතා කරල පිලිතුරු ලබා දෙන්නෙ... එතකොට කියන්නම්.....අනිවා එන්න මචන්!!! මොකද එලකිරි එකේ එවුන් බයයි නෙ නිකන් කටින් කිව්වට.... බම්ප් එකක් වත් දාන්නෙ නෑ.....


මචන් තව පැය කිහිපයක් තුල මම ත්‍රේඩ් එකක් කරනවා...(අල් කුර් - ආණයේ සාක්ශිත් සමග....) අනිවා ඕක ගැනත් කියනවා.... මෙතන මේ ත්‍රෙඩ් එක ගැන කතා කලොත් හොදයි නෙද මචන්..... ඉවසලා ඉන්න මචන් නිවැරදි පිලිතුරු ලබා දෙන්නම්.....
දැන් එයා අහපු දේට ආන්ස්w කරන්න 

හරක් මස්,එලු මස්,මාලු ජාති මම කන්නෙ නෑ!කැමතිම මචා හරක් මස් ඇන්ඩ් එලු මස්පට්ට රහායි
ඇන්ඩ් හැමදාම එක් වගේ හදන්නේ නෑ මචා එක එක සට්යිල් දාලා හදන්නේ
ඔයත් කනවනේ?![]()


හරක් මස්,එලු මස්,මාලු ජාති මම කන්නෙ නෑ!
හැබැයි කුකුල් මස්,හාල්මැස්සො එහෙම කනව!![]()




අකමැති නිසා හරක් මස් නොකන්නෙ..හරිනම් කිසිම මසක් නොකන එක තමා හරිමං කල්පනා කරන්නේ ඔයාට මොනාද කියන්නේ කියලා
හරක් මස් කන්නේ නැත්තේ පව් නිසාද.?![]()
හරක් මස්,එලු මස්,මාලු ජාති මම කන්නෙ නෑ!
හැබැයි කුකුල් මස්,හාල්මැස්සො එහෙම කනව!![]()