සත්ව_ඝාතනය_තහන

Fayazkhan

Member
Jun 10, 2013
35
4
0
සත්ව_ඝාතනය_තහන

(1)
ගව ඝාතනය පමණද තහනම් කළ යුත්තේ?

ඔබ නියම සින්හලයෙක් නම් කරුණාකර බම්ප් කරන්න..

Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,941
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරක් වගේ ලොකු සත්තුගෙන් පටන් ඇරන් කුකුළ්ලු,ඌරො:shocked:,මාලු,හාල්මැස්සො කන එක ටික ටික අඩුකරමු බොස්!

    ලංකාවේ මස් වලට මරන්නම හරක් හදන්නෙ නෑනෙ හොඳට වැඩ ඇරන් අමාරු වෙනකොට මස් මඩුවට දක්කන එකනෙ කරන්නෙ!:(
     
    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    උබලනම් ඌරො හැර ඕන මසකට ඔට්‍ටුයි නේ!:lol:
    මචන් මම අලුත් ත්‍රේඩ් එකක් open කරන්න යන්නෙ...... උබලගේ ප්‍රශ්න හා වැරදි වැටහීම් ගැන කතා කරල පිලිතුරු ලබා දෙන්නෙ... එතකොට කියන්නම්.....අනිවා එන්න මචන්!!! මොකද එලකිරි එකේ එවුන් බයයි නෙ නිකන් කටින් කිව්වට.... බම්ප් එකක් වත් දාන්නෙ නෑ.....
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,941
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් මම අලුත් ත්‍රේඩ් open එකක් කරන්න යන්නෙ...... උබලගේ ප්‍රශ්න හා වැරදි වැටහීම් ගැන කතා කරල පිලිතුරු ලබා දෙන්නෙ... එතකොට කියන්නම්.....අනිවා එන්න මචන්!!! මොකද එලකිරි එකේ එවුන් බයයි නෙ නිකන් කටින් කිව්වට.... බම්ප් එකක් වත් දාන්නෙ නෑ.....
    ඇයි බන් උබල ඌරු මස් කන්නෙ නැත්තෙ..උන් මඩේ ලැගල කුණු කන නිසාද?:confused:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබලනම් ඌරො හැර ඕන මසකට ඔට්‍ටුයි නේ!:lol:
    කැමතිම මචා හරක් මස් ඇන්ඩ් එලු මස් :rofl:පට්ට රහායි:love: ඇන්ඩ් හැමදාම එක් වගේ හදන්නේ නෑ මචා එක එක සට්යිල් දාලා හදන්නේ :D:D
    ඔයත් කනවනේ? :P:P
     
    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    ඇයි බන් උබල ඌරු මස් කන්නෙ නැත්තෙ..උන් මඩේ ලැගල කුණු කන නිසාද?:confused:
    මචන් තව පැය කිහිපයක් තුල මම ත්‍රේඩ් එකක් open කරනවා...(අල් කුර් - ආණයේ සාක්ශිත් සමග....) අනිවා ඕක ගැනත් කියනවා.... මෙතන මේ ත්‍රෙඩ් එක ගැන කතා කලොත් හොදයි නෙද මචන්..... ඉවසලා ඉන්න මචන් නිවැරදි පිලිතුරු ලබා දෙන්නම්.....
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් මම අලුත් ත්‍රේඩ් open එකක් කරන්න යන්නෙ...... උබලගේ ප්‍රශ්න හා වැරදි වැටහීම් ගැන කතා කරල පිලිතුරු ලබා දෙන්නෙ... එතකොට කියන්නම්.....අනිවා එන්න මචන්!!! මොකද එලකිරි එකේ එවුන් බයයි නෙ නිකන් කටින් කිව්වට.... බම්ප් එකක් වත් දාන්නෙ නෑ.....

    ගුඩ් වේක් මචන් :D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් තව පැය කිහිපයක් තුල මම ත්‍රේඩ් එකක් කරනවා...(අල් කුර් - ආණයේ සාක්ශිත් සමග....) අනිවා ඕක ගැනත් කියනවා.... මෙතන මේ ත්‍රෙඩ් එක ගැන කතා කලොත් හොදයි නෙද මචන්..... ඉවසලා ඉන්න මචන් නිවැරදි පිලිතුරු ලබා දෙන්නම්.....

    එල:D දැන් එයා අහපු දේට ආන්ස්w කරන්න :D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,941
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කැමතිම මචා හරක් මස් ඇන්ඩ් එලු මස් :rofl:පට්ට රහායි:love: ඇන්ඩ් හැමදාම එක් වගේ හදන්නේ නෑ මචා එක එක සට්යිල් දාලා හදන්නේ :D:D
    ඔයත් කනවනේ? :P:P
    හරක් මස්,එලු මස්,මාලු ජාති මම කන්නෙ නෑ!:no:
    හැබැයි කුකුල් මස්,හාල්මැස්සො එහෙම කනව!:rolleyes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හරක් මස්,එලු මස්,මාලු ජාති මම කන්නෙ නෑ!:no:
    හැබැයි කුකුල් මස්,හාල්මැස්සො එහෙම කනව!:rolleyes:

    මං කල්පනා කරන්නේ ඔයාට මොනාද කියන්නේ කියලා :rofl::rofl::rofl:
    හරක් මස් කන්නේ නැත්තේ පව් නිසාද.? :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,941
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මං කල්පනා කරන්නේ ඔයාට මොනාද කියන්නේ කියලා :rofl::rofl::rofl:
    හරක් මස් කන්නේ නැත්තේ පව් නිසාද.? :rolleyes:
    අකමැති නිසා හරක් මස් නොකන්නෙ..හරිනම් කිසිම මසක් නොකන එක තමා හරි