මේ මේ මොකද සද්දේ දන්නේ??සින්හලෙන් අකුරු අමුණන කොට ඔහම දේවල් වෙනවා තමා බොල..
ඔයා අර යෙහොවා කණ්ඩායමේ කෙනෙක් කියල අපි දන්නවා.....
සද්දේ දැම්මේ නෑ මම තේරුම් කරලා දුන්නේ ? මොකක් ද ඔබතුමා කියපු කතාව ? මට පැහැදිලි නෑ
මේ මේ මොකද සද්දේ දන්නේ??සින්හලෙන් අකුරු අමුණන කොට ඔහම දේවල් වෙනවා තමා බොල..
ඔයා අර යෙහොවා කණ්ඩායමේ කෙනෙක් කියල අපි දන්නවා.....
මේ මේ මොකද සද්දේ දන්නේ??සින්හලෙන් අකුරු අමුණන කොට ඔහම දේවල් වෙනවා තමා බොල..
ඔයා අර යෙහොවා කණ්ඩායමේ කෙනෙක් කියල අපි දන්නවා.....
මේ මචන් උඹ මෙතන බිරුව කියල ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්..ඕකුන් කවුරුත් එකයි ..උඹ දන්නා දෙයක් කතා කරපන්..මෙතන මේ යන්නේ වෙනම ප්‍රශ්නයක්..නැතුව දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි...උඹේ අවුලක් තියෙනවා නම් එක රට කරන උන් එක්ක බෙරගනින් යාළුවා...නිකන් කොම්පුටර් එක ඉස්සරහ වීර කම් කරාට වැඩක් නෑනේ.....![]()

ඊයේ දවසේ විතරක් ආගම් පදනම් කරගෙන (Thread) දැම්ම අය බැන්ඩ් වුනාම කී දෙනෙක් අලුතින් I.D. හදාගෙන ආවා ද ? මම නිහඩ වේලා හිටියාට අවධානයෙන් ඉන්නේ

මම මේ සයිට් එකේ වැරදි හුගාක් දැක්කා ඒවා මට දරා ගන්න බෑ, ඒ වැරදි පෙන්නුම් කරන්න මට අයිතියක් නම් නෑ තමයි මම අලුත් හින්දා. ඒත් මම මේ සයිට් එකට ආදරේ කරනවා ඒ හින්දායි ගිණුමක් හදාගෙන ඇවිත් ඒ වැරදි පෙන්නුම් කරන්න හිතුනේ. අඩන්නම ඕන නේ කිරි එරෙන්න කියලා කතාවක් තියෙනවා නේ.

ඔයාට එළකිරි එක ගැන කතා කරන්න කිසිම අය්තියක් නැහැ. senior member කෙනක් ද. Join වෙලා කොචර දවස් ද. Fake ids walata කිසිම අය්තියක් නැහැ. එළකිරි website එක ගැන කතා කරන්න. දැන් rulez දැනගත නේ. නුකපොදී යන්න![]()
මට නිකන් පිස්සු වගේ අය්යෝ .. මෙය දේශ මාමක කෙනක් වගේ... අය්යෝ මට නිකන් පිස්සු වගේ.![]()

ආගම් බේද මේ අඩවියේ වැඩි කියලා මට පෙනවා ? ඔගොල්ලන්ටත් ඒ දේ පෙන්නේ නැද්ද ?

ලොල් මන් උදාහරනයක් කිවෙ මන් කාටවත් අපහාස කලේ නෑ මොකද ඔච්චර ඩොන් යන්නේ ඇයි ඇත්ත දකිනකොට ඇහට කටු අනිනව වගේද ??![]()

ඇයි Senior Member ලාට විතර ද ඇත්ත කතා කරන්න අයිතිය තියෙන්නේ ? මම දැකලා තියෙනවා Senior Member කියන අය තමයි වැඩි හරියක් ම අසභ්‍ය වචන කියලා මේ Site එකේ නම වුනත් කැත කරන්න උත්සහ කරන්නේ
මගේ නම යටත් Senior Member කියලා තියෙනවා පොඩ්ඩක් බලන්න කියවන්න කලින්

ඔයාට එළකිරි එක ගැන කතා කරන්න කිසිම අය්තියක් නැහැ. senior member කෙනක් ද. Join වෙලා කොචර දවස් ද. Fake ids walata කිසිම අය්තියක් නැහැ. එළකිරි website එක ගැන කතා කරන්න. දැන් rulez දැනගත නේ. නුකපොදී යන්න![]()

අනේ බන් මට ඩොන් යන්න තියා මන් ඕව අදෝ වාතයක් තරම් වත ගනන් ගන්නේ නෑ...
මට ඔය කවුරුත් එකයි..මොකද අපි උන්ගෙන් කාල අදලද ...අපි හම්බ කරන අපි කන්නේ ..
උඹට දේශපාලනේ ලොකු අසාදාරනයක් වෙලා කියල මට තේරෙනවා..
මට කරන්න දෙයක් න එකට..
මෙතන අපිට ප්‍රශ්නේ මේ ආගම් වලට කෙලවන්න එන උන් එක්ක..
නැතුව ,මේ තුට්ටු දෙකේ දේශපාලනේ ගැන නෙවෙයි.....
ඔබතුමාට දේශපාලනේ ගැන ඇත්ත නැත්ත කතා කරන්න ඕන නම් අපි එකටත් ලෑස්තියි..

මේ මම උබලට කියල තියනවා. මුන්ට මචන් කියන්න එපා කියල. තොත්ත බබාලා.. අනේ ඇයි මේ පොඩි සිගිති අතල් ගන්න පොඩි බබාලට මචන් කියන්නේ![]()

එතකොට දැන් senior member විතරද මේකේ කතාකරන්න අයිතියක් තියෙන්නේ woow මට අරුගෙන් වැඩක් නැ උ fake තියා real උනත් ඒත් ඔයට ඔහොම කියන්න අයිතියක් නැ , මොකද අලුත් සාමජිකයන් මේකට එන්න එන්න තම එලකිරි එක තවතවත් හොද වෙන්නේ , එහෙම එන අලුත් සාමජිකයන්ට කතා කරන්න අයිතියක් නැ කියන්න ඔයාට බැ මොකද ඔය මේකේ අයිතිකාරය නෙමේ නේද??![]()

අනේ බන් මට ඩොන් යන්න තියා මන් ඕව අදෝ වාතයක් තරම් වත ගනන් ගන්නේ නෑ...
මට ඔය කවුරුත් එකයි..මොකද අපි උන්ගෙන් කාල අදලද ...අපි හම්බ කරන අපි කන්නේ ..
උඹට දේශපාලනේ ලොකු අසාදාරනයක් වෙලා කියල මට තේරෙනවා..
මට කරන්න දෙයක් න එකට..
මෙතන අපිට ප්‍රශ්නේ මේ ආගම් වලට කෙලවන්න එන උන් එක්ක..
නැතුව ,මේ තුට්ටු දෙකේ දේශපාලනේ ගැන නෙවෙයි.....
ඔබතුමාට දේශපාලනේ ගැන ඇත්ත නැත්ත කතා කරන්න ඕන නම් අපි එකටත් ලෑස්තියි..

එතකොට දැන් senior member විතරද මේකේ කතාකරන්න අයිතියක් තියෙන්නේ woow මට අරුගෙන් වැඩක් නැ උ fake තියා real උනත් ඒත් ඔයට ඔහොම කියන්න අයිතියක් නැ , මොකද අලුත් සාමජිකයන් මේකට එන්න එන්න තම එලකිරි එක තවතවත් හොද වෙන්නේ , එහෙම එන අලුත් සාමජිකයන්ට කතා කරන්න අයිතියක් නැ කියන්න ඔයාට බැ මොකද ඔය මේකේ අයිතිකාරය නෙමේ නේද??![]()
මල්ලි මට ඇත්ත කියන්න. ඔයා ලිංගික බෙලහීන තාවයකින් පෙලන කෙනක් ද.. අපිටනම් නිකනුත් කෙලින් වෙනවා.. මට පෙන්නේ ඔයා ගේත් කොන කපල වගේ. මම doctor කෙනක් එළකිරි එක ඉන්න. ගොඩක් අයට බෙහත් දීල තියනවා. මට පුළුවන් ඔයාගේ අසම සම ගැටලුව නිරාකරණය කරන්න![]()
මට පෙන විදිහට fake id එක original එකන් කතා කරන්න පටන් අරන් වගේ.![]()

අලුත් කියලද කියන්නේ????අනේ මේ උඹ මේකට අපු කලේ මෙහෙම වෙන්න ඇති හැසිරුනේ..
මට පෙන්නේ මේක උඹේ fake එකක් ද කොහෙද.....

පොඩ්ඩක් රිදෙන්න ගැහුවම. අර අපි නාවන නරි එලියට පනිනවා කියන්නේ මේකට. ඉවසන් ඉන්න බැරි තැන පැන්න එලියට 

ලොල් මොකක් උබේ මොලේ හරි නැද්ද ලොල් බලපන් GT ට PM එකක් දාල මගේ ලොගින් history /ip එකයි අහපන් මන් කව්ද කියල උබට කියල දෙයි . නිකන් නොදන්න දෙවල් කියවන්න එපා.![]()