~සත්‍යයේ නෙළුම~

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එදත් අදත් වාමාංශිකයින් යැයි කියාගන්නා කොටස්වල සිතුවිලි හා ඔවුන් ක්‍රියාත්මක වූ හා වෙන අයුර ගැන අපි සෑහෙන්න අත්විඳල තියෙනවනේ....එය දශක කීපයක් අපේ රටේ ඉහිහාසය පුරාවට ඔප්පු කරල තියෙනවනේ..

    අපි ඔවුන් කොහෙත්ම මග පෙන්වන්නන් කොට පිලිගත ගත යුතු නෑ..ඊට එහා ගිය මෙහෙවරක් හා වගකීමක් අප සතුව තියෙනවා..එතැනටයි මගේ මේ ව්‍යායාමය....

    මං කියන්න හැදුවේ චින්තනාත්මක ව්‍යුහයේ ගුණාත්මක වෙනසක් ඇතිකිරීම ගැන..එය කරන්න මෙය සුදුසුම කාලය බවයි මගේ හැඟීම..

    විප්ලව කරන්න පුලුවන් අවස්ථා කීපයක් තියෙනවා..

    තුවක්කුවෙන් කරන එකට වඩා චින්තනයේ ගැඹූරු වෙනසක් ඇති කිරීම තුලින් රට ගොඩ නැගීමක් ගැනයි මං කතා කරන්න උත්සාහ කලේ..

    සෑහෙන්න අමාරු කර්තව්‍යයක්..ඒකයි පාත්‍රය උඩු ගං බලා යවන බුදුන් දවස ඒ මහා අධිෂ්ඨානය උපමේය වශයෙන් යෙදුවේ.....

    ඒකයි මං කිව්වේ තුවක්කු පසෙක ලා... රතු ලේ නොහෙලාම කියල..හැබැයි රට සශ්‍රීක කරන්න උපයෝගී කර ගත යුතුයි දැකැති මිටි.....

    බොහොම ස්තූතියි පැහැදිළි කිරීමට , ඔබට ජය
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි හැමෝම එකට සිට සිතිය යුතු සහ ජය ගත යුතුම පැතුමක්....

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    dukaa|දුකා;6721353 said:
    කරන්නේ උඩු ගං බලා පිහිනීමක් බව දැන දැන
    වීරිය අත් නොහලෝ ජීවිතය දිනුවෝමය . . . !

    ඒක සහතික ඇත්ත මල්ලියා..බොහොමත්ම ස්තුතියි අදහස් එක් කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කළ යුතුද එයමැයි
    ඒත් මේ කලි යුගයයි....

    නියම නිර්මාණයක් අයියා..


    ගොඩාරියක් ස්තුතියි චතුර මල්ලියා නිර්මානය අගය කලාට..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    " සැබෑ විප්ලවය සිදු කල හැක්කේ ලේ දහඩිය හෙලවීමෙන්ම නොව මිනිස් හදවත් තුලය. "

    හොද නිර්මාණයක් රොන් අයියා.:yes:


    බොහොම ස්තුතියි මල්ලියා කවදත් වගේ නිර්මානය අගය කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කවදත් වගේ හරිම වටිනා නිර්මාණයක්

    අද සමාජය හරි මඟකට ගන්න උඩුගම් බලා යන පිරිසකගෙ අවශ්‍යතාවය හොදටම දැනිලයි තියෙන්නෙ.

    අපූරු නිර්මාණයක්

    + රෙප්

    බොහොම ස්තුතියි නංගියා කවදත් වගේ මගේ නිර්මානය අගය කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අහිංසාවාදීව කරන්නට සැරසෙන සැබෑ වෙනසක්. මුලු ලෝකයම දිනක ඒ වෙනස ඉල්ලා සිටීවි.එවිට ඒ වෑයම සැබෑ ලෙසම ප්‍රායෝගික වේවි. සුබ පැතුම් සහෝ.

    බොහොම ස්තුතියි සහෝදරයා කවදත් වගේ නිර්මානය අගය කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි හැමෝම එකට සිට සිතිය යුතු සහ ජය ගත යුතුම පැතුමක්....

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා....

    බොහොම ස්තුතියි මල්ලියා කවදත් වගේ නිර්මානය අගය කලාට...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    යන්නට එගමන
    අත්වැල් බැඳ
    ලැබේවා සවි බල
    වේවා වාසනා...


    කවදත් වගේම ඉතා අගනා අදහසක් පදකර...
    අපූරුයි සොයුර. ඔබට සුබ පැතුම්!
    :):):yes:
    hamotama hoda panividayak.. subapatum ayya!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    sudu sataka andagena nokala yuthu wada tika pamanak karana...............
    cheewara daragena thamange araksawa gana pamanak hithana................
    dawasaka
    .........
    mewan adahasakin wath sathya heli dakweena gana thuthi....