Hoda nirmanayak. Saththaya kavada ho jaya ganivi. Obata Jayama weva!
බොහොම ස්තුතියි ඔබට
Hoda nirmanayak. Saththaya kavada ho jaya ganivi. Obata Jayama weva!
එදත් අදත් වාමාංශිකයින් යැයි කියාගන්නා කොටස්වල සිතුවිලි හා ඔවුන් ක්‍රියාත්මක වූ හා වෙන අයුර ගැන අපි සෑහෙන්න අත්විඳල තියෙනවනේ....එය දශක කීපයක් අපේ රටේ ඉහිහාසය පුරාවට ඔප්පු කරල තියෙනවනේ..
අපි ඔවුන් කොහෙත්ම මග පෙන්වන්නන් කොට පිලිගත ගත යුතු නෑ..ඊට එහා ගිය මෙහෙවරක් හා වගකීමක් අප සතුව තියෙනවා..එතැනටයි මගේ මේ ව්‍යායාමය....
මං කියන්න හැදුවේ චින්තනාත්මක ව්‍යුහයේ ගුණාත්මක වෙනසක් ඇතිකිරීම ගැන..එය කරන්න මෙය සුදුසුම කාලය බවයි මගේ හැඟීම..
විප්ලව කරන්න පුලුවන් අවස්ථා කීපයක් තියෙනවා..
තුවක්කුවෙන් කරන එකට වඩා චින්තනයේ ගැඹූරු වෙනසක් ඇති කිරීම තුලින් රට ගොඩ නැගීමක් ගැනයි මං කතා කරන්න උත්සාහ කලේ..
සෑහෙන්න අමාරු කර්තව්‍යයක්..ඒකයි පාත්‍රය උඩු ගං බලා යවන බුදුන් දවස ඒ මහා අධිෂ්ඨානය උපමේය වශයෙන් යෙදුවේ.....
ඒකයි මං කිව්වේ තුවක්කු පසෙක ලා... රතු ලේ නොහෙලාම කියල..හැබැයි රට සශ්‍රීක කරන්න උපයෝගී කර ගත යුතුයි දැකැති මිටි.....
බොහොම ස්තුතියි මල්ලියා..
කොහොමද මල්ලිගේ සැප දුක්?? හොඳින් නේද??

මං හොඳීන් ඉන්නවා අයියා
කොහොමද අයියට![]()
ukasu es
watalawai
apa sith
niyamai sahodaraya....
dukaa|දුකා;6721353 said:කරන්නේ උඩු ගං බලා පිහිනීමක් බව දැන දැන
වීරිය අත් නොහලෝ ජීවිතය දිනුවෝමය . . . !
කළ යුතුද එයමැයි
ඒත් මේ කලි යුගයයි....
නියම නිර්මාණයක් අයියා..
" සැබෑ විප්ලවය සිදු කල හැක්කේ ලේ දහඩිය හෙලවීමෙන්ම නොව මිනිස් හදවත් තුලය. "
හොද නිර්මාණයක් රොන් අයියා.
කවදත් වගේ හරිම වටිනා නිර්මාණයක්
අද සමාජය හරි මඟකට ගන්න උඩුගම් බලා යන පිරිසකගෙ අවශ්‍යතාවය හොදටම දැනිලයි තියෙන්නෙ.
අපූරු නිර්මාණයක්
+ රෙප්
ඒ ගමන යන්න අපි හැමොම ඔබ සමග
අගනා සිතිවිල්ලක් අයියේ
අහිංසාවාදීව කරන්නට සැරසෙන සැබෑ වෙනසක්. මුලු ලෝකයම දිනක ඒ වෙනස ඉල්ලා සිටීවි.එවිට ඒ වෑයම සැබෑ ලෙසම ප්‍රායෝගික වේවි. සුබ පැතුම් සහෝ.
හොඳ නිර්මණයක්, හොඳ ප්‍රාර්ථනාවක්.
අපි හැමෝම එකට සිට සිතිය යුතු සහ ජය ගත යුතුම පැතුමක්....
හැමදාම වගේ විශිශ්ටයි ron අයියා....
යන්නට එගමන
අත්වැල් බැඳ
ලැබේවා සවි බල
වේවා වාසනා...
කවදත් වගේම ඉතා අගනා අදහසක් පදකර...
අපූරුයි සොයුර. ඔබට සුබ පැතුම්!


