සත්‍ය ආදර කථාවක්

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
චිරි චිරි වැස්ස;12201110 said:
gedarata ena cl ekakwath answer karanna denne nethi kellata net yanna deida bn, 4n eka ahu una da gedara thibuna computer eka aiyalage gedara gihin daala bn
:baffled::baffled::baffled::(:(
 
thinking%20smiley.gif
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං හිතුව ඔච්චර දින වකවානු එක්කම කියද්දී උඹේ කතාව තමයි කියල :P
    උඹල දැන් ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරනම් රස්සාවක් එහෙම තියේනම් කෙලින්ම ගෙදරට ගිහිං අහපන් බං. මොකෝ ඇහුව කියල මරනවද? කවද හරි ඔය ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවනේ. උඹයි වැරදි කෙල්ලට එපා වෙනකන්ම මුකුත්ම නොකර හැංගි හැංගි ලව් කරේ මොකද?
     
    මට තව ඉගෙනගන්න ඕන බං,, අනික මාව කෙල්ලට එපා වෙලා නැහැ බං,, කෙල්ල හැමදේකටම ඕනාවට වඩා බයයි,, ඉතින් ඒකි ගෙදරින් අහන්න එපා කියද්දි මං කොහොමද බං යන්නෙ,, මොකද මට වඩා ඒකි ඒ ගෙදර තත්වෙ දන්නවනේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චිරි චිරි වැස්ස;12205920 said:
    මට තව ඉගෙනගන්න ඕන බං,, අනික මාව කෙල්ලට එපා වෙලා නැහැ බං,, කෙල්ල හැමදේකටම ඕනාවට වඩා බයයි,, ඉතින් ඒකි ගෙදරින් අහන්න එපා කියද්දි මං කොහොමද බං යන්නෙ,, මොකද මට වඩා ඒකි ඒ ගෙදර තත්වෙ දන්නවනේ

    මෙහෙමයි, කෙල්ලගෙ තාත්තට දැනගන්න බැරි වෙන්නත් ඕනනේ. අසනීපෙ නිසා. ඒක හින්ද කොහොමහරි කෙල්ලගෙ අම්මව හරි නෑදෑ වෙන කෙනෙක් හරි හම්බ වෙලා ඇත්ත සිද්දිය කියන්න. ගෙදරටම යන්න ඕන නෑනේ. පාරේදී, කඩේකදී ඔය වගේ තැනකදී අල්ල ගන්න. උඹ ජොබ් එකක් කරන්නෙ නැති එක අවුලක් නෑ තාම ඉගෙන ගන්නවානම්. හැබැයි ඉතින් හන්දි ගැනෙයි රස්තියාදු කොල්ලො එක්කයි ගිහිං චාටර් වෙලා නැත්නම් තමයි මේ ක්‍රමේ හරියන්නෙ. මූණ බැලුවම අම්ම කෙනෙකුට කියන්න පුළුවන් කොල්ලෙක්ගේ කැරැට්ටුව ;)

    උඹ හොඳ නම් තාත්තවත් ශේප් කරල ඔක්කොම කරල දෙයි.
     
    ඒ ගෙදර තාත්ත ඇරෙන්න අනිත් සේරම අය මං ගැන දන්නව බං, මං නරක එකෙක් නෙමේ කියලත් ඒ අය පිළිගන්නව, ඒත් මට අකමැති කෙල්ල මා එක්ක ඉස්කෝලෙ යන කාලෙම ගෙදර අයටත් හොරෙන් යාලු වුන එකට
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චිරි චිරි වැස්ස;12206336 said:
    ඒ ගෙදර තාත්ත ඇරෙන්න අනිත් සේරම අය මං ගැන දන්නව බං, මං නරක එකෙක් නෙමේ කියලත් ඒ අය පිළිගන්නව, ඒත් මට අකමැති කෙල්ල මා එක්ක ඉස්කෝලෙ යන කාලෙම ගෙදර අයටත් හොරෙන් යාලු වුන එකට

    අපෝ ඕක ප්‍රශ්නයක්ද බං. කතා කරල විසඳන්න පුළුවන් දෙයක්නේ..හොඳ සාම දූතයෙකුගේ සේවාවක් තිබ්බනම් ඔය වැඩේ පැයෙන් ගොඩ දාගන්න පුළුවන්.එහෙම කෙනෙක් හොයාගන්න ට්‍රයි කරන්න :D
     
    වැඩක් නැහැ බං,, මං ඒකත් කරල බැලුව :( :( :(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චිරි චිරි වැස්ස;12206386 said:
    වැඩක් නැහැ බං,, මං ඒකත් කරල බැලුව :( :( :(

    :sorry: අනේ මන්ද situation එක හරියට තේරුම් ගන්නේ නැතුව ක්‍රමයක් යෝජනා කරන්න අමාරුයි.:sorry:
     
    උඔ දන්නෙ නැහැ බං ඒ family එක ගැන, උඔ ඔය මට solution දෙන්නෙ සාමාන්‍ය family එකක කරන්න පුලුවන් දේවල්නෙ,, ඒත් මං ඒ හැම දේම කරල බලපුවම තමා මටත් තේරුනේ ඒක අමුතුම family එකක් කියල,,
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    චිරි චිරි වැස්ස;12203017 said:
    eka hari amuthu family ekak bro,, e pawle akka kiyana eka thama hemooma ahanne :( :( :(

    ehnm bro ....meka kiyanna akkata boy kenek innawada?