සත්‍ය ආදර කථාවක්

මේක කියෙවුවහම මගේ අස් දෙකටත් කදුළු අවා මචෝ... මොකද මගේ 1st එකත් උබේ කතාවට ගොඩක් සමානයි.... මටත් අන්තිම දවස් වල උනේ උබට වගේම කතා කරන්න හම්බ වෙච්ච නැති ඒක තම... මුලින් ඒ කට්ටියගේ ගෙදරින් මන ගැන ටිකක් දැනගෙන හිටියා... එත් පස්සේ හොද සල්ලිකාරයෙක් හම්බුනා... එයාගේ වයස බලන්නේවත් නැතුව එයාව බැඳලා දුන්න... බදිනකොට වයස 17 සම්පුර්ණ උන විතරයි... මන දන්නේ න කොහොම කලද කියල... එත් Reg කලින් දවසේ මට කතා කලා... එතකොට කතා කරන දේ හිතෙන දේ උබ වගේ එකෙකුට හිතාගන්න පුළුවන්නේ... එච්චර කියන්න යන්නේ නෑ... දැන් නම් එයාට චුට්ටි බබෙකුත් ඉන්නවා...

අපි ආදරය පටන් ගන්නකොට හිතන්නේ ඒක තමා අපිට හම්බුන හොදම දේ කියල... නමුත් ඒක නැති වෙනකොට හිතන්නේ ඇයි මෙච්චර නපුරු දේවල් වෙන්නේ කියල...

තමන්ට දෙයක් හම්බවෙන්න තියනවා නම් කොච්චර බාදක ආවත් ඒක හම්බ වෙනවා... නමුත් ඒක
කොහොමහරි නැති වෙනවා කියන්නේ සමහරවිට අලුත් දෙකට හොද අරම්බයක වෙනවා...

උමට මම නරකට කියනවා නෙමෙයි... සමහර විට අර විදිහට කිඋවහම තරහත් යයි... කාටවත් අයිති වෙන්න කලින් පුළුවන් තරම් දේවල් කරපන්.... එහෙම බැරි උනොත් හිතන්න එපා හැමදේම ඉවරයි කියල.... සමහරවිට අලුත් දෙකට හොද අරම්බයක වෙන්න පුළුවන් හින්ද... මොකද දැන් මටත් ඉස්සර කෙනාට වඩා ගොඩක් හිතන්න කෙනෙක් ඉන්න නිසා....

ජයවේව....

මගෙ කෙල්ලටත් වයස 17 ඉදන් සල්ලි කාර කොල්ලන්ව අක්ක propose කරනව,, අදටත් ඒකෙ වෙනසක් නැහැ,, ඒත් කෙල්ල ඒ ගේන එකකටවත් අදටත් කැමති නැහැ
 
fdfx.jpg

ඔන්න මගෙ කතාව බලල කවුරුහරි යාලුවෙක් මගෙ REP කපල තියනව,,, එන්න ඒ වගේ තිරිසන්නු හින්ද තමා මටයි කෙල්ලටයි අද මේ වගේ ඉන්න වෙලා තියෙන්නෙ,, මොකද මට හොද මූන පෙන්නගෙන මටම වල කපන උන් ඉන්නව,,REP කැපුව කියල මට වැඩක් නැහැ,, මිනිස්සු අතරෙ තිරිසන්නුත් ඉන්න එපැයි,,,
 
ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan umbata ekiwa labey ...dukay kathaawata ..... gema atharinna epa kolla........eth kella attatama wenas wela kiala umbata shaksit ekka hoyaganna puluwan unot aye bala karala ekige adare ganna epa terumak na .. eth eki tawamat umbata adare nam umbata ekiwa ussanna ehema one unot kiapan eka umbata doon gaaaaala man gane saralawama karala dennam ..... ekige ayyatat satiak witara gedara inna salakannam .... ammapalla kianne ban ... he he pampori nemey boss boma wagakeemen kianne .... kollek wenuwen ema deyak karanna labena eka baaagyak machan ,, he he ... ekige akkata nam denna one lassanama lassana gemak . .. .patta wesi ... thu witarak ... mata nam itin ochcharay koranna puluwan machan ...
     
    Last edited:

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    :( අනේ මට කොයින්ද එහෙම වාසනාවක් මම අහපු 17 වෙනි කෙල්ලත් බැ කිවනේ
     
    machan umbata ekiwa labey ...dukay kathaawata ..... gema atharinna epa kolla........eth kella attatama wenas wela kiala umbata shaksit ekka hoyaganna puluwan unot aye bala karala ekige adare ganna epa terumak na .. eth eki tawamat umbata adare nam umbata ekiwa ussanna ehema one unot kiapan eka umbata doon gaaaaala man gane saralawama karala dennam ..... ekige ayyatat satiak witara gedara inna salakannam .... ammapalla kianne ban ... he he pampori nemey boss boma wagakeemen kianne .... kollek wenuwen ema deyak karanna labena eka baaagyak machan ,, he he ... ekige akkata nam denna one lassanama lassana gemak . .. .patta wesi ... thu witarak ... mata nam itin ochcharay koranna puluwan machan ...

    kella kemeththen mawa amathaka karala wena kenek lagata yanawnam man kawadawath kellawa nawaththanne ne yaalu, eth kellawa balen bandanna heduwoth pawle unwath maragena merenawa, ubawa man delakawath dannewath nethi unata ube wachaneth watinawa macho,, mokada sira love ekakata help karana ubala wage unuth thawam me samaje innawane bro..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    චිරි චිරි වැස්ස;12209478 said:
    akka merry karala podi lamai dennekuth innawa bro,, :angry: :angry: :angry:

    haffa ehemada ,mama kiyanna giye akkage boyta katha karanna kiyala kelin ..... gedarata ghn katha kaloth narakada mcn?
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    මම ඔයාට දෙන advice ඒක තමයි මුලින්ම මිනිහෙක් වෙන එක, ඒ කියන්නේ තවත් ඉගෙන ගන්නවනම් ඉගෙන ගන්න, හොද රස්සාවක් හොයා ගන්න, කාටවත් ඔලුව නවන්න යන්න ඕනේ නෑ එතකොට. එතකම් ඔයාගේ girlfriend ට පොඩ්ඩක් ඉවසන්න කියන්න, ඇත්තටම ආදරය කරනකෙනෙක් නම් එයා ඔයා එනකම් ඉදිවී. ඔයාට ඒ family එකේ කෙනෙක්ව හම්බෙන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඔය කියන අක්කව, ඔයා කියන්න ඔයාට තවත් ඉගෙන ගන්න ඕනේ කියන එකත්, තමන්ගේ හිතේ අවංකව තියන දේත්, තමන්ගේ ඉදිරි බලාපොරොත්තුත්, ඔයා මොනවද ඉදිරියට කරන්නේ කියන එකත් කියල, ඔයා තේරුම කරන්න ඔයා හොද තත්වෙකට එනකම් ආයිත් girl එක්ක කතා කරන්නේ නැහැ කියන එක. ඔයා ඇත්තටම එහෙම කරන්නත් ඕනේ.
    තමන් මුලින්ම හොද තත්වෙකට එන්න, එතකොට ඔය ප්‍රශ්න මුකුත් නැහැ. එහෙම උනොත් ඔයාට තව අවුරුදු 2ක් යද්දී ඔය ප්‍රශ්න ඔක්කොම විසදා ගන්න පුළුවන් කිසිම effort එකක් නැතුව.:)
     
    මං කිවුවනෙ සහෝ මං මගෙ සම්පූර්නම කතාව මෙතන දාල නැහැ,, ඔය කතාවෙ ඉන්න අක්ක කොහොමටවත්ම කැමති නැහැ මාව හම්බවෙලා direct කතා කරන්න,, මොකද මං ඒ දේට ගොඩක් අවස්ථා එයාගෙන් ඉල්ලල තියනව,, අනිත් එක ඒ අය කෙල්ලව තව අවුරුදු ගානක් තියාගන්නෙ නැහැ,, හේතුව කෙල්ලගෙ තාත්තට ගොඩක් අසනීප නිසා එයාට කරදරයක් වෙන්න කලින් කෙල්ලව කාටහරි බන්දල දෙන්නයි හදන්නෙ
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    චිරි චිරි වැස්ස;12215491 said:
    මං කිවුවනෙ සහෝ මං මගෙ සම්පූර්නම කතාව මෙතන දාල නැහැ,, ඔය කතාවෙ ඉන්න අක්ක කොහොමටවත්ම කැමති නැහැ මාව හම්බවෙලා direct කතා කරන්න,, මොකද මං ඒ දේට ගොඩක් අවස්ථා එයාගෙන් ඉල්ලල තියනව,, අනිත් එක ඒ අය කෙල්ලව තව අවුරුදු ගානක් තියාගන්නෙ නැහැ,, හේතුව කෙල්ලගෙ තාත්තට ගොඩක් අසනීප නිසා එයාට කරදරයක් වෙන්න කලින් කෙල්ලව කාටහරි බන්දල දෙන්නයි හදන්නෙ

    සහෝදරයා, මිනිස්සු එක එක විදියයි, එක මේ සමාජයේ හැටි, ඒ අක්කත් ඔයාට අකමැති වෙන්න හේතුවක් ඇති, අනික මට හිතෙන විදියට නම් එයටත් ඒ කලේ ඔය විදියට වෙන්න ඇති. direct කතා කරන්න ඕනේ නැහැ, direct කතා කරනවට චඩා හොද දේවල් තියනවා. ඔයාට වඩා සැහෙන්න ප්‍රශ්න තියන අය මේ ලෝකේ ජිවත් වෙනවා. මගේ මුල්ම ආදරේ තමයි දැන් මගේ wife..මම ඔයාට වඩා ගොඩක් කට්ට කාලා තියනවා මල්ලියෝ. මම කිව්වේ ඕක කර ගන්න තියන හොදම විදිය තමයි..කියන තරම් යකා කළු නැහැ මල්ලි. මෙතැන තියන ලොකුම දේ තමයි, ඔයාල දෙන්න කෙලින් ඉන්න එක. ඔයා හිතනවට වඩා ඉක්මනට කාලය ගෙවිලා යනවා..ඔයාගේ girl යනවනම් යයි, ඉන්නවනම් මැරෙනකම් හරි ඉදියි. ඔයා කිව්වට girls ලා හරි ලාමකයි, බයයි කියලා ඇත්තටම එයාලා එහෙම නෙමෙයි. ඔයාට මේ girlව හරි වෙන girl කෙනෙක්ව හරි බදින්න ලැබුණ දවසට ඔයාට මම කියන දේ තේරෙයි.
     
    මං දන්නව bro මේ ලෝකෙ මීට වඩා ප්‍රශ්න තියනව කියන එක,,, ඔයා කලින් කිවුව වගේ ,, හැමෝම එක වගේ නැහැ,, ඒ අක්ක මට අකමැතිවෙන්න හේතුව මං එක යාළුවෙක්ට pm ,, කෙරුව,, මොකද ඒක මෙහෙම කියන්න බැහැ,, ඒ මගෙ වැ‍රැද්දක් නෙමේ,, ඒ අක්කගෙ පටූ අදහසක් යාලු,, මොනා උනත් අවවාද වලට තැන්කූ සහෝ
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මමත් උබ වහ්ගේම කොල්ලෙක් සහෝදරයා.......මටත් මගේ නන්ගියව කවදාවත් හම්බෙන්නේ නෑ. එයාට දැන් මං ගැන ආදරේ හිතෙන්නේ නෑ කියලත් එයාම කිව්වා බං.........ඒ කෙල්ලගෙන් බූටක් කාල පස්සේ දවසෙම ආයෙත් යාලු උනා.....එත් ලගදීම දෙවෙනි බූටත් වදියි....ඒ අතින් උබට ලැබිල තියෙන්නේ නැති කරගන්න බැරිම වස්තුවක්....මොන ප්‍රශ්නේ ආවත් සැලෙන්න එපා සහෝ............. ;)