සත්‍ය ආදර කථාවක්

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේක මහ පිස්සු ලෝකයක් මචෝ,

    උ‍ඹේ කතාව නම් සිරා.....

    උඹලා දෙන්නට එකතු වෙන්න ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.......
     
    මමත් උබ වහ්ගේම කොල්ලෙක් සහෝදරයා.......මටත් මගේ නන්ගියව කවදාවත් හම්බෙන්නේ නෑ. එයාට දැන් මං ගැන ආදරේ හිතෙන්නේ නෑ කියලත් එයාම කිව්වා බං.........ඒ කෙල්ලගෙන් බූටක් කාල පස්සේ දවසෙම ආයෙත් යාලු උනා.....එත් ලගදීම දෙවෙනි බූටත් වදියි....ඒ අතින් උබට ලැබිල තියෙන්නේ නැති කරගන්න බැරිම වස්තුවක්....මොන ප්‍රශ්නේ ආවත් සැලෙන්න එපා සහෝ............. ;)

    අනිවා සහෝ,, මොන ප්‍රශ්නෙ ආවත් මගෙ කෙල්ල කෙලින් ඉන්නතාක්කල් මං සැලෙන්නෙ නෑ,, දැන් මාව වට්ටන්න හදන කාටවත්ම මාව වට්ටන එක කරන්න මං ඉඩ තියන්නෙ නෑ,,
     
    මේක මහ පිස්සු ලෝකයක් මචෝ,

    උ‍ඹේ කතාව නම් සිරා.....

    උඹලා දෙන්නට එකතු වෙන්න ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.......

    තැන්කූ සහෝ !!!
     
    ge kadala panagena waren ban!ubata ithuru jiwitha kalema widawanna wei!plz panagena waren!EK eka gane ubata magul geyak api aragena dennam!

    කෙල්ලව පන්නනවනම් මට ඒක මීට කලින් කරන්න තිබුන සහෝ,, ඒත් මං එහෙම කලොත් කෙල්ලගෙ තාත්තට ඒ shook එකෙන් කරදරයක් වෙන්න පුලුවන්,, එහෙම දෙයක් උනොත් මට මගෙ හිත වගේම මගෙ කෙල්ලත් මට සමාවක් දෙන එකක් නෑ සහෝ
     
    dukai bn kathawa ahala sirwatama adenawa

    th_cry.gif

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් චිරි චිරි , මටත් ඔහොම දෙයක් උනා මීට කාලෙකට කලින්... මමත් දුප්පත් පව්ලක දුප්පත් කොල්ලෙක්... එත් මචන් මන් හිත කොහම හරි හදා ගත්ත වැටුනේ නැ බන්...මන් අද වෙද්දී කෙල්ලගේ තාත්තට වඩා සල්ලි හොයන තැනට මන් අවා...එත් මන් මෙතනට එද්දී කෙල්ල වෙනස්වෙලා මචන්...

    මන් call කරපු දවසක මට ලොකු ටෝල්ක් එකක් දුන්න ... මන් දන්නවා දවසක ඔක්කටෝම මොකක් හරි දෙයකට මන් ගාවට එන්න වෙනවා කියල...එදා වෙනකන් මන් බලන් ඉන්නවා මචන්..

    .උබට කියන්නේ මචන් අපිට අන්තිමේට ඉතුරු වෙන්න අපේ මහන්සිය විතරයි මචන්..වටෙන් නැතිව කිසි දෙයක් ගැන හිතන්නේ නැතිව නැගිටපන් ඔක්කටෝම දැනෙන්න...මට ඌන උනෙත් කෙල්ලගේ පවලට දැනෙන්න දෙයක් කරන්න.මන් ඒ දේ කරා. මට දැන් ඒ ඇති බන්.... දැන් කෙල්ලගේ පුලේ ඔක්කටෝම දැනිල මට ආරංචි විදිහට...

    මන් තම බැන්දේ නැ මචන්...එත් මන් හිතා ගත්ත ඒ කෙල්ලවනම් බදින්නේ නැ කියල... උබට හිතේ තියෙනවා කෙල්ල වෙනස් වෙන්නේ නැ කියල... මටත් එහෙම තිබ්බ බන්...උබට කියන්න මෙකි වෙනස් උනානේ බන්...උබේ කෙල්ල එහෙම කියල මන් කියන්නේ නැ.. අත්දැකීමත් මාත් දැම්මේ උබට ඉතින්..

    උබ දුකින් ඉන්න එකෙක් කියල මටනම් දැනුන නැ anroid වැඩ කාරයෝ එකිදී...මන් උබව අදුර ගත්තේ එකේදී....එල උබ ඉන්න විදිහ හරි...ඔහාම්මම ජය ගනින්... උබට ජය වේවා.... ඒ කෙල්ලවම උබට ලැබේව... අ කියන්න අමතක උනා මචන් ඕන උදව්වක් තියෙනවනම් කියපන්... පුළුවන් විදිහට අනිවාර්යයෙන් දෙනවා sup එක....
    :yes::yes::yes::yes::yes::yes:
     
    දඩබ්බරයා;12218218 said:

    ප්‍රශ්න ඇති උනා කියල මං අඩ අඩ ඉදල වැඩක් නැහැනෙ බං, ,, හැමදේම හොද විදිහට විසදෙයි කියල හිතාගෙන මං මගෙ වැඩ කරගෙන යනව :yes: :yes: :yes: :yes: :yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    චිරි චිරි වැස්ස;12218252 said:
    ප්‍රශ්න ඇති උනා කියල මං අඩ අඩ ඉදල වැඩක් නැහැනෙ බං, ,, හැමදේම හොද විදිහට විසදෙයි කියල හිතාගෙන මං මගෙ වැඩ කරගෙන යනව :yes: :yes: :yes: :yes: :yes:

    එල කිරි මචෝ අන්න එකයි මට උබට කියන්න ඕන වුනේ
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    සියලු දේ අනිත්‍යය වේ සෑම විටම මැදුම් පිළිවෙත අනුගමනය කරන්න