සත්‍ය සිදුවීමකි.....

Anteros

Member
Nov 22, 2009
933
288
0
සත්‍ය සිදුවීමකි.....

biju0001.jpg



මේක ඇත්තම ෆොටෝ එකක් විස්වාස කරන නොකරන එක ඔයාලගෙ වැඩක්.මේක ෆොටෝ ෂොප් වැඩක්නම් නෙවේ
මේ ෆොටෝ එකෙ ඉන්න කෙනා ටික කාලෙකින් නැතිවුනා.එයාගෙ මේ ෆොටෝ එක අහම්බෙන් දැක්ක එකක්.ඔයාලත් මේ ෆොටෝ එකේ ඉන්න කෙනාට පිටිපස්සෙන් තියෙන ගේ ජනේලය දිහා හොදට බලන්න.


කම්මෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා......
:shocked::shocked::shocked:
 
Last edited:

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මේක ඇත්ත කියන්නේ ඔයා‍ කොහොමද, ඔයාට කවුද කියු‍වේ. මේක කටකතාවක් විතරයි. පුලුවන්නම් මේකේ ඇත්ත තොරතුරැ දෙන්න. මම හිතන්නේ මේක Edit එකක් කියලා.
    1.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    stupidediting....
    oya wagema boothayek wena 4to 1kath tibba..

    btw me 4to eke inne ara GT thread 1ka damma elakiri eke former member kenek neda??
    as i remember his nam was mit____ something
    (im really nt sure, sorry if mistaken)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙයාව දැකල දැකල හොදට පුරුදුයි
    මොනවා වුනත් නියමෙට හදලා තියනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං හොද රසිකයෙක් මේ වගේ සිදුවීම් වටා එන කතා හොයලා බලන්න..
    කොතින්ම කිව්වොතින් රෑට නිදා ගන්න කලින් බයානක චිත්‍රපටියක් බලලා නිදා ගන්න එක මගේ විනොදාංශයක්.. :D
    ඒත් මේ කතාව බොරු විත්තිය මං හොදා කාරයෙන්ම දන්නවා, :)
    එකට හේතුව, මේ කතාව පිලිබදව මං හුගක් දුරට කරුණු සොයලා බෑලුවා..
    මේ ගෑන විස්තර කරලා ත්‍රේඩ් එකක් මිට කලින් එළකිරි අඩවියට අපේ යාලුවෙක් දාලා තිබ්බ මං දෑක්කා..:rofl:

    මගේ මතය මං ප්‍රකාශ කලා යාලුවා ඒ ගෑන මොන වගේ
    මතයක් දරනවාද කියලා මං දන්නේ නෑ.. :);)