සතියට ?Hodai hodai. Mage nan උපරිම 20km තමා
NA NA, දවසට. 15-16-20 වගේ ඒවා.. හැමදාම යන්නෙත් නැ ඉතින්, දැන් ටිකක් දුවනවා. Bicycle padina එක අඩු කරලා තියෙන්නේසතියට ?![]()
අර මොකෝ ?පිස්සු වගේ.. දීර්ගායු වේවා !!!
අඩෝ සතියට ගේ ඇතුලේ සහ යන තැන් වලත් එකතුව කිලෝමීටර් 3ට වැඩි නෑ.හැබැයි තාමත් ටිං බොඩි ටොයියා වාහනේ.. හේතුවක් තියෙනවා.. දවසට ගොඩක් වෙලාවට බත් කන්නේ එක වේලයි(කොහොමත් දවසට කන්නේ වේල් 2කයි)..හැබැයි මස් නම් සෑහෙන්න කැවෙනවා...සතියට ?![]()
ඒකත් හොඳයිNA NA, දවසට. 15-16-20 වගේ ඒවා.. හැමදාම යන්නෙත් නැ ඉතින්, දැන් ටිකක් දුවනවා.
ඒ මොකෝ ?Bicycle padina එක අඩු කරලා තියෙන්නේ
පාරේ වාහන වැඩි නේ.. අර තෙල් නැති ටිකේ නං මරු.ඒ මොකෝ ?
ඒක අවුලක් නෑ.අඩෝ සතියට ගේ ඇතුලේ සහ යන තැන් වලත් එකතුව කිලෝමීටර් 3ට වැඩි නෑ.
මොකක්ද ඒ ?හැබැයි තාමත් ටිං බොඩි ටොයියා වාහනේ..
ඒ මොකෝ ?හේතුවක් තියෙනවා.. දවසට ගොඩක් වෙලාවට බත් කන්නේ එක වේලයි(කොහොමත් දවසට කන්නේ වේල් 2කයි)..හැබැයි මස් නම් සෑහෙන්න කැවෙනවා...
ඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම්ඇල්කොහොල් නම් ගොඩක් දවස් වලට හෙවි(සතියට දවස් 7 විතර) . සමහර විට ඒකෙන් ෆැට් බර්න් වෙනවද දන් නෑ(සභාවේ සිනා)..අද බියර් එකයි වයිට් බාගයයි..
ඔව් tiktok එකේ දාල තියෙනවා 3ක් , ඊයේ එක edit කරන ගමන් මේnicee. ඔය යන ගමන් plogging කරාද?![]()
මොකක්ද ඒ ? - ඒ කිවුවේ තාම බොඩිය සුපිරි කියලඒක අවුලක් නෑ.
මොකක්ද ඒ ?
ඒ මොකෝ ?
ඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම්
ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.මොකක්ද ඒ ? - ඒ කිවුවේ තාම බොඩිය සුපිරි කියල
කේන්ති යනව වැඩි ඇතිමොකක්ද ඒ ?- නිදාගන්නේ පාන්දර .. නැගිටින්නේ 11ට විතර ...එතකොට උදේ දවල් එක බත් වේලක් කනවා.. ඉතුරු එක ඉත්න් බයිට් තමා
ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම් - පොඩි කාලේ නම් ඇතිවෙන්න පැදලා තියෙනවා.. දැනිත් ආසයි... ටයිම් තමා ප්රශ්නේ බන්...
ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.- තාම හිතෙන්නේ ගැජට් ඔක්කොම සුපිරි කියල-ලඟදි රිපොර්ට් එකක් ගන්න ඉන්නේ(අම්මට සීනි ටියෙන නිසා) මම රිපොර්ට් ඔක්කොම දාන්නම්.... (මම හිතාගෙන ඉන්නේ අදටත් ප්රශ්නයක් නෑ කියලා..ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.
තෙහෙට්ටු ගතිය වැඩියෙන් දැනෙන්නෙ එතකොටයි.
කේන්ති යනව වැඩි ඇති
ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේ
කේන්ති යනව වැඩි ඇති- නෑ බන් සාමන්යෙන් පැය 8කට වඩා නිදාඅන්නවා...
ඒකට ගන්න ඕන මේකක්,මරු නේ බන්. සතියක් විතර පලයන් ලංකාව වටේ..
ඒ මොකෝ මොකද්ද තියන බයිසිකලේ??ඒකට ගන්න ඕන මේකක්,
![]()
(හීනයක් තමයි ඉතිං)
දැනට මගෙ ඒවායින් සතියෙන් ලංකාව වටේ යන්න බෑ.