සතියක ප්ලොග්කරණයේ සාරාංශය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    AVPyFS8.jpeg

    හොඳයිද සිංහලු ? 🤔 🚴🚴 😁
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    සතියට ? 😳
    අඩෝ සතියට ගේ ඇතුලේ සහ යන තැන් වලත් එකතුව කිලෝමීටර් 3ට වැඩි නෑ.හැබැයි තාමත් ටිං බොඩි ටොයියා වාහනේ.. හේතුවක් තියෙනවා.. දවසට ගොඩක් වෙලාවට බත් කන්නේ එක වේලයි(කොහොමත් දවසට කන්නේ වේල් 2කයි)..හැබැයි මස් නම් සෑහෙන්න කැවෙනවා...

    ඇල්කොහොල් නම් ගොඩක් දවස් වලට හෙවි(සතියට දවස් 7 විතර) . සමහර විට ඒකෙන් ෆැට් බර්න් වෙනවද දන් නෑ(සභාවේ සිනා)..අද බියර් එකයි වයිට් බාගයයි..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩෝ සතියට ගේ ඇතුලේ සහ යන තැන් වලත් එකතුව කිලෝමීටර් 3ට වැඩි නෑ.
    ඒක අවුලක් නෑ.
    හැබැයි තාමත් ටිං බොඩි ටොයියා වාහනේ..
    මොකක්ද ඒ ?
    හේතුවක් තියෙනවා.. දවසට ගොඩක් වෙලාවට බත් කන්නේ එක වේලයි(කොහොමත් දවසට කන්නේ වේල් 2කයි)..හැබැයි මස් නම් සෑහෙන්න කැවෙනවා...
    ඒ මොකෝ ?
    ඇල්කොහොල් නම් ගොඩක් දවස් වලට හෙවි(සතියට දවස් 7 විතර) . සමහර විට ඒකෙන් ෆැට් බර්න් වෙනවද දන් නෑ(සභාවේ සිනා)..අද බියර් එකයි වයිට් බාගයයි..
    ඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම්
     
    • Like
    Reactions: Kalegana

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඒක අවුලක් නෑ.

    මොකක්ද ඒ ?

    ඒ මොකෝ ?

    ඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම්
    මොකක්ද ඒ ? - ඒ කිවුවේ තාම බොඩිය සුපිරි කියල
    මොකක්ද ඒ ?- නිදාගන්නේ පාන්දර .. නැගිටින්නේ 11ට විතර ...එතකොට උදේ දවල් එක බත් වේලක් කනවා.. ඉතුරු එක ඉත්න් බයිට් තමා

    ඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම් - පොඩි කාලේ නම් ඇතිවෙන්න පැදලා තියෙනවා.. දැනිත් ආසයි... ටයිම් තමා ප්‍රශ්නේ බන්...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකක්ද ඒ ? - ඒ කිවුවේ තාම බොඩිය සුපිරි කියල
    ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.

    තෙහෙට්ටු ගතිය වැඩියෙන් දැනෙන්නෙ එතකොටයි.
    මොකක්ද ඒ ?- නිදාගන්නේ පාන්දර .. නැගිටින්නේ 11ට විතර ...එතකොට උදේ දවල් එක බත් වේලක් කනවා.. ඉතුරු එක ඉත්න් බයිට් තමා
    කේන්ති යනව වැඩි ඇති 🤔
    ඕවෑයින් නම් බයිසිකල් පාගන්න අමාරුයි , අවුරුදු 20ක් වත් පුරුදු නැත්තම් - පොඩි කාලේ නම් ඇතිවෙන්න පැදලා තියෙනවා.. දැනිත් ආසයි... ටයිම් තමා ප්‍රශ්නේ බන්...
    ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.

    තෙහෙට්ටු ගතිය වැඩියෙන් දැනෙන්නෙ එතකොටයි.

    කේන්ති යනව වැඩි ඇති 🤔

    ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේ
    ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.- තාම හිතෙන්නේ ගැජට් ඔක්කොම සුපිරි කියල-ලඟදි රිපොර්ට් එකක් ගන්න ඉන්නේ(අම්මට සීනි ටියෙන නිසා) මම රිපොර්ට් ඔක්කොම දාන්නම්.... (මම හිතාගෙන ඉන්නේ අදටත් ප්‍රශ්නයක් නෑ කියලා..

    තෙහෙට්ටු ගතිය වැඩියෙන් දැනෙන්නෙ එතකොටයි. - එහෙම සීන් එකක් නම් තාම තේරිලා නෑ...
    කේන්ති යනව වැඩි ඇති 🤔- නෑ බන් සාමන්යෙන් පැය 8කට වඩා නිදාඅන්නවා...

    ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේ - terune ne