athin adalada start karanne.?![]()
3KW එක
keeyada oka ?.
AVR thiyeda ?......
AVR anthi ewa computer use karanna hoda na neda ?
Chineese neda ?
athin adalada start karanne.?![]()
3KW එක
නැ බට්න් එක ඔබල ස්ටාට් කරන්නේඅතින් අදින්නත් පුළුවන්athin adalada start karanne.?
keeyada oka ?.
AVR thiyeda ?......
AVR anthi ewa computer use karanna hoda na neda ?
Chineese neda ?
ups nathi computer wala motherboards, hard disk.... ehenan kolla api giyaaaඅපේ පැත්තෙත් ඔය වගේ තිබුනා. මම ඊට පස්සෙ අහල පහල හැමෝටම CEB ඇප් එක දාගන්න කියල කම්ප්ලේන් කෙරවේව. ඒක නිසාද වෙන හේතුවක් හින්දද මන්දා මාසෙකින් විතර කපන එක නැවතුනා. හැබැයි තාමත් දවසට හතර පස් වතාවක් කරන්ට් ගිහින් තප්පරෙන් දෙකෙන් එනවා.

ඔව් ඕකෙත් පෙන්නනවා.
රටවටේ ඇවිදින්න දෙයක් නැ බන්
පොඩි ජෙනියෙක් ගෙන්න ගනින් ගෙදෙට්ටම උපරිම 40ක් 50 යයි
ඊයේ අපෙත් උදේ 8 ඉදල හවස 5 වෙනකන් කැපුවා
ජෙනිය තිබ්බ නිසා ශේප්
ලීටර් 4 වගේ පෙට්රෝල් දැම්මම දවසම පුළුවන් AC දාල
උබ ගෙවල් කොහෙද
ඕනේ නම් විස්තර දෙන්නම්
එක අමාරුනම් ඩිප් සයිකල් බැටරි එකකුයි ඉන්වර්ටර් එකක් ගනින්
අලුට් බැටරි එකක් 100 AH රු 25000 වගේ වෙනවා
ඉන්වර්ටර් එකක් 10 අඩුවෙන් පුළුවන්
ලප් එකයි රවුටර් එකයි ලයිට් එකක් ෆෑන් එකක් පැය 8 වගේ අදින්න පුළුවන්
පොඩි ලයිට් කැපිලි වලට මම එක යුස් කරන්නේ
මටත් ඔය කෙස් එකම තමා බන්Deep cycle battery eka uba kohenda gatte, invertor eka mokadda ?
math geniyen duwanne current giyama. dawalta geniya danna kammaliy ban ekay baluwe. 3.5Kw ekak. ge athule idan eliyata tallu karanna one
notification awath wedak tiyanawada ban, lockdown nisa kohewat gihin weda karannat baha
office wala urgent weda hira wela tiyeddi dawasama current naha kiyanne okkoma iwarai
mun mokak hari efficient widiyak hadaganna ganna oni downtime eka payakatawath adu karaganna
ewa karaganna bari CEB nikan data denna hadanawa, lamaita data denna hadanawa
Eka athatha dawalta patta amarui nathuwa.SMS එකක් එනවා පාරෙ එනවුස් කරනවා
රවුටරේට පවර් බෑන්ක් තියනවා, ලැප් එක මොනිටරේ තමයි කේස්ම. තව AC එක වැඩ නැහැ ඒක නම් අවුලක් නැහැ කියමු ෆෑන් එකක් වත් දාගන්න එපැයි වැඩ කරන්න දවල්ට
මටත් ඔය කෙස් එකම තමා බන්
දවසම කපල නම් පාඩු නැ ජෙනිය දාන එක
වයර් ගහන්නයි ඕක එලියට ගන්නයි ගියාම කොන්ද කැඩෙනවා
බැටරිය ගත්තේ බන් ඉක්මන් එකේ ඇඩ් එකක් දැකල 11 උනා 100AH 12v එකක්
අපරාදේ එවලේ 2ක් 3 ක් ගන්න තිබ්බ බන් ඌ ගාව හෙන ලොට් එකක් තිබ්බ
තව එකක් ගන්න හොයනවා මම දැන්
https://ikman.lk/en/ad/65-ah-solar-gel-battery-for-sale-colombo
65 එක දැන් 12000 කියනවා බන්
100 කැලි 10 ක් ගන්න තිබ්බ නම් මුළු ගේම බඩු ටික දුවන්න තිබ්බ දවසම වගේ
ඉන්වර්ටර් එක නම් පොඩි එකක් 300වොට එකක් මම අලි එකෙන් ගෙන්නුවේ
ලංකාවේ නම් හොද ඉන්වර්ටර් එකක් ගන්න තැනක් නැ බන් දන්නා
කොලබම ගිහින් බලන්න ඕනේ
දරැස් එකෙන් ගෙනාව එක පාරක් හෙන ලදියක් අයෙ මාරු කළා
ගන්න තැනක් නැනේ
Invertor eka hoda ekak ganna one ban. Nathnam bayay. mage dan geniyata kalin geniya tiyana kale eke magulak wela router, lap seragema chargers tikata badu packet una. pure sin wave invertor ekak nam patta ganak wey. Sala enterprise eke tikak hoda ewa tiyanawa man hithanne.
noise level eka kohomadaනැ බට්න් එක ඔබල ස්ටාට් කරන්නේඅතින් අදින්නත් පුළුවන්
AVR තියෙනවා
මේක නම් 89 ඩ කොහෙද උනා
AVR නැති උනත් UPS එකක් හරහා දුන්නොත් අවුලක් නැ
ඔව් මේක චයිනිස් එකක්
ජපන් එව්වා ගන්න බැ ලස්ස ගානක් වෙනවනේ
තියෙනවා ඉතින් සද්දේ නම් බන්noise level eka kohomada