සතිෂ් පෙරේරා මැරිල..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සතිෂ් පෙරේරා මැරිල..

    අවසන් ලියුම ලියූ ඔහු අද සදහටම තද නින්දේ....ඔබට නිවන් සුව..

    Popular singer Sathish Perera son of late Shelton Perera passed away at a private hospital in Colombo early today,
    Sathish, a father of one, was born on May 29, 1969 and died at age 42.
    1330980967sp2.jpg

    :(:(:(:(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සතිෂ් පෙරේරා ජීවන ගීතය නිම කරයි

    sathish+perera.jpg
    පැපරාසි නිවුස් ලංකා - ප‍්‍රවීණ ගායක සතිෂ් පෙරේරා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට ඒ මහතා 43 හැවිරිදි වියේ පසුවිය.

    නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතා සතිෂ් පෙරේරාගේ පියාය.

    අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
     
    Last edited by a moderator:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සතිෂ් පෙරේරා ජීවන ගීතය නිම කරයි

    sathish+perera.jpg
    පැපරාසි නිවුස් ලංකා - ප‍්‍රවීණ ගායක සතිෂ් පෙරේරා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට ඒ මහතා 43 හැවිරිදි වියේ පසුවිය.

    නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතා සතිෂ් පෙරේරාගේ පියාය.

    අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

    oriyata berida meyata pana denna??:(
     
    Last edited by a moderator:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oriyata berida meyata pana denna??:(

    අන්තර්සක්වලට ඒක සුලු දෙයක්.නමුත් ඒ අය එහෙම කරන්නේ පෘථිවිය තුල විශේෂ මෙහෙයුමක් කරන්න එවන ඒලියන්ස්ලාට විතරයි.එයාලා මැරුනත් එක එයාලට නවයුගයට ප්‍රවිශ්ඨ වෙන්න බාධාවක් නෙවෙයි.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    අන්තර්සක්වලට ඒක සුලු දෙයක්.නමුත් ඒ අය එහෙම කරන්නේ පෘථිවිය තුල විශේෂ මෙහෙයුමක් කරන්න එවන ඒලියන්ස්ලාට විතරයි.එයාලා මැරුනත් එක එයාලට නවයුගයට ප්‍රවිශ්ඨ වෙන්න බාධාවක් නෙවෙයි.

    Epic Reply :eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg

    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අන්තර්සක්වලට ඒක සුලු දෙයක්.නමුත් ඒ අය එහෙම කරන්නේ පෘථිවිය තුල විශේෂ මෙහෙයුමක් කරන්න එවන ඒලියන්ස්ලාට විතරයි.එයාලා මැරුනත් එක එයාලට නවයුගයට ප්‍රවිශ්ඨ වෙන්න බාධාවක් නෙවෙයි.

    :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නා තරමින්, දැක ඇති තරමින් මත්ද්‍රව්‍ය භාවිතය උපරිමයටත් එහා ගිය කළාකාරයෙක්..
    අපරාදෙ ඉතින්..