සති අන්තයේදී කරන්න හොද Englsh Spoken Course / Diploma

Promo G.

Member
Oct 6, 2014
173
5
0
සති අන්තයේදී කරන්න හොද Englsh Spoken Course / Diploma

සති අන්තයේදී කරන්න හොද Englsh Spoken Course / Diploma එකක් කියනවද ???
ඉරිදා දින පමණි.
රැකියාවක නියතු කෙනෙක් හට.
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Colombo campus exteranal english course Or Open University English courses....

    Tuition kada karayo okkoma horu... Wadak netha... By experience kiyanne...

    Oya dekema lecture karanne University Lectures la.. English attatama igena ganna oni nam pala...