සති අන්තේ ගිහින් භාවනා කරන්න ආරාම තියනවද

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,393
    1
    17,153
    113
    −273.15°C
    හේසාන් කොලුවගේ ගේ ළග ආරාමේ තියෙනවා. ඒක නම් හොඳයි.
    වැඩේ කියන්නේ මේ දවස්වල හේසාන් කොලුවා දකුණු රට ඉන්නේ.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    umbe area eka mokakda?

    Southern paththe nam Udugama aranya senasanaya
    Western nam godak thiyenawa. Meethirigala, Kanduboda, Nauyana
     
    • Love
    Reactions: Aruna119

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    ඇඹිලිපිටිය පැත්තෙ තියෙ. උඹට කන්න බොන්න සේරම සෙට් වෙනවා. උදේට ඇහැරිලා බන අහගෙන ඉන්න තියෙන්නෙ. ඕන්ජ් දවසක්
     
    • Love
    Reactions: Aruna119

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඇඹිලිපිටිය පැත්තෙ තියෙ. උඹට කන්න බොන්න සේරම සෙට් වෙනවා. උදේට ඇහැරිලා බන අහගෙන ඉන්න තියෙන්නෙ. ඕන්ජ් දවසක්
    කොහෙද
    බාත්රූම් එහෙම පිරිසිදුද දන්නෑ
    ඔය පන්සල් වල ඒව අපායවල් වගේ නාකි ගිහින් ඊල එනව වතුර ගහන්නෙත් නෑ
     
    • Haha
    Reactions: Aruna119