සති අන්තේ ගිහින් භාවනා කරන්න ආරාම තියනවද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    1000237302.jpg

    මෙතන හොද ද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    කොහෙද
    බාත්රූම් එහෙම පිරිසිදුද දන්නෑ
    ඔය පන්සල් වල ඒව අපායවල් වගේ නාකි ගිහින් ඊල එනව වතුර ගහන්නෙත් නෑ
    ඉතින් බෙට්ට දිහා බලලා පිලිකුල් භාවනවා කරපන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න තැන ටිකක්...
    කුඩුම්බිගල බං..
    සුපිරි ප්ලේස් එක



    මැල්සිරිපුර එකක් තියෙනවා. ගිහින් භාවනා කරන්න පුලුවන් ගිහි අයටත්. කලින් වෙන් කරල යන්න ඕන ඔක්කොම ෆ්‍රී. දානෙ ලැබෙනවා. භාවනා උපදෙස් ගන්න පුලුවන්.

    ඔහොම තමයි අනික් තැන් වලත්

    වෙන ඕනෙම තැනක ඔහොම තමයි

    කුඩුම්බිගල

    මේ මම හිතන්නෙ ලංකාවෙ ලොකුම තැන දෙවැනි ලොකුම තැන.

    මැල්සිරිපුර




    Mama menna methananam aurudu gaanak bhawana kara iskole yana kaale.

    Kanduboda Siyane Vipassana Meditation Centre

    Uba kiyala thiyena widiyata thamai wade wenne. Habai mama video eka baluwe na. Okkoma free. Habai kisima digital device ekak use karanna ba.
     
    • Love
    Reactions: Aruna119

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    මැල්සිරිපුර අර පිස්සු උමන්දාවට පිටිපස්සේ එකක් තියේ. නාමල් උයන ද කොහෙද නම. එතන නන් මරු.
     
    • Like
    Reactions: Aruna119

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මැල්සිරිපුර අර පිස්සු උමන්දාවට පිටිපස්සේ එකක් තියේ. නාමල් උයන ද කොහෙද නම. එතන නන් මරු.


    ඔවු මරු ..... භාවනා කරල නම් නෑ ... හැබැයි ඒකට දානෙ දෙන යාලුවෙකුට උදව්වට ගියා.....


    කොහොමත් නාමල් උයන, මීතිරිගල, කුඩුම්බිගල , තව තව ඒව තියෙනව .. ....

    high-class කට්ටිය භාවනා කරන තැනුත් තියෙනව ඒවට සාමාජික ගාස්තු ගෙවන්නත් ඕන ... ඒ වගේම භාවනා කරන එක business එකක් ... profitable ...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔවු මරු ..... භාවනා කරල නම් නෑ ... හැබැයි ඒකට දානෙ දෙන යාලුවෙකුට උදව්වට ගියා.....


    කොහොමත් නාමල් උයන, මීතිරිගල, කුඩුම්බිගල , තව තව ඒව තියෙනව .. ....

    high-class කට්ටිය භාවනා කරන තැනුත් තියෙනව ඒවට සාමාජික ගාස්තු ගෙවන්නත් ඕන ... ඒ වගේම භාවනා කරන එක business එකක් ... profitable ...
    මගේ 8 - 9 එකට හිටපු යාළුවා මහණ උනා මෙතන. මමත් ඒක පාරයි ගියේ හොඳටම set උනා එතන vibe එක. ඉන්න හමුදුවරු ඉන්නේ ඉතින් භාවනා කරන්නම තමා
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    umbe area eka mokakda?

    Southern paththe nam Udugama aranya senasanaya
    Western nam godak thiyenawa. Meethirigala, Kanduboda, Nauyana
    mn battaramulle bn

    ඇඹිලිපිටිය පැත්තෙ තියෙ. උඹට කන්න බොන්න සේරම සෙට් වෙනවා. උදේට ඇහැරිලා බන අහගෙන ඉන්න තියෙන්නෙ. ඕන්ජ් දවසක්
    namak danwada bn
    ------ Post added on Sep 8, 2025 at 8:32 PM

    Sathipasala kiyala ekak thiye.. search karala balanna

    https://www.facebook.com/SatiPasala/
    https://www.satipasala.org/
    thanks bn :love:
    ------ Post added on Sep 8, 2025 at 8:33 PM