ඉතින් බෙට්ට දිහා බලලා පිලිකුල් භාවනවා කරපන්කොහෙද
බාත්රූම් එහෙම පිරිසිදුද දන්නෑ
ඔය පන්සල් වල ඒව අපායවල් වගේ නාකි ගිහින් ඊල එනව වතුර ගහන්නෙත් නෑ
කුඩුම්බිගල බං..
සුපිරි ප්ලේස් එක
මැල්සිරිපුර එකක් තියෙනවා. ගිහින් භාවනා කරන්න පුලුවන් ගිහි අයටත්. කලින් වෙන් කරල යන්න ඕන ඔක්කොම ෆ්‍රී. දානෙ ලැබෙනවා. භාවනා උපදෙස් ගන්න පුලුවන්.
ඔහොම තමයි අනික් තැන් වලත්
වෙන ඕනෙම තැනක ඔහොම තමයි
කුඩුම්බිගල
මේ මම හිතන්නෙ ලංකාවෙ ලොකුම තැන දෙවැනි ලොකුම තැන.
මැල්සිරිපුර
Mama menna methananam aurudu gaanak bhawana kara iskole yana kaale.
Kanduboda Siyane Vipassana Meditation Centre
Uba kiyala thiyena widiyata thamai wade wenne. Habai mama video eka baluwe na. Okkoma free. Habai kisima digital device ekak use karanna ba.
Area ?සති අන්තේ ගිහින් භාවනා කරන්න ආරාම තියනවද? දන්න එකෙක් දාපංකෙ
මැල්සිරිපුර අර පිස්සු උමන්දාවට පිටිපස්සේ එකක් තියේ. නාමල් උයන ද කොහෙද නම. එතන නන් මරු.
මගේ 8 - 9 එකට හිටපු යාළුවා මහණ උනා මෙතන. මමත් ඒක පාරයි ගියේ හොඳටම set උනා එතන vibe එක. ඉන්න හමුදුවරු ඉන්නේ ඉතින් භාවනා කරන්නම තමාඔවු මරු ..... භාවනා කරල නම් නෑ ... හැබැයි ඒකට දානෙ දෙන යාලුවෙකුට උදව්වට ගියා.....
කොහොමත් නාමල් උයන, මීතිරිගල, කුඩුම්බිගල , තව තව ඒව තියෙනව .. ....
high-class කට්ටිය භාවනා කරන තැනුත් තියෙනව ඒවට සාමාජික ගාස්තු ගෙවන්නත් ඕන ... ඒ වගේම භාවනා කරන එක business එකක් ... profitable ...
na uyanaමැල්සිරිපුර අර පිස්සු උමන්දාවට පිටිපස්සේ එකක් තියේ. නාමල් උයන ද කොහෙද නම. එතන නන් මරු.

Ape gedara waren- bawanawak dennamසති අන්තේ ගිහින් භාවනා කරන්න ආරාම තියනවද? දන්න එකෙක් දාපංකෙ
mn battaramulle bnumbe area eka mokakda?
Southern paththe nam Udugama aranya senasanaya
Western nam godak thiyenawa. Meethirigala, Kanduboda, Nauyana
namak danwada bnඇඹිලිපිටිය පැත්තෙ තියෙ. උඹට කන්න බොන්න සේරම සෙට් වෙනවා. උදේට ඇහැරිලා බන අහගෙන ඉන්න තියෙන්නෙ. ඕන්ජ් දවසක්
thanks bnSathipasala kiyala ekak thiye.. search karala balanna
https://www.facebook.com/SatiPasala/
https://www.satipasala.org/
මන්න පාර කාලා කෙලින්ම දිව්‍ය ලෝකෙට ගියෑකිApe gedara waren- bawanawak dennam