සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    පේර පිසිකල් යතෑකි ලොවෙත් උබට යනවනම්..

    බැරිවෙයි බං බෝට්ටුවකින් හරි සෙට් උනත් පේරා computer science කරන්න බැරිවෙයි පේරා ඇර වෙන මොන ගවර්ම්න්ට් යුනිය සෙට් උනත් යන්නෑ මම
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මොන හුයන්නක්ද බන්..දැන් කරන එක කාගෙන කරපන්..MSC එක කරපන් පේර..පිසිකල් රෙද්ද කරනවට වඩා ඒක හොදයි...

    ඔව් බං SLIIT degreeya කරනවා කාගෙන Msc එකටවත් පේරා බලනවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මේ උඹට පේර යන්න පුළුවන් කියන්නේ එකෙක්, බලපන් හොයල.

    බැරිවෙයි බං බොට්ටුවක් වගේ සෙට් උනත් computer science සෙට් වෙන්නැතිවෙයි පේරා වලට පට්ට ආසයි තමයි ඒත් ආසදේ නොකර බැරි මගුලක් කරලා වැඩක් නෑනෙ බං පේරා ඇර වෙන මොන ගවර්ම්න්ට් යුනිය ආවත් යන්න අදහසක් නෑ Msc එකටවත් පේරා යනවා :( :(:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    සුබපතපු ඔක්කොටම ස්තුතියි මචංලා ඒ අතර දෙන්නෙක් අමු කුණුහරපෙන් බැනලා නම නොදා රෙපුත් කපලා ගිහිං තිබ්බා අවුලක් නෑ මචං කොන්දක් තියනවනං කෙලින්ම නම දාලම කපපන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රිසාල්ට් BSC සිංහලු විලිලැජ්ජයි :P අවුලක් නෑ සති දෙකට ඔය මදෑ ෆීලිං සිත නිවන කතා:P:P

    පට්ටනේ මචන්
    උබ මේ පරම කරනම් ඉවරනේ
    අනික උබ පෙරදෙනියම හොයනවනේ

    අවුලක් න මචෝ උඹ එල මීටරයක්.:yes::yes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    බැරිවෙයි බං බෝට්ටුවකින් හරි සෙට් උනත් පේරා computer science කරන්න බැරිවෙයි පේරා ඇර වෙන මොන ගවර්ම්න්ට් යුනිය සෙට් උනත් යන්නෑ මම
    යන්න පුළුවන්..පිසිකල් යතෑකී..අත්දැකීමෙන් ඕයි කියන්නෙ.. 0.9ට ජපුර ගියා අපේ උන්..හැබැයි 3rd ඇපිල් එකෙන්..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    යන්න පුළුවන්..පිසිකල් යතෑකී..අත්දැකීමෙන් ඕයි කියන්නෙ.. 0.9ට ජපුර ගියා අපේ උන්..හැබැයි 3rd ඇපිල් එකෙන්..

    Ela ela පේරා වලට ට්‍රයි එකක් දාල බලනවා
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    E bn.pera computer science tiynewade?z kohme one wweide?mage 1.62.mathz eke it kare .firts shy:)