ඒලෙවල් රිසාල්ට් එක ගැනම ලොකුවට හිතන්න එපා බං. ඒලෙවල් කාලෙ ඕක මහා ලොකු දෙයක් උනාට අවුරුදු 5ක් විතර ගියාම ඕක ගානක්වත් නෑ. ඒලෙවල් ගොඩ != ජීවිතේ ගොඩ. මේ ත්රෙඩ් එක දාපු මමත් ස්ලිට් ගියෙ අන්තිමට. දැන් graduate වෙලා SE කෙනෙක්.තාම 27i මට ඉලක්කම් 6ක සැලරියක් ඇත. හොද ගෙයක් ඇත තියන වාහනේ නම් හොද නැත

( ලබන මාසෙ දිහාට Fit GP5 කටුවක් ගන්න ඉන්නෙ

). ලස්සන කෑල්ලක් ඇත

අපේ සමහර හොද රිසාල්ට් අරගෙන ගවර්මන්ට් කැම්පස් පිසිකල් එහෙම ගිය ගොඩක් උන්ට ෆක් වෙලා ඉන්නෙ තාම ජොබක් නෑ ගොඩක් උන්ට තිබ්බත් බස් වල බඩගාල බෝඩිම් වල කටු කාල මාසෙට 50ක් 60ක් ගන්න ජොබ් කටු තමා

ඒ තියා ගවර්මන්ට් engineering සිලෙක්ට් වෙලා සිවිල් කරපු උන්ටත් වැලේ වැල් නැතුව ඉන්නෙ මේ ටිකේ ජොබ් නැතිවෙලා. ඒ හින්දා ඒලෙවල් රිසාල්ට් එකෙන් ජීවිතේ තීරණය වෙන්නෙ නෑ කියලා මතක තියාගෙන උබට ටැලන්ට් එක තියන පැත්තෙන් qualifications හදාගෙන හීමීට ගමනක් පලයන්