සතුටකුත් අවා

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම මීට අවුරුදු 10 විතර කලින් ගියා පොඩි course එකක් කරන්න. ඒකේ හිටපු මට වඩා අවුරුදු 7 ක් විතට වැඩිමල් එකෙක් ඒ පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ඉස්සරහ මට නෝන්ඩිය දානවා. මාත් ඉතින් ඉවසගෙන හිටියා.කොහොම හරි අපි ඒ course එක ඉවර වෙලා ජොබ් වලට ගිහින් දැන් තිබ්බ ඒ යාලු කමුත් නැහැ .
    මන් අද දැක්කා අර මන් කියපු එකා බැඳලා , ඒත් උගේ දෙවෙනි ළමයා මොංගල් පාටයි.මට ඒක දැකලා හිත යටින් පොඩි සතුටකුත් අවා.ඕකා මට ඒ කාලේ දාපු නොන්ඩි මතක් වෙද්දී.උඹලා මොකෝ හිතන්නේ මේක ගැන ???
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    wairayen wairaya nosanside
    uta denna puluwan hodama daduwama thama hodata hina wela katha karana eka

    ow eka tama. attetama kiyanawanam mata tikak happy fb eke photos dakkama. un set ekak hitiya un wadimal nisa api podi un nisa apita un kindindanawa clz eke.
     
    Dec 31, 2018
    332
    22
    0
    උබේ නෝන්ඩිය අරූගෙ දරුවගෙ මොංගල් කමින් පිරිමහ ගත්තද ? පවු ඉතින් උබල වගේ වුන්. මම මොකුත් කියන්නෑ.
     
    Dec 31, 2018
    332
    22
    0
    minissu neme umbala

    මගේ ඉස්කෝලේ හිටපු මගේ යාළුවෙක්(ගෑනු ළමයෙක්). එයාව හම්බුනා මට වෙඩින් එකකදි. එයාගෙ දරුවට මොංගල්. වයස අවුරුදු 2ක් විතර ඇති. මට මුලින්ම මූණ දැක්ක ගමන් තේරුණා. මාව දැක්ක ගමන් ළමයා හංග ගත්තා වගේ කරා. මම යාළුවෙක් නිසා මම ගිහින් කතා කරා එයාල එක්ක. මම දරුවව දැක්කා. මගේ මොනාත් වෙනසක් පෙන්නුවෙ නෑ. මම අතටත් අරගත්තා. ඒ කෙල්ල අඬන්න වගේ ඇවිත් අත් දෙකෙන් කඳුළු පිහ ගත්තා. මම හිනා වෙලා කතා කරලා වෙනදා වගේ ගියා. වෙනසක් පෙන්නුවෙ නෑ. පව් කොච්චර දුක ඇද්ද. :no:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබේ නෝන්ඩිය අරූගෙ දරුවගෙ මොංගල් කමින් පිරිමහ ගත්තද ? පවු ඉතින් උබල වගේ වුන්. මම මොකුත් කියන්නෑ.

    මගේ ඉස්කෝලේ හිටපු මගේ යාළුවෙක්(ගෑනු ළමයෙක්). එයාව හම්බුනා මට වෙඩින් එකකදි. එයාගෙ දරුවට මොංගල්. වයස අවුරුදු 2ක් විතර ඇති. මට මුලින්ම මූණ දැක්ක ගමන් තේරුණා. මාව දැක්ක ගමන් ළමයා හංග ගත්තා වගේ කරා. මම යාළුවෙක් නිසා මම ගිහින් කතා කරා එයාල එක්ක. මම දරුවව දැක්කා. මගේ මොනාත් වෙනසක් පෙන්නුවෙ නෑ. මම අතටත් අරගත්තා. ඒ කෙල්ල අඬන්න වගේ ඇවිත් අත් දෙකෙන් කඳුළු පිහ ගත්තා. මම හිනා වෙලා කතා කරලා වෙනදා වගේ ගියා. වෙනසක් පෙන්නුවෙ නෑ. පව් කොච්චර දුක ඇද්ද. :no:

    ow pirimaha gatta. ai uta e kale ehema hitune natte?? uu mata auruddak witara nondi damma dan uu jiwitha kalema duk wenawa.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ බදින්න අදහසක් නැත්තම් අවුලක් නැහැ ඉතින් සතුටු වෙයන් ....හැබැයි දැන් උඹ බැදලා ළමයි හදන්න හිතන් ඉන්නවනම් දැන් උඹට හම්බෙන ළමයින්ට ඊ ට වඩා චාටර් වෙලා උඹ සතුටු උන එකේ පල විපාක හම්බෙන්න පුළුවන්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඹ බදින්න අදහසක් නැත්තම් අවුලක් නැහැ ඉතින් සතුටු වෙයන් ....හැබැයි දැන් උඹ බැදලා ළමයි හදන්න හිතන් ඉන්නවනම් දැන් උඹට හම්බෙන ළමයින්ට ඊ ට වඩා චාටර් වෙලා උඹ සතුටු උන එකේ පල විපාක හම්බෙන්න පුළුවන්

    100% sure ehema mata mongal lamai ipdenne na.
     
    Dec 31, 2018
    332
    22
    0
    උඹ බදින්න අදහසක් නැත්තම් අවුලක් නැහැ ඉතින් සතුටු වෙයන් ....හැබැයි දැන් උඹ බැදලා ළමයි හදන්න හිතන් ඉන්නවනම් දැන් උඹට හම්බෙන ළමයින්ට ඊ ට වඩා චාටර් වෙලා උඹ සතුටු උන එකේ පල විපාක හම්බෙන්න පුළුවන්

    එහෙම කියන්න තියා හිතන්නවත් එපා. මේ වගේ ඒවා දැක්කම කියන්න හිතුනත් පාලනය වෙන්න. :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දෙමාපියො එක්ක තියන තරහ ළමයි පිටින් යවන්න එපා මචං.. එහෙම හිතන්නවත් එපා..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    එහෙම කියන්න තියා හිතන්නවත් එපා. මේ වගේ ඒවා දැක්කම කියන්න හිතුනත් පාලනය වෙන්න. :dull:
    lol
    දෙමාපියො එක්ක තියන තරහ ළමයි පිටින් යවන්න එපා මචං.. එහෙම හිතන්නවත් එපා..

    lamai pitin nemai uu pitin yanne lamayawa dakkama. mata hitin satutui dan uu paradila jiwithenma. lol