මම මීට අවුරුදු 10 විතර කලින් ගියා පොඩි course එකක් කරන්න. ඒකේ හිටපු මට වඩා අවුරුදු 7 ක් විතට වැඩිමල් එකෙක් ඒ පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ඉස්සරහ මට නෝන්ඩිය දානවා. මාත් ඉතින් ඉවසගෙන හිටියා.කොහොම හරි අපි ඒ course එක ඉවර වෙලා ජොබ් වලට ගිහින් දැන් තිබ්බ ඒ යාලු කමුත් නැහැ .
මන් අද දැක්කා අර මන් කියපු එකා බැඳලා , ඒත් උගේ දෙවෙනි ළමයා මොංගල් පාටයි.මට ඒක දැකලා හිත යටින් පොඩි සතුටකුත් අවා.ඕකා මට ඒ කාලේ දාපු නොන්ඩි මතක් වෙද්දී.උඹලා මොකෝ හිතන්නේ මේක ගැන ???
මන් අද දැක්කා අර මන් කියපු එකා බැඳලා , ඒත් උගේ දෙවෙනි ළමයා මොංගල් පාටයි.මට ඒක දැකලා හිත යටින් පොඩි සතුටකුත් අවා.ඕකා මට ඒ කාලේ දාපු නොන්ඩි මතක් වෙද්දී.උඹලා මොකෝ හිතන්නේ මේක ගැන ???