සතුටින් ඉන්න එවුන් සිටීද?

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    සතුටින් ඉන්න එවුන් සිටීද?

    අපිට ජීවිතේ හැමදේම ලැබෙන්නේ නැනේ.
    එහෙමයි කියලා අපි බලාපොරොත්තු නැතිව ජීවත් වෙන්නෙත් නෑනේ.

    ඒ කාලේ හිතේ තිබුණ ගොඩක් හීන/ආසාවල් කැපකරලා දැන් වෙන හීන/අසාවල්/දේවල් එක්ක ජීවත් වෙන අයත් ඕනේ තරම් ඇතිනේ...

    මොන දේ කොහොම උනත් අන්තිමට ඒ විඳපු, විඳවපු අත්දැකීම් එක්ක ජීවත් වෙන අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? , මොනාද?

    මේක හෙන-ප්‍රෙහෙලිකාවක් සමහර වෙලාවට මට නම්,


    සංවාදයට විවෘතයි
    :lol::(:growl::nerd::):frown::no::):baffled::oo::):dull::rofl::rolleyes::):angry::love::P:D
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    i don't think living beings are meant to be happy
    we are programmed to survive and make lot of copies of ourselves
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    සතුට හැමවෙලේම හිමි නෑ අපේ ජිවිත වලට බන්..මේක එක්තර පිස්සුවක්.. :baffled::baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    කොතරම් තිබුනත් මදී කියලමයි හිතෙන්නේ...බලාපොරොත්තු හීන දැක දැක ජිවත් වෙනවා:(
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    e kale thibba hine
    ausi yana eka
    kadda bari nisa
    boat eken yanna hithuwa
    eth eka risk, e nisa
    swimming purudu wenna ona
    kane sidurak kiyala
    swim karanna epa kivva doca
    swimming baruwa
    boattuwe yanna baya una
    ausi wala godak saththu wadi
    nai pimburo
    mama unta asa na
    e nisa e hine close karala
    wena hinayak open kala
    e hineth aluth hineth hara
    thawath hina 2k withara thiye
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    සතුට හැමවෙලේම හිමි නෑ අපේ ජිවිත වලට බන්..මේක එක්තර පිස්සුවක්.. :baffled::baffled:

    සතුට හැමවෙලේම හිමි නෑ :yes::yes::yes:
    මේක එක්තර පිස්සුවක් :yes::yes::yes:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    e kale thibba hine
    ausi yana eka
    kadda bari nisa
    boat eken yanna hithuwa
    eth eka risk, e nisa
    swimming purudu wenna ona
    kane sidurak kiyala
    swim karanna epa kivva doca
    swimming baruwa
    boattuwe yanna baya una
    ausi wala godak saththu wadi
    nai pimburo
    mama unta asa na
    e nisa e hine close karala
    wena hinayak open kala
    e hineth aluth hineth hara
    thawath hina 2k withara thiye

    balan giyama api hamoma eka wage neda banla