සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද?
සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද? මේ thread එකේ අපි ඒගැන කතා කරමු.
සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද? මේ thread එකේ අපි ඒගැන කතා කරමු.
සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද? මේ thread එකේ අපි ඒගැන කතා කරමු.

Salli nethuwa nokaa nobee Sathutin inna beene.. 
මට සතුටින් ඉන්න ඔයාව ඕනිසල්ලි ඇතුවත් බෑ නැතුවත් බෑ.... හැබැයි සල්ලිම ඔන නෑ සතුටින් ජිවත් වෙන්න.....

සල්ලි කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් විතරයි.හැබැයි දැං සමාජයේ නම් සල්ලි නැතිව ජීවත් වෙන්න බෑ.මොකද හැමදේම සල්ලි දීලා ගන්න ඕනි නිසා.අපිට ඕනි දේවල් අපිටම හදාගන්න පුළුවන්නම් සල්ලි ඕනි නෑ.එතකොට සල්ලිවලට තියෙන පිලිගැනීමත් නැති වෙනවා.අපි හිතන විදිහට තමයි සල්ලි කොච්චරක් ඕනිද කියලා තීරණය වෙන්නේ.දැං අපි හිතුවොත් මං සරලව ජීත් වෙනවා කියලා එතකොට අපිට එච්චර සල්ලි ඕනි වෙන්නෑ.අපි ඕනවට වඩා සැප සම්පත් හදාගන්න ගියාම තමයි සල්ලි ගොඩාක් ඕනි වෙන්නේ.එතකොට ඒව නඩත්තු කරන්නත් සල්ලි ඕනි.