සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද?

සතුටින් ජීවත් වෙ

  • ඔව්

    Votes: 30 63.8%
  • නැහැ

    Votes: 17 36.2%

  • Total voters
    47

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද?

    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද? මේ thread එකේ අපි ඒගැන කතා කරමු.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සල්ලි ඇතුවත් බෑ නැතුවත් බෑ.... හැබැයි සල්ලිම ඔන නෑ සතුටින් ජිවත් වෙන්න.....
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Satuta rada pawatinne salli mata nemei.
    Ape hite tiyena ashawan pramanaya mata.
    Assemita ashawan tiyena kenekuta kochchara salli tibbat madi.
     
    • Like
    Reactions: conservative

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සල්ලි කියන්නේ ජිවිතයට අවශ්‍ය එක දෙයක් පමණයි..

    කොච්චර සල්ලි තිබිලත් හිතින් දුක්විදින මිනිසුන් ඕන තරම් ඉන්නවා. සල්ලි නැතුවත් සතුටින් ඉන්න මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: conservative

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජිවිතයට සතුටක් එක් කරන්න සල්ලිම අවශ්‍ය ව&#3545

    ජිවිතයට සතුටක් එක් කරන්න සල්ලිම අවශ්‍ය වෙන්නේ නෑ යාලුවා..
    ඒත් මෙහෙම දෙයක් තියෙනවා..
    තමන්ගේ ජිවිතයට සාර්ථක කර ගන්න බෑරි වෙන්නේ සල්ලි නෑති වුනාමයි..
    තමන්ගේ හිත ඒ හැම බාධාවක් ම පිළි අරන් ජිවත් වෙන්න පුලුවන් කමක් තියෙනවා නම්.
    සල්ලි තිබ්බාත් නැතත් සතුටින් ගෙවන්න පුලුවන් කමක් තියෙනවා..

    ඒ හින්දා මම නම් හිතන්නේ නෑ.. සල්ලි ඕනේමයි ජිවිතය ජිවත්කරවන්න කියලා..

     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    සල්ලි ඔන...හෑබෑයි සාමාන්ය විදිහට..ලක්ෂ කෝටි ගනන් ඔන නෑ සතුටින් ඉන්ඩ..මගේ මතය නම් සල්ලි ඔන සතුටින් ඉන්ඩ..සල්ලි නැත්තං අද වතුරත් නෑ..සල්ලි නැත්තන් කන්ඩ නෑ..අදින්ඩත් නෑ.EK එන හැමෝටම සල්ලි ඕන අඩුම තරමේ NET බිලවත් ගෙවන්ඩ..මම වෑද්දෙක් වූනා නම් මට සල්ලි එපා මගේ කැකුලිත් එක්ක සතුටින් ඉන්නවා ගස් කොල ගෙඩි කාලා දඩයමක් කරලා...... තාම දෙමවව් පියන්ගෙන් යැපෙනව නම් සල්ලි නැතුව සතුටින් ඉන්ඩ පුලුවන් හැබැයි ඕය කාටත් අම්මා හරි තාත්ත හරි දවස් ගානක් හම්බ කරන රුපියල් වලින් වියඳම් කරල තමයි සතුටු වෙන්නේ..හිතන්ඩ පොඩ්ඩක් ? අම්මට තාත්තට රස්සාවක් නෑ..උබටත් රස්සාවක් නෑ....අතේ සතේ නෑ..සතුටක් තියෙයිද...අම්මා තාත්තට රස්සාවක් කරන්ඩ කියලා රන්ඩු වෙයි..තාත්තා උබට කියයි නිකන් ගෙදරට වෙලා ඉන්නේ කියක් හරි හම්බ කරන්ඩ රස්සා වකට පලයන් කියලා කොම්පූටරය බදාගෙන ඉන්නෙ නැතුව ...EK ඒකේ බඩ ගාන කොම්පුටරය නෑත්තන් මූන පූක කරගෙන ඉදි...හැබැයි එකත් සල්ලි වලින් නෙවෙයිද ගත්තෙ...නිකන් හම්බුන ඒකක් උනත් ඒක දෙන කෙනා ගන්නේ සල්ලි වලට.... කෝටි ගනන් තියන සතුටින් ඉන්න එව්නුත් ඉන්නවා....හෑබෑයි දුක් විදින එව්නුත් ඉනනවා....

    (මගේ මතය සතුටින් ජිවත් වන්ඩ සල්ලි ඕන හෑබෑයි තරමට..)
    මේ ලෝකේ සල්ලි ඕක්කම තමන්ගේ කියලා හිතුවොත් දුක තමා


    ‹(•¿•)›
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සල්ලි කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් විතරයි.හැබැයි දැං සමාජයේ නම් සල්ලි නැතිව ජීවත් වෙන්න බෑ.මොකද හැමදේම සල්ලි දීලා ගන්න ඕනි නිසා.අපිට ඕනි දේවල් අපිටම හදාගන්න පුළුවන්නම් සල්ලි ඕනි නෑ.එතකොට සල්ලිවලට තියෙන පිලිගැනීමත් නැති වෙනවා.අපි හිතන විදිහට තමයි සල්ලි කොච්චරක් ඕනිද කියලා තීරණය වෙන්නේ.දැං අපි හිතුවොත් මං සරලව ජීත් වෙනවා කියලා එතකොට අපිට එච්චර සල්ලි ඕනි වෙන්නෑ.අපි ඕනවට වඩා සැප සම්පත් හදාගන්න ගියාම තමයි සල්ලි ගොඩාක් ඕනි වෙන්නේ.එතකොට ඒව නඩත්තු කරන්නත් සල්ලි ඕනි.
     
    Jan 15, 2011
    35
    2
    0
    Sathuta Kiyanne Sallima Nemei. Jeewithe kiyanneth Sallima nemei. But Sathutin Jeewath wennanam Salli Oonemai! :) Salli nethuwa nokaa nobee Sathutin inna beene.. :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සල්ලි කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් විතරයි.හැබැයි දැං සමාජයේ නම් සල්ලි නැතිව ජීවත් වෙන්න බෑ.මොකද හැමදේම සල්ලි දීලා ගන්න ඕනි නිසා.අපිට ඕනි දේවල් අපිටම හදාගන්න පුළුවන්නම් සල්ලි ඕනි නෑ.එතකොට සල්ලිවලට තියෙන පිලිගැනීමත් නැති වෙනවා.අපි හිතන විදිහට තමයි සල්ලි කොච්චරක් ඕනිද කියලා තීරණය වෙන්නේ.දැං අපි හිතුවොත් මං සරලව ජීත් වෙනවා කියලා එතකොට අපිට එච්චර සල්ලි ඕනි වෙන්නෑ.අපි ඕනවට වඩා සැප සම්පත් හදාගන්න ගියාම තමයි සල්ලි ගොඩාක් ඕනි වෙන්නේ.එතකොට ඒව නඩත්තු කරන්නත් සල්ලි ඕනි.
    :yes::yes::yes::yes:


    සතුටින් ඉන්න දෑනුම,තෙරුම් ගෑනිමෙ හෑකියාව,විශ්වාසය,ඉවසිමෙ හෑකියාව ඔන.ඔවා නියමෙට තියනවා නම් සතුටින් ඉන්න පුලුවන්.
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    sali oni , habai salithibili madi sathutin jiwath wenna , tha hugak dewal oni wenna wa.....