සතුට කියන්නෙ මොකක්ද?

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,137
    8,253
    113
    සතුට according to wanya :

    ex husband ගේ පිහිටෙන් ඔසී PR අරන් ඌව divorce කරපු එක
     
    • Haha
    Reactions: Jameson.k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    සතුට කියන්නේ කැමරාවක් අටවල මම හරි සතුටෙන් ඉන්නේ කියලා share කරන එක !! 🥱

    ඔය video එක platform එකෙන් අයින් උනොත් ඒකි කොච්චර අවුල් යයි ද ?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,854
    113
    Cenon
    cenon.com
    image.png
     
    • Haha
    Reactions: dilann

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සතුට කියන්නේ කැමරාවක් අටවල මම හරි සතුටෙන් ඉන්නේ කියලා share කරන එක !! 🥱

    ඔය video එක platform එකෙන් අයින් උනොත් ඒකි කොච්චර අවුල් යයි ද ?
    උබට කිරිය නැතුවුනොත් මේකේ කැම්පේන් කරන්න හම්බෙන් නැතිව එන අවුලට සමාන වෙයි නේද :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    උබට කිරිය නැතුවුනොත් මේකේ කැම්පේන් කරන්න හම්බෙන් නැතිව එන අවුලට සමාන වෙයි නේද :lol: :lol: :lol:
    මට කිරිය නැති උනාට කිසි අවුලක් නෑ යකෝ .
    ban කරොත් ආයිත් එන්නෙත් නෑ. :lol:

    හැබැයි ඉතින් මේකේ ජෙබයියෝ නාවන එකෙත් පොඩි සතුටක් තියනව .