මොකක්ද බන් ඒ සීන් එක?සතුට according to wanya :
ex husband ගේ පිහිටෙන් ඔසී PR අරන් ඌව divorce කරපු එක
උබට කිරිය නැතුවුනොත් මේකේ කැම්පේන් කරන්න හම්බෙන් නැතිව එන අවුලට සමාන වෙයි නේදසතුට කියන්නේ කැමරාවක් අටවල මම හරි සතුටෙන් ඉන්නේ කියලා share කරන එක !!
ඔය video එක platform එකෙන් අයින් උනොත් ඒකි කොච්චර අවුල් යයි ද ?

මට කිරිය නැති උනාට කිසි අවුලක් නෑ යකෝ .උබට කිරිය නැතුවුනොත් මේකේ කැම්පේන් කරන්න හම්බෙන් නැතිව එන අවුලට සමාන වෙයි නේද![]()
![]()
![]()