තරහ වෙන්න එපා මෙහෙම කියනවට , එතකොට උබ කියන පුරානය ඇත්තමයි කියල උබ කියන්නෙ කොහොමහ්ද.? එවත් පොත් වල තිබ්බ දේවල් නැත්තන් ජනශුතියන් ආපු දේවල්.![]()
සෙල්ලිපි,ලෙන්ලිපි කියලා දේවල් තියනවා.
හොයලා බලපන්.
කියවලා බලපන්.
අපහාස කරන්න කියනවා නෙමෙයි, එත් එතකොට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් මල් හතක් උඩ ඇවිදලා, මම ලෝකයටම අග්‍ර වෙමි කියල උපන් ගමන් කතා කරපු එක පොසිබල් ද?![]()


ඉතින් ඔච්චර බලසම්පන්න මනුස්සයට බැරිවුනා එක ආරක්ෂා කරගන්න. එකෙත් හැටි බලපල්ලකො![]()




දෙවියන්ගේ පුතා මැරුනේ ඇන ගහලා දුක් විදවලා.
දෙවියන්ගේ පුතාට එහෙම වෙන්න පුලුවන්ද?
කැරි සීන් එකනේ.
විශ්වයේම දැණුම තිබ්බ බුදුන්ටත් ලෙඩ හැදුණා,මේ ලෝකේ දාලා යන්න උනා.
මාර සීන් එකනේ.
අච්චර සුපිරි දෙනෙක්ට එහෙම උනානම් රාවණා ගැන තව මොන කතාද?

ඉතින් බන් ඔය සෙල්ලිපි වලයි , පොත් වලයි වෙනස මොකක්ද.? සෙල්ලිපි ලියවෙන්නෙත් රජ්ජුරුවන්ට ඔන විදියට. එව ඇත්තම්යි කියල කියන්නෙ කොහොමද.?
ඉතිහාසේ ෆේල්ද බන් අටවසරේ උබ?
සෙල්ලිපි කොහෙද රජ්ජුරුවන්ට ඕන විදියට ලියවෙන්නේ?
කවුද බන් උබට ඉතිහාසේ ඉගැන්නුවේ සෙල්ලිපි ලියවෙන්නේ රජ්ජුරුවන්ට ඕන විදියට කියලා?
ඉස්සර කටින් කටින් තමා ඕනෑම සාස්තරයක් පැවත ගියේ.
සාස්තරේ පැවැත්තමට කටින් කට දැනුම බෙදලා මදි නිසා තමා මිනිස්සු සෙල්ලිපි,ලෙන් ලිපි ලියන්න පෙළඹුනේ.
සෙල්ලිපි,ලෙන්ලිපි වලට අමතරව ගුහා ලිපි වගේ තව ගොඩක් දේවල් තියනවා.
රජවරුන්ට ඕන විදියට ඕවා ලියවුනේ නෑ.
දෙවියන්ගේ පුතා මැරුනේ ඇන ගහලා දුක් විදවලා.
දෙවියන්ගේ පුතාට එහෙම වෙන්න පුලුවන්ද?
කැරි සීන් එකනේ.
විශ්වයේම දැණුම තිබ්බ බුදුන්ටත් ලෙඩ හැදුණා,මේ ලෝකේ දාලා යන්න උනා.
මාර සීන් එකනේ.
අච්චර සුපිරි දෙනෙක්ට එහෙම උනානම් රාවණා ගැන තව මොන කතාද?

ඔය සේරම බොරු වෙන්න බැරිද.?![]()
කවුරුත් සුපිරි නෑ ඔක්කොමල්ල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. රාවනා අසාමාන්‍යයි කියල ඔයාලනේ කියන්නේ අපියැ. දෙයියොත් යටත් කරන හිටිය කියල ඔය කියන්නේ![]()
බොරු වෙන්න පුලුවන්,නොවෙන්න පුලුවන්.
බොරු උනා හෝ ඇත්ත උනා මට කිසි ගානක් නෑ.
ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට උනාට අද කාලේ මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට.
ආගම් අරවා මේවා ඔලුවේ තියාගෙන ඔලුව නවන් ඉන්නේ නෑ මම.
මගේ දෙවියෝත් මමයි,මගේ යක්ශයාත් මමයි.
මගේ දියුණුවට,පරිහානියට,දුකට,සැපට වගකියන්නේ ඕන මම විතරයි .
වෙන කිසි කෙනෙක් නෙවෙයි.
කේන්දර,නැකත් අරවා මේවා වලින් මගේ දේවල් මට ලැබෙන්නේ නෑ මම මගේ දේවල් වලට වැඩකරොත් මිසක්.
ඔන්න ඔච්චරයි මගේ තියරිය මගේ ජිවිතේ.

එකිනෙකාගේ පුද්ගලික මත තියනවා.
රාවණා කියන්නේ පුරාවෘත්තයක් නෙවෙයි.
අදටත් රාවණාගේ දඩුමොණරේ ටෙක්නීක් එක ගැන රාවාණා ලිව්ව පොතක් තියනවා එන්ගලන්තේ හෝ ඇමරිකාවේ මියුසියම් එකක.
මතක නෑ හරියට.
ඒ පොත අපේ රටේ රජයන් වලින් පවා ඉල්ලුවා ආපහු දෙන්න කියලා අපිට.
ඒත් දෙන්න බෑ කිව්වා ඒ පොතේ වටිනාකම මිල කරන්න බැරි නිසා.
ඕක ගැන ත්‍රේඩ් එකක් පවා තිබ්බා කිරියේ.
රයිට් සහෝදරයෝ ප්ලේන් එකට කන්සෙප්ට් එකට දැම්මෙත් ඔය පොතෙන්ම තමා.
රාවණා කියන්නේ දෙවිවරුන්,යක්ශයන්,,භුත,ප්‍රේත හැම එකෙක්ම දනගස්සපු චරිතයක්.
රාවණාව පාවලා දුන්නේ නැත්තම් අදටත් රාමාට රාවණාව පරද්දන්න බැරි වෙනවා.
එකට ඉදන් අගකන උන් ඉස්සර ඉදන්ම ඉන්නවා.
රාවණාව පිලිගන්න පුලුවන් ඕන තරම් සාධක තියනවා.
ඕවා නෙට් එකෙන් හොයන්න යන්න එපා.
හොද වෙදමහත්තයෙක් හම්බෙලා,හොද වයසක හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා පුස්කොල පොත් එහෙම ඉල්ලන් කියවලා බලපන්.
Christian or Islam religion dekama sathutin sitinava kiyanne, THAMANTA KELA UNATH, EYA DEVIYANGE KAMATTH KIYALA DUK NOVI SITIMANE. THAMANGE GANITA VENA EKEK AVILLA KELALA GIYATH EYADHA DEVIYANGE KAMATTHA KIYALA DUK NOVI SITIMAI.------NAVA GILUNATH MAN CHUN----KIYANNE OYA DETAMAI.GAGA MADDHE BOAT EKEN YANA KOTA BOAT EKA ANITH PATTHA PERALUNATH , E PATTHATAH HODAI KIYALA GILENEKAM CHUN EKE SITIMAI. DEVIYANGE KAMATTHANE. SURA SODEK GIRI KULAKIN PAHALATA VATENA VITA ---AHO SAPAI HULAN PARA KIWWA VAGE-----DEVIANGE KAMATTHANE------. SURAVAI,DEVIYANGE KAMATTHAI DEKAMA EKA SAMANA EVA VAGE.


එතකොට උබ රාවනා ගැන විශ්වාස කරන්නෙ නැද්ද.?![]()
mchn thread eka mokakda kiyala kiyanawada?
ඉතිහාස් පීරියඩ් එක කට් කරා බන් , මට ඒකාලෙම තේරුනා ඔව වල බොරුව උගන්නන්නෙ කියල.
එතකොට ඔස සෙල්ලිපි ,ලෙන්ලිපි ආශ්රයෙන්ද උබ කියල්ලෙ රාවනා හිටිය, ඌ ලොකු බලයෙක් තිබ්බ එකෙක් කියල. රාවනා හිටිය කියල පිලිගන්න පුලුවන් සාක්ශි තිබ්බ තැනක් කියපන්.