සතොසෙන් බියර්, වයින්.....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ඔ්කනේ බං මීට අවුරුදු සිය ගාණකට කළින් අපේ හාමුදුරුනමක් කිවුවෙ,
    ‘‘සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ’’ කියල.


    26.gif

    හික්... හිකිස්...​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔ්කනේ බං මීට අවුරුදු සිය ගාණකට කළින් අපේ හාමුදුරුනමක් කිවුවෙ,
    ‘‘සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ’’ කියල.

    සරාද සිරාද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ගමේ සමූපෙටත් දැම්මනම් කූපන් පොතට ශොට් එකක් දාගන්න තිබ්බ. හීනියට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,645
    22,344
    113
    Gotland
    මේක හොඳ වැඩක්. සංස්කෘතිය නළලේ තියන් ඉන්න සිංහලුන්ට නං රිදෙයි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    බොන්න ඕනෙ එකා සතොසට ගිහින් බඩු අරන් සතොස ඉස්සරහ බාර් එකෙන් අරක්කු ගන්නව. ඕක ඉතින් සතොස ඇතුලෙ තිබ්බ කියල මොකක්ද වෙන්නෙ? කලිසමේ සාක්කුවෙ සල්ලි වලින් ටිකක් අරන් කමිස සාක්කුවෙ දාගත්ත කියල සල්ලි වැඩිවෙන්නෙවත් අඩුවෙන්නෙවත් නෑ. එකම ගාන තියෙන්නෙ. සතොස එලියෙ අරක්කු වික්කත් ඇතුලෙ වික්කත් එකම දේ වෙන්නෙ. ඕක තේරුම් ගන්න බැරිද තොට.නිකන් විහිලු කරන්නෙ නැතිව හිටපන්.



    ඉතිං එහෙනම් මොකටද බාර් වලට ලයිසන් දෙදී ඉන්නේ. ඕනම කෙනෙකුට කැමති තැනක බාර් එකක් දාන්න දෙන්න පුලුවන්නේ. ඕනම සිල්ලර කඩේක, ඕනම ගෙදරක ඕවා විකුණන්න දෙන්න පුලුවන්නේ. ඒකෙන් වෙන්නෙත් කලිසම් සාක්කුවේ සල්ලි කමිස සාක්කුවට යන එකමනේ. බිමට හැලෙන්නේ නැහැනේ. කොහේ වික්කත් ලංකාවේ එවුන්මනේ වැඩි කොටස ගන්නේ. ඒක මිනිස්සුන්ටත් පහසුයි. ගේ ඉස්සරහා කඩේට ගියා ගත්තා බෝතලයක් ගැහුවා ගෙදර ආවා. සතොස හොයාගෙනවත් බාර් හොයාගෙනවත් දුර යන්න ඕන නෑනේ. කාලෙත් ඉතුරැයි, මුදලුත් ඉතුරැයි.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඉතිං එහෙනම් මොකටද බාර් වලට ලයිසන් දෙදී ඉන්නේ. ඕනම කෙනෙකුට කැමති තැනක බාර් එකක් දාන්න දෙන්න පුලුවන්නේ. ඕනම සිල්ලර කඩේක, ඕනම ගෙදරක ඕවා විකුණන්න දෙන්න පුලුවන්නේ. ඒකෙන් වෙන්නෙත් කලිසම් සාක්කුවේ සල්ලි කමිස සාක්කුවට යන එකමනේ. බිමට හැලෙන්නේ නැහැනේ. කොහේ වික්කත් ලංකාවේ එවුන්මනේ වැඩි කොටස ගන්නේ. ඒක මිනිස්සුන්ටත් පහසුයි. ගේ ඉස්සරහා කඩේට ගියා ගත්තා බෝතලයක් ගැහුවා ගෙවට ආවා. සතොස හොයාගෙනවත් බාර් හොයාගෙනවත් දුර යන්න ඕන නෑනේ. කාලෙත් ඉතුරැයි, මුදලුත් ඉතුරැයි.

    ඒක තමයි මේ කරන්න හදන්නෙ. පොඩ්ඩක් හිටපන් ඉවසල. සිගරට් එක ඉස්සරහ කඩෙන් ගන්න හොදයිනම් අරක්කු ගත්තහම මොකෝ වෙන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,645
    22,344
    113
    Gotland
    ළගදීම කුඩුත් සතොසේ තොග මිලට විකුණුවොත් පුදුම වෙන්න එපා......(සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා)

    tourism gana danagena katha karapan ban. wena rataka Rs50-100 wena beer eka lankawe 300. ekath bar wala witharai bar wahuwama evath na. suddo lankawata enne panui parippui kanna newi. godak unta beer, wine kiyanne daily meal walata aithi deyak. specially wine.

    sathose kudu wikunawa kiyanne danata bar wala kudu wikunanawada?

    wikunanna yanne lankawe ban karapu deyak newi.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔ්කනේ බං මීට අවුරුදු සිය ගාණකට කළින් අපේ හාමුදුරුනමක් කිවුවෙ,
    ‘‘සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ’’ කියල.

    :rofl::rofl::rofl:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,209
    2,109
    113
    ඔ්කනේ බං මීට අවුරුදු සිය ගාණකට කළින් අපේ හාමුදුරුනමක් කිවුවෙ,
    ‘‘සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ’’ කියල.


    මේක තමයි දවසේ කතාව..